මැට්ටා සමඟ මම එළකියෙන් සමුගනිමි ....!

Status
Not open for further replies.

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔප්පු කරල පෙන්නපන්. නිකන් උත්තර නැති උනහම ෆේක් ෆේක් කියන්න එපා, එහෙම බැලුවොත් උබේ ජාතකේම ෆේක්..

    අහපන්, උබ උබේ ෆේක් හරි , ඔරිජිනල් හරි එකෙන් රත්තරන් කියල මේකේ තව මෙම්බර් කෙනෙක්ට මඩ ගැහුව, ඌට මේකෙන් යන්න කියල ත්‍රෙඩ් දැම්ම. ඒව හොදයි? අපිට උබ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බෑ..

    මම දානව ත්‍රෙඩ් එක ජීටී ගෙන් අහල , ගීත්q , ටින්ටින් ට කියල ෆේක් අයින් කරවනව. මගේ ත්‍රෙඩ් එක වැරදී නම් මාව බෑන් කරන්න කිසි අවුලක් නෑ මම ආයිත් එලකිරි එන්නේ නෑ..
    හැබැයි පෝල් එකේ 95% ක් එන්න ඕන නෑ උබ කියනව වගේ, 50% ට අඩු උනොත් උබට කට්ටිය උබ කොන්ද පන තියන එකෙක් වගේ යන්න ඕන මේකෙන්.
    මොකද කියන්නේ?
    උබමනේ කිවුවේ 95%ක් කැමතී කියල, එච්චර ඕන නෑ 51%ක් කැමති උනත් ඇති

    wena baiya reply danna epa malli , ahapu deta kiyapan

    :yes::yes::yes::yes::yes:redde revena pot eka :confused::confused::confused:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම ඒක දැක්ක බං :(

    ඔප්පු කරල පෙන්නපන්. නිකන් උත්තර නැති උනහම ෆේක් ෆේක් කියන්න එපා, එහෙම බැලුවොත් උබේ ජාතකේම ෆේක්..

    අහපන්, උබ උබේ ෆේක් හරි , ඔරිජිනල් හරි එකෙන් රත්තරන් කියල මේකේ තව මෙම්බර් කෙනෙක්ට මඩ ගැහුව, ඌට මේකෙන් යන්න කියල ත්‍රෙඩ් දැම්ම. ඒව හොදයි? අපිට උබ ගැන ත්‍රෙඩ් එකක් දාන්න බෑ..

    මම දානව ත්‍රෙඩ් එක ජීටී ගෙන් අහල , ගීත්q , ටින්ටින් ට කියල ෆේක් අයින් කරවනව. මගේ ත්‍රෙඩ් එක වැරදී නම් මාව බෑන් කරන්න කිසි අවුලක් නෑ මම ආයිත් එලකිරි එන්නේ නෑ..
    හැබැයි පෝල් එකේ 95% ක් එන්න ඕන නෑ උබ කියනව වගේ, 50% ට අඩු උනොත් උබට කට්ටිය උබ කොන්ද පන තියන එකෙක් වගේ යන්න ඕන මේකෙන්.
    මොකද කියන්නේ?
    උබමනේ කිවුවේ 95%ක් කැමතී කියල, එච්චර ඕන නෑ 51%ක් කැමති උනත් ඇති

    wena baiya reply danna epa malli , ahapu deta kiyapan

    mewata uttara deepan malli
    moko kiynne:oo::oo::oo:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake

    උබට එහෙම දාන්න අයිතියක් නැහැ .
    අනික මම රත්තරන් ට බැනලා තියෙන්නේ මැට්ටා ගෙන් විතරයි

    වෙන කිසිම account එකක් use කරලා නැහැ මම .
    ඉතිං .. නිකන් පදනමක් නැති කතා කියන්න එපා කොල්ලෝ ..

    කොහොමද පෝල් එක දාන්න ඕන ?

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    උබට එහෙම දාන්න අයිතියක් නැහැ .
    අනික මම රත්තරන් ට බැනලා තියෙන්නේ මැට්ටා ගෙන් විතරයි

    වෙන කිසිම account එකක් use කරලා නැහැ මම .
    ඉතිං .. නිකන් පදනමක් නැති කතා කියන්න එපා කොල්ලෝ ..

