මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්&#351

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැට්ටා;14410930 said:
    අනිවා උබ අනිත් අයට සාපේක්ෂව එල කොල්ලෙක් නිසා තමයි . මම උබත් එක්ක කතා කරන්නේ .. :yes::yes:

    දැන් බලපන් ඉස්ලාම් ඇරෙන්න අනිත් කිසිම ආගමකට (ඉස්ලාම් ආගමක් නෙවෙයි) වැරදි කියන උන් මේකෙ ඉන්නව. ඒත් මම ඒවාට සහයෝගෙ දෙන්නේ නෑනේ. මේ ලෝකෙම මිනිස්සු මේ වගේ බූරුවන්ව පිළිකුල් කරන්නේ නිකන් ආතල් එකට නෙවෙයිනේ
     
    උඹලට මොන කෙල්ලොත් හම්බයෝ :lol:

    අයියෝ ......
    හැම එකටම ජාතිවාදය පටලවා ගන්න එපා කොල්ලෝ ..
    අපි සිංහල මුස්ලිම්, දමිළ මේ හැම ජාතියක් ම එකයි .
    හැමෝටම තියෙන්නේ එකම රතු ලේ .

    අහ් .. කියන්න බලන්න ඔයාට මුස්ලිම් යාලුවෝ නැද්ද ? :D
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මැට්ටා;14410984 said:
    අයියෝ ......
    හැම එකටම ජාතිවාදය පටලවා ගන්න එපා කොල්ලෝ ..
    අපි සිංහල මුස්ලිම්, දමිළ මේ හැම ජාතියක් ම එකයි .
    හැමෝටම තියෙන්නේ එකම රතු ලේ .

    අහ් .. කියන්න බලන්න ඔයාට මුස්ලිම් යාලුවෝ නැද්ද ? :D

    මෝඩය ඔය උඹට මඩ ගහල තියෙන්නෙ ඔය බොරළුගෙ චක්‍ගෝලයො ටිකයි ඌයි එකතු වෙලා

    අපෝ පිස්සුද බං මට ඔය *සිගෙ පුතාල පේන්න බෑ
     
    Jul 10, 2011
    5,011
    473
    0
    මැට්ටා;14410972 said:
    හොයල දෙන්නම් , ගාල්ල පැත්තේ වරෙන් මචෝ ... :rolleyes::rofl:

    කියමනක් තියෙනවා අර පැත්තෙන් අලුත්ගම පාලමට එහයි මේ පැත්තෙන් ගම්පහ බොරඩර් එකට එහයි කුකුළෙක් උනත් උනත් ගන්නෙපා කියලා..:baffled::yes:
     
    මෝඩය ඔය උඹට මඩ ගහල තියෙන්නෙ ඔය බොරළුගෙ චක්‍ගෝලයො ටිකයි ඌයි එකතු වෙලා

    අපෝ පිස්සුද බං මට ඔය *සිගෙ පුතාල පේන්න බෑ

    අනේ මන් ද බං ...
    මන් මේ ආතල් එකේ ඉන්න වෙලාවේ රණ්ඩු වෙන්න කැමති නැහැ

    මන් මේ film එකක් බලනවා ..
    ටිකක් පරණයි .. ආකාස කුසුම් .. එකේ සින්දුව නම් පට්ට .. සින්දුව ලියල තියෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ( දන්නවා නේ කවුද කියල ? )

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    මැට්ටා;14411049 said:

    අනේ මන් ද බං ...
    මන් මේ ආතල් එකේ ඉන්න වෙලාවේ රණ්ඩු වෙන්න කැමති නැහැ

    මන් මේ film එකක් බලනවා ..
    ටිකක් පරණයි .. ආකාස කුසුම් .. එකේ සින්දුව නම් පට්ට .. සින්දුව ලියල තියෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ( දන්නවා නේ කවුද කියල ? )

    තොට මොන චිත්තරපටිද?? බලපිය මෙක..

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මැට්ටා;14411049 said:

    අනේ මන් ද බං ...
    මන් මේ ආතල් එකේ ඉන්න වෙලාවේ රණ්ඩු වෙන්න කැමති නැහැ

    මන් මේ film එකක් බලනවා ..
    ටිකක් පරණයි .. ආකාස කුසුම් .. එකේ සින්දුව නම් පට්ට .. සින්දුව ලියල තියෙන්නේ උපුල් ශාන්ත සන්නස්ගල ( දන්නවා නේ කවුද කියල ? )

    ape iskole sangeetha master... lolz :rofl::rofl::rofl:
     
    සින්හල කුමරයා;14411311 said:
    අනෙ මල්ලි මම තම්බි, දෙමල හැතිකරෙ, කුරුස බයිලාවො, තව තව ගස් ගල් ආතල් නෙමෙයි.. පිරිසිදු උඩරට සින්හල රදල කුලෙ කුමරිහාමි කෙනෙක්ගෙ පුතෙක්.. ජාතකෙ නිලමෙ කෙනෙක්ගෙ හරි.. කලවන් නැ අපි. දලදාවට බුද්ද පූජව තියන අපි කැපුවත් mix නැ..

    පේනවා පේනවා ඒක

    කුමාරි හාමිගේ පුතාට තාම සිංහල කියල type කර ගන්න බෑ ..:sorry:
     
    Last edited:

    Similar threads