මචන් 80වේ මුගේ ඉස්සරහා තාත්තා මැරුවනම්, ඒක මුගේ ඉස්සරහා උනානම් අඩුම ඒ වෙද්දී මුගේ වයස අව්රුදු 5ක් කියමු.. එහෙනම් මේ වෙද්දී මුගේ වයස 38ක්. ඒත් මූ හැසිරෙන විදිහ අව්රුදු 38ක කෙනෙක් කියලා කියන්න පුලුවන්ද??
මටනම් නිකන් 18යි 18යි වගේ පේන්නේ... ඔය දෙමල කිව්වට, මුස්ලිම් කිව්වට සමහර පල්ලි කාරයෝ ඊට වඩා ගේම් කාරයෝ කියලා අමතක කරන්න එපා.. තේරුම් යන උන් තේරුම් ගනිත්වා