රත්තරං අස්පයෙක්කෝටි 142 ක් වෙනවා ද බන් ඔකෙක්
ඉන්ටවිව් එකකදී කියන්නේකෝටි 142 ක් වෙනවා ද බන් ඔකෙක්
බොරු වෙන්න ඇති බන්. ලැම්බොගිනියක් ගන්නවා අස්වයෙක් මොකට ද බන්ඉන්ටවිව් එකකදී කියන්නේ
බොරු වෙන්න ඇති බන්. ලැම්බොගිනියක් ගන්නවා අස්වයෙක් මොකට ද බන්![]()
සිරාවට ?Na ban me lokaye inna supirima shwayan keepa denagen ekkenek.
ඒ කිව්වෙ ඒකි නෙමෙයි යකෝ. කකුල් දෙකෙන් දිව්ව පොඩි කොල්ල කිව්වෙ උගේ අවුල නිසයි පැරදුනේ ඊගාව පාර try කරනව කියල .එය කිව්වේ අශ්වයගේ නෙවෙයි වැරද්ද එයා අතේ කියලා..
ඒ කිව්වෙ ඒකි නෙමෙයි යකෝ. කකුල් දෙකෙන් දිව්ව පොඩි කොල්ල කිව්වෙ උගේ අවුල නිසයි පැරදුනේ ඊගාව පාර try කරනව කියල .(mekit ehema kiwwada dan naha)
ඩොලර් මිලියන ගණංවලට ඔලිම්පික් දාපු අස්සයො යන්නෙ. රු කෝටි 142ක් කියන්නෙ ඩො මි 7ක් විතර.
සිරාවට ?
ඔව්Ashpaya Rent ekatada Aran awith tiyenne?
ඔයාලගේ උත්තේජනය කරන්න දැම්මේ.හම්මට
මොකෝ මනස උත්තේජනය වෙලාද
Ashpaya Rent ekatada Aran awith tiyenne?
ඩොලර් මිලියන ගණංවලට ඔලිම්පික් දාපු අස්සයො යන්නෙ. රු කෝටි 142ක් කියන්නෙ ඩො මි 7ක් විතර.
කවුද දන්නෙ, මුගෙ අයිතිකාරයට ලැම්බොගිනිත් ඇති. පාටියකට යනකොට අස්සයා පිටේ යන්නයැ බන්
ඔව්
------ Post added on Aug 3, 2021 at 10:13 PM
ගෙදර ගෑනුන්ට ඔයින් එකක් අරන් දුන්න නං හරි බන් නිකං ඉන්න වෙලාවට අස්සය ගෝන් ටික් ටික් කර කර ඉන්නහම්මට
මොකෝ මනස උත්තේජනය වෙලාද
සල්ලිකාරයොන්ගෙ බිස්නස්/විනෝදාංශඑච්චර ගනන් දීල අරන් මොකට ද?
හම්මට උඩු! මේවගේ එකක් තමයි කෝටි 142 අශ්වයාගේ පිට උඩ වුනත් යන්නෝනා! මේකි පැරදුනු එක අහන්නත් දෙයක්ද? අස්සයා වුනත් ෆෝම් වුන්නැතිනම් ගේමට එන්ටර් වෙන්නේ නෑ

ආආගෙදර ගෑනුන්ට ඔයින් එකක් අරන් දුන්න නං හරි බන් නිකං ඉන්න වෙලාවට අස්සය ගෝන් ටික් ටික් කර කර ඉන්න
සල්ලිකාරයොන්ගෙ බිස්නස්/විනෝදාංශ
මිලියන දහයකට අස්පයෙක් ගන්නවා. තරඟ පහකට දානවා. තුනක් දිනනවා. දිනුම මිලියන දෙකයි. ඊට පස්සෙ විකුණලා දානවා.
------ Post added on Aug 3, 2021 at 10:20 PM