මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්&#351

නම දාල තියෙන එක නම් හොදයි.. ඒත් මේකෙ ඉන්නව රුසියාවට වඩා ලොකු එක තියන ඒ වගේම අනුන්ගේ ගූ ලෙවකකා අපිට අරින්න හදන උන්.. කුනුහරපයක් එක්ක අල්ලට බනින උන් තමයි උන්ට හෙන වීරයො. ඒත් ආන්ඩුව, ආගම්, ඇතුලු කිසිම දේයකට අපහාස නොකරන අපි පොන්නයොලු. :lol: මට දැනුත් එකෙක් PM කලා අල්ලට කුනුහරපෙන් බනින්න බැරි වීමේ පොන්නකමින් ගූනෑම ගැන කියල. :P ඔය කියන තරම් ගූ නෑවත් මම අන්තිමට දාපු ත්‍රෙඩ් එකට රෙප් 268ක් ඇවිත් තියෙනව බන්. එක එක ID වලට හැන්ගිලා රගන උන් කවුරුත් FB 1 තමන්ගෙ නමින් ඔය හම්බ විරෝදී ලිපි දාන්නෙ නෑනෙ. ඒ දැන්මත් වෙන මොකක් හරි page එකකින්. 5% ක් වගේ තමා තමන්ගෙ නියම නමින් කෑගහන් උන් ඉන්නෙ. මිනිස්සු හිතන ඒවට උත්තර දෙන්නෙ නැතුව අපි කියන කරන දේවල් වලට උත්තර දුන්නාම ඉවරයි බන්. :yes:

හරියටම හරි .
කියන්න ඕන දේ නියමෙටම කියල තියනවා
11.gif
 

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොකෝ වල් බබෝ උබ දිව අදින්නේ ?
    උබ ගාලු එනවනේ ලගදි ..
    මන් බලාගන්නම්කෝ ... :rofl:

    ඇයි බන් උඹ තාම මැට්ටා එකෙන් අවතාරෙ අයින් නොකරෙ නරක සොරා. :frown:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැට්ටා;14404478 said:

    මම විතරද බන් මේකේ fake පාවිච්චි කරන එකම කෙනා ? :rofl:
    මම නම් ගණන් ගන්නේ නැහැ කොල්ලෝ ඔය එකක් වත් .

    කොහොම උනත් buddy උබ ගාල්ලේ එල කොල්ලෙක් :cool:
    අපෝ නෑ බං.. ඕන තරම් ඇති එකවුන්ට් දෙක තුන පාවිච්චි කරන අය.. ඒත් ඕවා ගැන හෙව්වොත් Admin, Mod ලට හොයන්න පුළුවන්.. යටින් මෙම්බර්ගෙ IP Address එක දානවනේ..:D

    මැට්ටා;14404486 said:

    අනිවාරෙයෙන්ම බඩියෝ ...

    පොර අන්තිමට කිවුවේ අනිවාර්යෙන්ම අපේ රට ආර්ථික වශයෙන් අස්ථාවර කරන එක කරනවා මයි කියලා
    :yes::yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    ඇයි බන් උඹ තාම මැට්ටා එකෙන් අවතාරෙ අයින් නොකරෙ නරක සොරා. :frown:
    කාලෙකින් දැක්කෙ.... ආවත් එන්නෙ පජාත ත්‍රෙඩ් එකකට තමා :rolleyes:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මොකෝ වල් බබෝ උබ දිව අදින්නේ ?
    උබ ගාලු එනවනේ ලගදි ..
    මන් බලාගන්නම්කෝ ... :rofl:

