මැට්ටව එලකිරියෙන් පන්නමුද?

මැට්ටව එලකිරියෙ&


  • Total voters
    131
Status
Not open for further replies.

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දෙකම පන්නමු

    වැරදිලා වෝට් එක දැමුනේ මැට්ටව පන්නමු එකට... දෙන්නවම පන්නමු අවුලක් නෑ :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    WTF with this dual personality ?
    මැට්ට කියන්නේත් අනුජ කියන්නෙත් එකෙක් නම්, ඌ එලකිරියේ නීති රීති වලට පටහැනි විදිහට හැසිරෙනවා නම්, උගෙ එකවුන්ට්ස් තව 10ක් තිබ්බොත් 10ම ban කරන්න ඕනෙ. මොකද එකම පුද්ගලයා නිසා..

    ඌව විතරක් නෙමෙයි, එලකිරියේ නීතී රීති වලට පටහැනි විදිහට (පොර වෙන්න දඟලන) හැසිරෙන අනික් හැම එකාමත් permanently ban කල යුතුයි..

    Open forum එකක් කියලා හැම එකාටම වල් බූරු නිදහසක් දුන්නම forum එකේ තත්ත්වෙයි හෑල්ලුවට ලක්වෙන්නේ.

    fake accounts හදන් අවිත් චාටර් විදිහට හැසිරෙන්නේ උන්ගේ මුල් account එකෙ ගරුත්වය ආරක්ෂා කරගන්න. මුල් account එකේ rep power/reps වැඩි ඇතිනේ. ඉතින් ඒවයේ reps කැපෙයි කියන බයට, ගොං ආතල් දීම සඳහාම මුන් fake accounts හදනවා..
    එතකොට උගේ fake එක ban කරලා වැඩක් නෑ. මොකද ඌ තව fake එකක් හදන් එනවා අනිවා. කරන්න තියෙන්නේ fake හදන් ද්ඟලන එකාගේ මුල් account එකත් එක්කම ඔක්කොම accounts ටික ban කරලා දාන එක.

    එතකොට මුල් account එකෙන් අමාරුවෙන් එකතු කරගත්තු reps ටිකත් එක්කම ඒ account එක නැති කරගන්න කැමති නැති නිසා, fakes හදන් පොරවල් වෙන්න හදන එක අඩු වෙයි.
    ඕවා කරන්න ඕනේ කියලා ලොක්කගේ හිතෙත් ඇති, ඒත් එහෙම කරොත් බහුතර සාමාජික තෘප්තියට වෙන හානිය ගැන හිතලා නොකර ඉන්නවා ඇති....:rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    දෙකම පන්නමු

    වැරදිලා වෝට් එක දැමුනේ මැට්ටව පන්නමු එකට... දෙන්නවම පන්නමු අවුලක් නෑ :rofl:
    avatar432516_1.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ ෆන් නැති කරන්න එපා...මූව තියාගමු.....මුන් නැත්තං එළකිරිය කම්මැලියි බං...අනික දවසකට එකෙක්ව හරි ලිඳට තල්ලු කරන්නේ නැතුව රෑට නින්ද යන්නේ නැහැ බං මට නම්...:P
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    a una kiyala machan muge puk talk nati krnna vote eka aniwa ona laknatho

    අද නම් මූ දුන්නේ මහ ලොකු ලොරි ටෝක් නේ...මූ නිකං හරියට ජීටීගේ ගල් කොල්ලා වගේනේ ටෝක් කරේ...මූට බයේ මේකේ ඇඩ්මින් පැනල් එක ඉන්නවා වගේනේ....මූ නම් ගා‍ල්ලේ එකෙක් වෙන්න බැහැ.:yes:
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    View Poll Results: මැට්ටව එලකිරියෙ& මැට්ටව පන්නමු Anushanga777, arunaniroshan, dinchad, hiphoprock, luckyluke111, mic, olu bakka
    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    7 14.89% මැට්ට තියාගමු chathura19900223, D.shan, dewmal nilanka, Gasa84, Honest-killer, JAMJOOM, maiya123, malpusa, navodwickra, nipun.max, r.pathirana
    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    11 23.40% දෙකම පන්නමු පැටියා, 577, bemylover, BonziBUDDY, D@sun, DR.CZ, eranga_rama, Hunter4U, JagathRR, koolbird, LastDragon, LKS007, Manash, maxxan, Metalingus, Nalindax, nasanka, niko111, Nisala88, Pink panther, Rex921, Rohana_Jeeth, samee_1987, Santa, SeriousGuy, tnnera, yosh371, ~ Horizon ~, ~Hansel~
    bar4-l.gif
    bar4.gif
    bar4-r.gif
    clear.gif
    29 61.70%

    ko ban muta PM demma kiyapu 21 dena :rofl:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අද නම් මූ දුන්නේ මහ ලොකු ලොරි ටෝක් නේ...මූ නිකං හරියට ජීටීගේ ගල් කොල්ලා වගේනේ ටෝක් කරේ...මූට බයේ මේකේ ඇඩ්මින් පැනල් එක ඉන්නවා වගේනේ....මූ නම් ගා‍ල්ලේ එකෙක් වෙන්න බැහැ.:yes:
    ටින්ටින්ගෙ ගමේද දන්නෙ නෑ...:rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    අද නම් මූ දුන්නේ මහ ලොකු ලොරි ටෝක් නේ...මූ නිකං හරියට ජීටීගේ ගල් කොල්ලා වගේනේ ටෝක් කරේ...මූට බයේ මේකේ ඇඩ්මින් පැනල් එක ඉන්නවා වගේනේ....මූ නම් ගා‍ල්ලේ එකෙක් වෙන්න බැහැ.:yes:


    man uwa hoyanawa me costumes ekin eka galawanna kaztiytama penna,,et mu nane ban man dan me gihilla muge wall eket post ekk dala awe,,
    me yaka bellawat wala dagattada danna ban
    ane manda oy
    mala reddak wenne
    punchi manasata api bara dunna wadi unawat da

     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    man uwa hoyanawa me costumes ekin eka galawanna kaztiytama penna,,et mu nane ban man dan me gihilla muge wall eket post ekk dala awe,,
    me yaka bellawat wala dagattada danna ban
    ane manda oy
    mala reddak wenne
    punchi manasata api bara dunna wadi unawat da


    සිරාවට :sorry:
     
    Status
    Not open for further replies.