මැට්ටා ට උදවු කරපු ඔයාල ඔක්කොටම ස්තුතියි .. We
ඔයාලට මතක ඇති මැට්ටා "අඩෝ වරෙවු ඩෝ මැට්ටා ගේම ඩෝ ඉක්මනට වර ....." කියලා ත්රෙඩ් එකක් දැම්ම ?
http://www.elakiri.com/forum/showthread.php?t=1519873
මෙච්චර කාලයක් facebook එකෙන් remove කරගන්න බැරිව තිබුණු බුද්දාගමට අපහාස කරන ප්රධාන facebook fan pages තුන ගිය සතියේ remove කෙරුවා .
මේ facebook fan pages තුන remove කෙරුවේ නිකන්ම නෙවෙයි , ඔයාලා හැමෝම මේක report කරන්න දායක උන නිසා .
ගොඩාක් කට්ටිය මම මේ thread එක දාල facebook fan pages report කරන්න කිවුවහම , වැඩක් නැහැ බොරු වැඩ ඕවා .. අපි report කරාට ඕකුන් ඕවා remove කරන්නේ නැහැ කියලා ගොඩාක් දෙනෙක් කිවුවා ..
එත් මන් දැනන් හිටියා අපේ කොල්ලන්ට මේක කරන්න පුළුවන් වෙන විත්තිය !
ඔව් ඔයාල ඒක කරා ....
මෙතෙක් කාලයක් facebook එකෙන් remove කරගන්න බැරිව තිබුණු බුද්දාගමට අපහාස කරන ප්රධාන facebook fan pages තුන එළකිරි එකේ කොල්ලෝ ටික report කරලා remove කෙරුවා ...
ඔයාල ඒක කරා .... බොහොම ස්තුතියි ඔයාල හැමෝටම !