    මැට්ටා;14404513 said:
    හරියටම හරි .
    කියන්න ඕන දේ නියමෙටම කියල තියනවා
    11.gif
    මචන්ලා උඹලා දෙන්න නැතුව මේක නිකම් ඉලව් ගෙයක් වගේ...මමත් ගොඩාක් කල් එන්නේ නැතුව හිටියා....මේ වගේ නිදහස් දවසක උඹලව සෙට් වෙච්ච එකට පුදුම සතුටකින් ඉන්නේ...ඉතින් මචන්ලා මාව නිල් කරන එක උඹලට බාරයි...මගේ අවජාතක සහෝදරුවරු මාවත් අවජාතක කරන්න බලනවා එකට ඉඩ දෙන්න එපා බන්ලා
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    මොකෝ වල් බබෝ උබ දිව අදින්නේ ?
    උබ ගාලු එනවනේ ලගදි ..
    මන් බලාගන්නම්කෝ ... :rofl:

    කාලෙකින් දැක්කෙ.... ආවත් එන්නෙ පජාත ත්‍රෙඩ් එකකට තමා :rolleyes:

    owu ban. man log novie kiyawanwa guest widihata. kunugodak dakkoth log wenwa awussanna :rofl:
    na ban welawak na enna dan.
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    ඇයි බන් උඹ තාම මැට්ටා එකෙන් අවතාරෙ අයින් නොකරෙ නරක සොරා. :frown:
    අනේ මෙයාද.....දාන්න තියන සෙල්ලම් ඔක්කොම දාගෙන..අනිත් අයගේ දැමිල්ලටත් හොට දානවා
     
    • Like
    Reactions: මැට්ටා
    ඇයි බන් උඹ තාම මැට්ටා එකෙන් අවතාරෙ අයින් නොකරෙ නරක සොරා. :frown:

    :rofl::lol: ඒක අයින් කරන්නේ නැහැ බන් :yes::yes:

    මචන්ලා උඹලා දෙන්න නැතුව මේක නිකම් ඉලව් ගෙයක් වගේ...මමත් ගොඩාක් කල් එන්නේ නැතුව හිටියා....මේ වගේ නිදහස් දවසක උඹලව සෙට් වෙච්ච එකට පුදුම සතුටකින් ඉන්නේ...ඉතින් මචන්ලා මාව නිල් කරන එක උඹලට බාරයි...මගේ අවජාතක සහෝදරුවරු මාවත් අවජාතක කරන්න බලනවා එකට ඉඩ දෙන්න එපා බන්ලා

    :lol::rofl: අයියෝ හිනා වෙලාම පන ගියා ..
    උබ රතු පාට උනාද ?

    හරි හරි පුලු පුලු වන වෙලාවට rep දෙන්නම් කෝ .
    උබ හොද thread එකකුත් දාපන් . නිකන් ම නිල් වේවි . :yes::yes:
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    මැට්ටා;14404582 said:
    :rofl::lol: ඒක අයින් කරන්නේ නැහැ බන් :yes::yes:



    :lol::rofl: අයියෝ හිනා වෙලාම පන ගියා ..
    උබ රතු පාට උනාද ?

    හරි හරි පුලු පුලු වන වෙලාවට rep දෙන්නම් කෝ .
    උබ හොද thread එකකුත් දාපන් . නිකන් ම නිල් වේවි . :yes::yes:
    එල මචං එල
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,983
    1
    9,805
    113
    Gampaha
    owu ban. man log novie kiyawanwa guest widihata. kunugodak dakkoth log wenwa awussanna :rofl:
    na ban welawak na enna dan.
    හිටපිය දෙන්නම් උබට (-)rep 3- :angry: මාව ළිදේ දාන්න දගලපු එකෙක්වත් නෑනෙ දැන්.
     

