ඔය බං biology, physics දෙකේ සර්ලා දෙන්නා නේද?
අනේ මන්දා මුන් මෙහෙමත් ඊරිසියාවක්.
දර්ශන උකුවෙල සර්ගෙ #physics කියලා පේන්නම තියෙනවානෙ බං. ඇයි බං ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙච්චරම බලුකම?
ඔය බං biology, physics දෙකේ සර්ලා දෙන්නා නේද?
ඔය බං biology, physics දෙකේ සර්ලා දෙන්නා නේද?
අනේ මන්දා මුන් මෙහෙමත් ඊරිසියාවක්.![]()
hmm. danagaththe dan. meka hadapu eka danneth nathuwa athi.muthugala sir karanne Bio classes
Ukuwela sir karanne Physics ne banz ,
danne nadda subject 2 kiyala![]()

එක්කෙනෙක් Bio, අනිත්කෙනා Physics නේද?
උබේ reply එක දැක්කෙ දැන්. මාත් ඕකම කිව්වෙ.muthugala sir karanne Bio classes
Ukuwela sir karanne Physics ne banz ,
danne nadda subject 2 kiyala![]()
මුතුගල ගේ දියුණුවට බලපාලා තියන පොරගේ ගති ගුණ , ගුණාංග
මොනවද උබලට පේන ?
හැබැයි මේ ඉන්නෙ subjects 2ක ගුරුවරු. අරුන් ඊරිසියාවට කළාට, නොදන්න අය share කළාට ඇත්තටම වෙන්නෙ මේ ගුරුවරු දෙන්නාටම FREE MARKETING පාරක් හම්බ වෙන එක. (Negative marketing Free Version)
ඔය බං biology, physics දෙකේ සර්ලා දෙන්නා නේද?
අනේ මන්දා මුන් මෙහෙමත් ඊරිසියාවක්.
දර්ශන උකුවෙල සර්ගෙ #physics කියලා පේන්නම තියෙනවානෙ බං. ඇයි බං ලංකාවෙ මිනිස්සුන්ගෙ මෙච්චරම බලුකම?
muthugala sir karanne Bio classes
Ukuwela sir karanne Physics ne banz ,
danne nadda subject 2 kiyala![]()
එක්කෙනෙක් Bio, අනිත්කෙනා Physics නේද?
මට පේන විදියට පේජ් එක කරන එකා හරකෙක් වගේ.
උබේ reply එක දැක්කෙ දැන්. මාත් ඕකම කිව්වෙ.
------ Post added on Apr 27, 2025 at 2:28 PM
Lankawe unge saaksharathawaya hithaganna puluwan neda? Dakinama hama labbama ohe harak wage share karana un ekka me rata kawada diyunu karannada?Subject එකට අමතරව ළමයින්ව ගුණධර්ම වලට යොමු කරන කොට, එහෙම අය දියුණු වෙන කොට මිනිස්සු ඊරිසියා කරනවා. එතකොට මෙහෙම ඒවා දානවා.
හැබැයි මේ ඉන්නෙ subjects 2ක ගුරුවරු. අරුන් ඊරිසියාවට කළාට, නොදන්න අය share කළාට ඇත්තටම වෙන්නෙ මේ ගුරුවරු දෙන්නාටම FREE MARKETING පාරක් හම්බ වෙන එක. (Negative marketing Free Version)
සල්ලි වියදම් කරලා දාන ads වලට වඩා මඩ posts හොඳට share වෙනවා. ඕකට කියන්නෙ තමන්ට ගහන ගල් වලින් ගෙවල් හදාගන්නවා කියලා.

mokadda awula. me photo eke thawa ekak adui. ekath thibba.