මැට්ටා සින්හල අය වෙනුවෙන් මගෙන් සමාව ඉල්&#351

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මොකද උඹට අරාබි පොලු මතක් වුනාද :lol:


    gaming-pig-thumb13251432.jpg

    තමන්ගේ තරම නොදන්නා චූටි ඌරු පැටියෙක්
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මැට්ටා;14415178 said:
    උබ මන් ඉන්න තැන අහගත්තෙ tag එකක් දාන්නද ? :P

    මම ටැග් දැම්මේ නෑ බන්:confused:
     

    perumaal

    Banned
    Feb 5, 2013
    153
    5
    0
    රත්තරං;14420012 said:
    මම ඉතින් අපේ චූටි මල්ලියට ආදරෙයිනේ.. ඔය චූ බරට කරන වැඩ කව්ද ගනන් ගන්නේ...




    වගකීමෙන් කියන්නේ කොල්ලනේ මේ ෆේක් එකකින් රගන්නේ මුස්ලිම් හෝ දෙමල එකෙක් නෙමේ,...... කලිසමේ රෙවුන ගූ හෝදගන්න දගලන එකෙක්... නාට්ටිය කොරන් යන්නකෝ මල්ලිලා.... ඕනෙවට වඩා රංගනේ වැඩි උනාම තාත්වික බව යට යනවා, මේකටත් උනේ ඒකමයි.. මම මේ කියපු එක කලින්ම තේරුන උන් ඉන්නවනම් අත උස්සපල්ලා බලන්න

    Oya Mazad da?
     

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    රත්තරං;14406168 said:
    මචන් 80වේ මුගේ ඉස්සරහා තාත්තා මැරුවනම්, ඒක මුගේ ඉස්සරහා උනානම් අඩුම ඒ වෙද්දී මුගේ වයස අව්රුදු 5ක් කියමු.. එහෙනම් මේ වෙද්දී මුගේ වයස 38ක්. ඒත් මූ හැසිරෙන විදිහ අව්රුදු 38ක කෙනෙක් කියලා කියන්න පුලුවන්ද??

    මටනම් නිකන් 18යි 18යි වගේ පේන්නේ... ඔය දෙමල කිව්වට, මුස්ලිම් කිව්වට සමහර පල්ලි කාරයෝ ඊට වඩා ගේම් කාරයෝ කියලා අමතක කරන්න එපා.. තේරුම් යන උන් තේරුම් ගනිත්වා

    :yes:

    ඔව් කතාව ඇත්ත.. මූට එච්චර වයස විදිහට නෙමෙයි හැසිරෙන්නේ.. මූ බොරුවක් කියල මැට්ටට ලොකු සීන් දාල. රට අස්ථාවර කරනවා කියල ලොකු talks දුන්නට මූට මෙලෝ දෙයක් කරනගන්න බැරි keyboard වීරයෙක් වගෙයි මට පෙන්නේ.
     

    Similar threads