    33000W

    Member
    ඇයි මේ වගේ ඒවට රජයෙන් නීතිමය පියවර ගන්නෙ නැත්තෙ.මේකෙත් ඉන්නව කෙලින්ම අපේ රට අස්තාවර කරනව කියල තර්ජනය කරන උන්. උන්ට කලිසමේ චූ කරගන්නවත් බැරි කතාව වෙනම දෙයක්:rolleyes:.ඒත් මුං වගේ රට හරක්ට විරුද්දව කෙලින්ම පියවර ගන්න පුලුවං.මේව දැක දැකත් අපේ උං නිකං ඉන්න එක තමයි ප්‍රශ්නෙ.අපි මොනව කිවුවත් මුං හැදෙන්නෙ නෑ.මේව කරන්න පුලුවං මිනිස්සු ඇස් කං පියාගෙන ඉන්නව.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    ඇයි මේ වගේ ඒවට රජයෙන් නීතිමය පියවර ගන්නෙ නැත්තෙ.මේකෙත් ඉන්නව කෙලින්ම අපේ රට අස්තාවර කරනව කියල තර්ජනය කරන උන්. උන්ට කලිසමේ චූ කරගන්නවත් බැරි කතාව වෙනම දෙයක්:rolleyes:.ඒත් මුං වගේ රට හරක්ට විරුද්දව කෙලින්ම පියවර ගන්න පුලුවං.මේව දැක දැකත් අපේ උං නිකං ඉන්න එක තමයි ප්‍රශ්නෙ.අපි මොනව කිවුවත් මුං හැදෙන්නෙ නෑ.මේව කරන්න පුලුවං මිනිස්සු ඇස් කං පියාගෙන ඉන්නව.
    Owata adala emathi kenek innawa elakiriye....:rolleyes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මැට්ටා;14404270 said:
    මන් දන්නේ නැහැ කොහොම කියන්නද කියලා ..............

    ඇත්තටම මේකයි සිද්ධිය .

    United Arab Lanka කියල account එකක් දිගට හරහට සිංහල ජාතියට අපහාස කරන්න පටන් ගත්තා .

    ඉතිං හැමෝම හිතුවා ඒක මුස්ලිම් එකෙක්ගේ වැඩක් නොහොත් උබල කියන විදියට හම්බයෙක් ගේ වැඩක් කියලා .
    ඒත් මම හිතුවේ ඊට වඩා වෙනස් විදියට .

    ඉතිං මම එයාට PM කරලා එයත් එක්ක යාළු උනා .

    මම එයාගේ ඇහුවා ඇයි කොල්ලෝ උබ අපිත් එක්ක ඔච්චරම තරහා කියලා ?
    මොකද දෙයක් ඇතිවෙන්න තවත් හේතුවක් තියෙන්න ඕන .

    මෙන්න උබලට හිතෙනවා නම් මම කියන්නේ බොරු ය කියලා මම ගත්ත Screen Shoots .

    capture1pf.png


    ඇත්තටම කතාව මේකයි ,
    United Arab Lanka මුස්ලිම් නෙවෙයි දෙමළ .
    හිතුවේ නැහැ නේද මෙයා දමිළ කියලා ? ඔව් කොල්ලෝ මමත් හීනෙකින්වත් හිතුවේ නැහැ !

    capture2hk.png


    මෙයාගේ තාත්තා වියාපාරිකයෙක් . ඔහුත් දමිළ .
    එයාගේ කඩය එහෙම නැත්නම් වියාපාරික ස්ථානය තිබිලා තියෙන්නේ කොළඹ .

    ඔයාල ඉස්කෝලෙදි ඉගෙන ගත්තා නේද 80 ගනන්වල සිංහල , දෙමල ආරවුල ?
    ඔය සිද්ධි නිසා තමයි ඇත්තටම අපේ රට යුද්ධයකට ගියේ .
    ඉතිං ඒ ආරවුල් නිසා කොලඹ දෙමල කඩ පුච්චනකොට මෙයාගේ තාත්තා ගේ කඩෙත් පුච්චලා මෙයාගේ තාත්තා සිංහල මිනිස්සු අතින් මැරිලා .
    මහ ජාතිය අතිනුත් වැරදි සිද්ද උනා කොල්ල නේ ..
    ඒ පිළිබද වැඩිදුර විස්තර ඕනා නම් ඉස්කෝලෙක ඉන්න සිංහල උගන්නන හරි ඉතිහාසය උගන්නන ගුරුවරයෙක් ගෙන් අහන්න .