    කොහොමද පෝල් එක දාන්න ඕන ?

    dapan

    • mattaa ho anuja methsara elkiriye sitiya yuthuya
    • mown dedenaama elakiriyen pitawiya yuthuya:frown::frown::frown:
     
    aythiyak na,,yakow account 2n meke post dana eka krnna ba
    ehenam poll ekat danna puluwan,,bari nan ahapan GT gen

    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    dapan

    • mattaa ho anuja methsara elkiriye sitiya yuthuya
    • mown dedenaama elakiriyen pitawiya yuthuya:frown::frown::frown:

    හරි මෙන්න කොන්දේසි ...!
    poll එකට Vote කරන අයව පෙන්වන්නේ නැහැ .
    poll එක අතරතුර අපි දෙන්නටම අපහස කරන්න බැහැ ..

    ම්ම් .. තව ..

    ඕනෑම Senior member කෙනෙකුට vote කරන්න පුළුවන් .

    මේකෙන් පැරදුනොත් මම යනවා .
    poll එක දින 3 ක් ඇතුලත close කරනවා .

    මම දිනුවොත් මොකද වෙන්නේ ?
    ඒ කියන්නේ උබල මම දිනුවොත් මම වෙනුවෙන් මොනවා හරි දෙන්න ඕන ..
     
    Last edited:

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    උබට එහෙම දාන්න අයිතියක් නැහැ .
    අනික මම රත්තරන් ට බැනලා තියෙන්නේ මැට්ටා ගෙන් විතරයි

    වෙන කිසිම account එකක් use කරලා නැහැ මම .
    ඉතිං .. නිකන් පදනමක් නැති කතා කියන්න එපා කොල්ලෝ ..

    කොහොමද පෝල් එක දාන්න ඕන ?

    උබේ පුන්චි මොලේට මේව බර වැඩිද මන්ද.. :baffled::baffled: පදනම නැති තැන මට පෙන්නල දියන්.
    උබ ෆේක් එකකින් රත්තරන්ට බැනල ත්‍රෙඩ් දැම්මේ , මම මගේ ඔරිජිනල් එකෙන්ම උබට පෝල් එකක් දානව කියලයි කිවුවේ
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    හරි මෙන්න කොන්දේසි ...!
    poll එකට Vote කරන අයව පෙන්වන්නේ නැහැ .
    poll එක අතරතුර අපි දෙන්නටම අපහස කරන්න බැහැ ..

    ම්ම් .. තව ..

    ඕනෑම Senior member කෙනෙකුට vote කරන්න පුළුවන් .

    මේකෙන් පැරදුනොත් මම යනවා .
    poll එක දින 3 ක් ඇතුලත close කරනවා .

    මම දිනුවොත් මොකද වෙන්නේ ?
    ඒ කියන්නේ උබල මම දිනුවොත් මම වෙනුවෙන් මොනවා හරි දෙන්න ඕන ..

    vote karapu siyallanma pennanna ona :angry::angry::angry:
    nattan kohomada ulamo eka poll ekk wenne

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    හරි මෙන්න කොන්දේසි ...!
    poll එකට Vote කරන අයව පෙන්වන්නේ නැහැ .
    poll එක අතරතුර අපි දෙන්නටම අපහස කරන්න බැහැ ..

    ම්ම් .. තව ..

    ඕනෑම Senior member කෙනෙකුට vote කරන්න පුළුවන් .

    මේකෙන් පැරදුනොත් මම යනවා .
    poll එක දින 3 ක් ඇතුලත close කරනවා .

    මම දිනුවොත් මොකද වෙන්නේ ?
    ඒ කියන්නේ උබල මම දිනුවොත් මම වෙනුවෙන් මොනවා හරි දෙන්න ඕන ..

    310935_566088023432151_157162511_n.jpg
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හරි මෙන්න කොන්දේසි ...!
    poll එකට Vote කරන අයව පෙන්වන්නේ නැහැ .
    poll එක අතරතුර අපි දෙන්නටම අපහස කරන්න බැහැ ..

    ම්ම් .. තව ..

    ඕනෑම Senior member කෙනෙකුට vote කරන්න පුළුවන් .

    මේකෙන් පැරදුනොත් මම යනවා .
    poll එක දින 3 ක් ඇතුලත close කරනවා .

    මම දිනුවොත් මොකද වෙන්නේ ?
    ඒ කියන්නේ උබල මම දිනුවොත් මම වෙනුවෙන් මොනවා හරි දෙන්න ඕන ..

    ඔයිට වඩා හොද නැද්ද බන් රෙද්දක් ඇදගෙන ,,,,අර ඉස්සෙල්ලා ගියා වගේ මාරු වෙලා

    යන එක ..
    . :P:P:P:P
     
    Status
    Not open for further replies.