ආයෙත් නාන්නද හදන්නෙ?මචෝ එල මේක කිව්වට මාත් එක්ක අවුලක් ගන්න එපා. මම මේ උබ තැන් කීපයකම එක එකාට මේ වගේ කමෙන්ටු දානව දැකපු නිසයි මේක කියන්නෙ.. උබේ ප්රශ්න උබ විසද ගනින්, නැත්නම් අමාරුවෙන් ඉන්න කාට හරි උදවුවක් දියන්. කාටවත් කඩේ යන්න එපා බන්. අනිත් එක බන් අවන්කව පොඩ්ඩක් උබත් පුටුවෙ ඇන්දට හේත්තු වෙලා පොඩි කල්පනාවක් දාල බලපන්කො බන්. උබේ Account දෙකෙන්ම මේ වෙනකොට පෝස්ට් මට වැඩිය දාල ඇති ඒත් උබේ රෙප් කොටු... අනේ මන්ද බන් උබේ පෝස්ටුත් (රචනා මෙන්) බහුතරයකට මහලොකු සේවවක් ඉටුවෙන පාටක් නම් පේන්නෙ නෑ. මේකෙ ඉන්න කිසිම කොට්ටාශයකට වැදගත් වෙන කිසිම ත්රෙඩ් එකක් උබ දාල නෑ වගේ බන්. හේතුව මම රෙප් ඉලන්නෙත් නැතුව දාපු ත්රෙඩ් වලින් මට දැනට රෙප් 800+ පැනපු තෙඩුත් තියනව. අනිත් මිනිස්සු හදන්න දගලන එකේ නරකද මචෝ අපිටත් කියවන්න යමක් දැන්ම නම් ඔය රචනා කමෙන්ටු දාන වෙලාවෙ.
මට නම් උබත් එක්ක අවුලක් නෑ. මැට්ට ගැන මට වැඩකුත් නෑ මචෝ. ඒත් ඔය අනිත් මිනිස්සුගෙ අපහසුතා වෙලාවකදි උඩ පැනගෙන තඩි කමෙන්ටු දාන, පැනගෙන දෙන බහුතරයක් තමන්ගෙ අඩුපාඩුවක් වහ ගන්න හදන මිනිස්සු. උබ මගෙ ත්රෙඩ් එකෙත් ඕකම කලා.![]()

. උබ මගෙ ත්රෙඩ් එකෙත් ඕකම කලා.![]()

මචන් කට්ටියම පරන තරහ මරහ අමතක කරල අනුජ මල්ලිට චාන්ස් එකක් දෙමු, දැන් මැට්ට එක නෑනේ. අනුජ මේකෙන් එයි දිගටම.. අපිත් පරන කේස් අමතක කරල මූ එක්ක ඉමු. අනුජ මල්ලි මොකද කියන්නේ?![]()

එල එල ...
මන් කා එක්කවත් තරහා නැහැ කොල්ලනේ ..
සමහර වෙලාවට මමත් ආතල් එකට උබලට කියලා ඇති .
ඒ ගැන සමා වෙන්ට ඕනේ ..![]()


"ඉගනගන්න පැත්තෙනුත් ඉහළටම ගිහින් ඉන්න වැඩිහිටියොන්ගෙ අම්මලාටනෙ මූ ලියුම් ලියන්නෙ"
...කාටවත් කඩේ යන්න එපා බන්.




නෑ බන් ගයියෝ මම මෙ මෙ තැන් කීපයකම ඔය එකම කමෙන්ටුව දානව දැක්ක නිසයි කිව්වෙ,අපි පොඩ්ඩක් ශෙප් කරලා ගත්තා විතරයි
![]()
ok 
innawa nan thamange paduwe wadak karan idapan naththan log novima idapan nikan me ඇටෙන්ෂන් හුරේ thread dada innathuwa 
පේන විදියට එහෙම වෙයි වගේ.ආයෙත් නාන්නද හදන්නෙ?![]()
මාරු වලා ඉන්න ඕනෙ. 
නෑ බන් ගයියෝ මම මෙ මෙ තැන් කීපයකම ඔය එකම කමෙන්ටුව දානව දැක්ක නිසයි කිව්වෙ,ok
![]()


![]()
Last Activity: Today 02:27 PM
Current Activity: Viewing Thread දුමින්ද අ.. තේ.. ගහල අම්මට මාට්ටු .. (18+)
LOL
කමක් නැහැ බං .. බලලා Shape එකේ මාරු වෙලා පලයන් ..
ඇවිල්ලා මට බැනපන් 18+ දානවා කියලා .
අනේ බං .. උබල මට බැන්නට මම දන්නවා මම දාන 18 + වැඩියෙන්ම බලන්නේ උබලා කියලා ..
මට බනින උන් ඔක්කොම මගේ threads ලිස්ට් එකම රසවිඳපු උන් ..


දැන් ඔය 18+ දාපු එක්කෙනාට වයස හරිය 

මල්ලී මම 18 + බලන්නේ මම 18+ නිසා තමයි.දැන් ඔය 18+ දාපු එක්කෙනාට වයස හරිය
අනික ගත්ත තැන දැම්මනම් තමයි වඩා හොද නේද මල්ලී. ඔය ලිපිය උඹ ලියපු එකක් නෙවෙයිනේ.![]()