    හ්ම්ම් ... කොහොම උනත් ....

    ඇත්ත ...... මම ඒ වෙනකොට ඉපදිලත් නැහැ .
    නමුත් මම තාත්තා කෙනෙකුගේ අගය දන්නවා පුතෙක් විදියට .

    තමන්ගේ තාත්තා තමන් ඉස්සරහා මැරිලා වැටෙනකොට මොන පුතාටද වාවගන්න පුළුවන් ?
    එතකොට මරපු එකා ගැනයි ජාතිය ගැනයි තරහාවක් ඇති නොවෙනවා නම් තමයි පුදුමේ !

    අපි හැමෝම තාත්තට ආදරෙයි මන් වගේම එයත් එයාගේ තාත්තට ගොඩාක් ආදරය කරන්න ඇති .!
    ඒ ආදරයට සිංහල , දමිළ , මුස්ලිම් කියල බේදයක් නැහැ .

    ඉතිං ඒක නිසයි මන් කිවුවේ හැමෝම අතින් වැරදි සිද්ද වෙනවා . ඒවාට සමාවෙන්න !
    නමුත් ඉදිරියට නම් මේ වගේ වැරදි සිද්ද නොවෙන වග මට සහතිකයි කියලා .
    එත් කොල්ලෝ මෙතන fakes හදාන ඇවිත් පිස්සු කෙලින්න එපා කියලා

    කොහොම උනත් මොහු මම ඒ දාපු reply එක වැරදියටයි වටහාගෙන තියෙන්නේ .
    මචං , එක එක අයගේ මානසික තත්ත්වය වෙනස් .
    අපි හැමෝම එක වගේ නැහැ !

    අනිත් එක මේ එළකිරියටම මෙයාගේ ඇත්ත තත්ත්වය දැනගෙන හිටිය එකම කෙනා මම .
    මටත් තිබුනා ඕන නම් , මෙයාගේ rep කපලා , හම්බයා , පොන්නයා , අල්ලා ගේ අහවල් එක ... කිය කියා රණ්ඩු වෙන්න .
    නමුත් අපි ගැටලුවකදී බුද්ධිමත් ව හිතන්න ඕනා .

    අපි හැමෝම මේ රටේ සමගියෙන් ජිවත් වෙන්න ඕනා .
    කගේ හරි වැරද්දකින් , කොතන හරි වැරද්දකින් , ඔහුගේ තාත්තා නැති උනා ..
    අපි මොනවා කරත් දැන් ඔහුගේ පන නැවත ගන්න බැහැ .

    නමුත් එහෙමෙයි කියලා fakes හදාන ඇවිල්ලා පිස්සු කෙලින එක නෙවෙයි විය යුත්තේ !

    නැවතත් අපේ රට යුද්ධයකට යනවට කැමති ද ......? :no:

    එළකිරි එක කොහොමත් දැන් ගන්න දෙයක් නැහැ .
    ගොඩාක් අය යන්නේ රැල්ලට . අර ඊයේ මවුබිම newspaper එක edit කරලා හලාල් කියලා දාපු එකත් අපේ උන් පිලි ගත්තා .
    ඒත් ඒක හෙන බොරුවක් (සිද්දිය දන්නේ නැති අය දන්නා කෙනෙක් ගෙන් අහ ගන්න)
    සමහර අය තමන්ගේ rep + වැඩි කරගන්න muslim උන්ට බනිනවා .

