නම දාල තියෙන එක නම් හොදයි.. ඒත් මේකෙ ඉන්නව රුසියාවට වඩා ලොකු එක තියන ඒ වගේම අනුන්ගේ ගූ ලෙවකකා අපිට අරින්න හදන උන්.. කුනුහරපයක් එක්ක අල්ලට බනින උන් තමයි උන්ට හෙන වීරයො. ඒත් ආන්ඩුව, ආගම්, ඇතුලු කිසිම දේයකට අපහාස නොකරන අපි පොන්නයොලු.මට දැනුත් එකෙක් PM කලා අල්ලට කුනුහරපෙන් බනින්න බැරි වීමේ පොන්නකමින් ගූනෑම ගැන කියල.
ඔය කියන තරම් ගූ නෑවත් මම අන්තිමට දාපු ත්රෙඩ් එකට රෙප් 268ක් ඇවිත් තියෙනව බන්. එක එක ID වලට හැන්ගිලා රගන උන් කවුරුත් FB 1 තමන්ගෙ නමින් ඔය හම්බ විරෝදී ලිපි දාන්නෙ නෑනෙ. ඒ දැන්මත් වෙන මොකක් හරි page එකකින්. 5% ක් වගේ තමා තමන්ගෙ නියම නමින් කෑගහන් උන් ඉන්නෙ. මිනිස්සු හිතන ඒවට උත්තර දෙන්නෙ නැතුව අපි කියන කරන දේවල් වලට උත්තර දුන්නාම ඉවරයි බන්.
![]()
හරියටම හරි .
කියන්න ඕන දේ නියමෙටම කියල තියනවා
මට දැනුත් එකෙක් PM කලා අල්ලට කුනුහරපෙන් බනින්න බැරි වීමේ පොන්නකමින් ගූනෑම ගැන කියල.
ඔය කියන තරම් ගූ නෑවත් මම අන්තිමට දාපු ත්රෙඩ් එකට රෙප් 268ක් ඇවිත් තියෙනව බන්. එක එක ID වලට හැන්ගිලා රගන උන් කවුරුත් FB 1 තමන්ගෙ නමින් ඔය හම්බ විරෝදී ලිපි දාන්නෙ නෑනෙ. ඒ දැන්මත් වෙන මොකක් හරි page එකකින්. 5% ක් වගේ තමා තමන්ගෙ නියම නමින් කෑගහන් උන් ඉන්නෙ.







