ඕවා කරන්න ඕනේ කියලා ලොක්කගේ හිතෙත් ඇති, ඒත් එහෙම කරොත් බහුතර සාමාජික තෘප්තියට වෙන හානිය ගැන හිතලා නොකර ඉන්නවා ඇති....WTF with this dual personality ?
මැට්ට කියන්නේත් අනුජ කියන්නෙත් එකෙක් නම්, ඌ එලකිරියේ නීති රීති වලට පටහැනි විදිහට හැසිරෙනවා නම්, උගෙ එකවුන්ට්ස් තව 10ක් තිබ්බොත් 10ම ban කරන්න ඕනෙ. මොකද එකම පුද්ගලයා නිසා..
ඌව විතරක් නෙමෙයි, එලකිරියේ නීතී රීති වලට පටහැනි විදිහට (පොර වෙන්න දඟලන) හැසිරෙන අනික් හැම එකාමත් permanently ban කල යුතුයි..
Open forum එකක් කියලා හැම එකාටම වල් බූරු නිදහසක් දුන්නම forum එකේ තත්ත්වෙයි හෑල්ලුවට ලක්වෙන්නේ.
fake accounts හදන් අවිත් චාටර් විදිහට හැසිරෙන්නේ උන්ගේ මුල් account එකෙ ගරුත්වය ආරක්ෂා කරගන්න. මුල් account එකේ rep power/reps වැඩි ඇතිනේ. ඉතින් ඒවයේ reps කැපෙයි කියන බයට, ගොං ආතල් දීම සඳහාම මුන් fake accounts හදනවා..
එතකොට උගේ fake එක ban කරලා වැඩක් නෑ. මොකද ඌ තව fake එකක් හදන් එනවා අනිවා. කරන්න තියෙන්නේ fake හදන් ද්ඟලන එකාගේ මුල් account එකත් එක්කම ඔක්කොම accounts ටික ban කරලා දාන එක.
එතකොට මුල් account එකෙන් අමාරුවෙන් එකතු කරගත්තු reps ටිකත් එක්කම ඒ account එක නැති කරගන්න කැමති නැති නිසා, fakes හදන් පොරවල් වෙන්න හදන එක අඩු වෙයි.

දෙකම පන්නමු
වැරදිලා වෝට් එක දැමුනේ මැට්ටව පන්නමු එකට... දෙන්නවම පන්නමු අවුලක් නෑ![]()

a una kiyala machan muge puk talk nati krnna vote eka aniwa ona laknatho

View Poll Results: මැට්ටව එලකිරියෙ& මැට්ටව පන්නමු Anushanga777, arunaniroshan, dinchad, hiphoprock, luckyluke111, mic, olu bakka
![]()
![]()
7 14.89% මැට්ට තියාගමු chathura19900223, D.shan, dewmal nilanka, Gasa84, Honest-killer, JAMJOOM, maiya123, malpusa, navodwickra, nipun.max, r.pathirana![]()
![]()
![]()
11 23.40% දෙකම පන්නමු පැටියා, 577, bemylover, BonziBUDDY, D@sun, DR.CZ, eranga_rama, Hunter4U, JagathRR, koolbird, LastDragon, LKS007, Manash, maxxan, Metalingus, Nalindax, nasanka, niko111, Nisala88, Pink panther, Rex921, Rohana_Jeeth, samee_1987, Santa, SeriousGuy, tnnera, yosh371, ~ Horizon ~, ~Hansel~![]()
![]()
![]()
29 61.70%![]()

ටින්ටින්ගෙ ගමේද දන්නෙ නෑ...අද නම් මූ දුන්නේ මහ ලොකු ලොරි ටෝක් නේ...මූ නිකං හරියට ජීටීගේ ගල් කොල්ලා වගේනේ ටෝක් කරේ...මූට බයේ මේකේ ඇඩ්මින් පැනල් එක ඉන්නවා වගේනේ....මූ නම් ගාල්ලේ එකෙක් වෙන්න බැහැ.![]()

අද නම් මූ දුන්නේ මහ ලොකු ලොරි ටෝක් නේ...මූ නිකං හරියට ජීටීගේ ගල් කොල්ලා වගේනේ ටෝක් කරේ...මූට බයේ මේකේ ඇඩ්මින් පැනල් එක ඉන්නවා වගේනේ....මූ නම් ගාල්ලේ එකෙක් වෙන්න බැහැ.![]()
ko ban muta PM demma kiyapu 21 dena![]()






man uwa hoyanawa me costumes ekin eka galawanna kaztiytama penna,,et mu nane ban man dan me gihilla muge wall eket post ekk dala awe,,
me yaka bellawat wala dagattada danna ban
ane manda oy
mala reddak wenne
punchi manasata api bara dunna wadi unawat da