    කොහොම උනත් මම මේ thread එක බලනකොට United Arab Lanka බෑන් වෙලා .
    එත් ඔහු බෑන් උනා කියලා නිකන් ඉන්නේ නැහැ
    ආපහු තව නමකින් fake එකක් හදාන ඇවිල්ලා පිස්සු කෙලිනවා .
    මේ වගේ අයව ගොඩ ගන්න පුළුවන් counselling center එකකට යැවුවොත් . :no:

    කොහොම උනත් මේ ප්‍රශ්නයේදී මට මේක edit එකක් කියල නිකන් ඉන්න තිබුනා .
    එත් මට ඔයාලට ඇත්ත කියන්න ඕන උන නිසයි මෙහෙම reply එකක් දැම්මේ . :yes::yes:

    United Arab Lanka screen shoots ගද්දි අකුරු වෙනස් වෙලා පෙනුන ඇත්තම හේතුව තමයි Firefox beta v. 16.1
    සහ opera 10.2 කියන versions වල සිංහල අකුරු පෙන්නේ කැඩී ක්‍රමයට .

    අවසාන වශයෙන් කියන්න ඕනා අනිත් අය කරන්නන් වාලේ කිසිම දෙයක් කරන්න එපා .
    බුද්ධියෙන් විමසල බලල විතරක් ඒ දේ කරන්න .

    අද නිදහස් දිනය ...!

    අද ඉදලවත් හිතට ගන්න , හැම ජාතියකටම ගරු කරන්න .
    නිකරුනේ ජාතිවාදය උත්සන්න කරන්න කටයුතු කරන්න එපා !
    නැත්නම් අපේ රට ආපහු යුද්ධයකට යාවි .

    එහෙම උනොත් අහිසකයන් හට ජිවිතයෙන් වන්දි ගෙවන්න සිදු වේවි !

    එළකිරියේ සමහර කොල්ලොන්ට මැට්ටා පෙනෙන්නේ චාටර් dial එකක් විදියට .
    ඒත් මාත් එක්ක ඉන්න පිරිසකුත් ඉන්නවා ..!

    කොහොම උනත් මැට්ටා සහ අනුජ මෙත්සර ලගදීම එළකිරියෙන් සමු ගන්නවා .! :(

    මැට්ටා කවුද කියන එක නෙවෙයි වැදගත් විය යුත්තේ , මැට්ටා ඔබට මේ තරම් කියන්නේ මොකක් ද කියන එකයි !
    කවදාවත් සත්‍ය කතා කරන්න බය වෙන්න එපා !

    - මම අනුජ මෙත්සර ජයවර්ධන :cool:

    මචන් 80වේ මුගේ ඉස්සරහා තාත්තා මැරුවනම්, ඒක මුගේ ඉස්සරහා උනානම් අඩුම ඒ වෙද්දී මුගේ වයස අව්රුදු 5ක් කියමු.. එහෙනම් මේ වෙද්දී මුගේ වයස 38ක්. ඒත් මූ හැසිරෙන විදිහ අව්රුදු 38ක කෙනෙක් කියලා කියන්න පුලුවන්ද??

    මටනම් නිකන් 18යි 18යි වගේ පේන්නේ... ඔය දෙමල කිව්වට, මුස්ලිම් කිව්වට සමහර පල්ලි කාරයෝ ඊට වඩා ගේම් කාරයෝ කියලා අමතක කරන්න එපා.. තේරුම් යන උන් තේරුම් ගනිත්වා
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ලා උඹලා දෙන්න නැතුව මේක නිකම් ඉලව් ගෙයක් වගේ...මමත් ගොඩාක් කල් එන්නේ නැතුව හිටියා....මේ වගේ නිදහස් දවසක උඹලව සෙට් වෙච්ච එකට පුදුම සතුටකින් ඉන්නේ...ඉතින් මචන්ලා මාව නිල් කරන එක උඹලට බාරයි...මගේ අවජාතක සහෝදරුවරු මාවත් අවජාතක කරන්න බලනවා එකට ඉඩ දෙන්න එපා බන්ලා

    අනේ අප්පේ දුක හිතුනා බන්.

    අඩන්න එපා මැනිකේ ඔච්චර කුජීත විදිහට

    වරෙන් වරෙන් නිල් කරන්න....අපිට දුක හිතුනා
     

    Similar threads