මැටිල්ඩාට කොකා පෙන්නූ කෝටි 142 අශ්වයා!

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,013
    153,067
    113
    WZB.gif
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,776
    113
    එය කිව්වේ අශ්වයගේ නෙවෙයි වැරද්ද එයා අතේ කියලා..
    ඒ කිව්වෙ ඒකි නෙමෙයි යකෝ. කකුල් දෙකෙන් දිව්ව පොඩි කොල්ල කිව්වෙ උගේ අවුල නිසයි පැරදුනේ ඊගාව පාර try කරනව කියල .😂 (mekit ehema kiwwada dan naha)
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,308
    15,393
    113
    ඒ කිව්වෙ ඒකි නෙමෙයි යකෝ. කකුල් දෙකෙන් දිව්ව පොඩි කොල්ල කිව්වෙ උගේ අවුල නිසයි පැරදුනේ ඊගාව පාර try කරනව කියල .😂 (mekit ehema kiwwada dan naha)

    Ashwayath ekka podi kollekuth duwwada ban? Dakke nane?
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    🙁

    සිරාවට ?
    ඩොලර් මිලියන ගණංවලට ඔලිම්පික් දාපු අස්සයො යන්නෙ. රු කෝටි 142ක් කියන්නෙ ඩො මි 7ක් විතර.

    කවුද දන්නෙ, මුගෙ අයිතිකාරයට ලැම්බොගිනිත් ඇති. පාටියකට යනකොට අස්සයා පිටේ යන්නයැ බන්

    Ashpaya Rent ekatada Aran awith tiyenne?
    ඔව්
    ------ Post added on Aug 3, 2021 at 10:13 PM
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ashpaya Rent ekatada Aran awith tiyenne?

    😟
    ඩොලර් මිලියන ගණංවලට ඔලිම්පික් දාපු අස්සයො යන්නෙ. රු කෝටි 142ක් කියන්නෙ ඩො මි 7ක් විතර.

    කවුද දන්නෙ, මුගෙ අයිතිකාරයට ලැම්බොගිනිත් ඇති. පාටියකට යනකොට අස්සයා පිටේ යන්නයැ බන්

    ඔව්
    ------ Post added on Aug 3, 2021 at 10:13 PM
    😅 එච්චර ගනන් දීල අරන් මොකට ද?
     
    PsychoYoda

    Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    හම්මට
    මොකෝ මනස උත්තේජනය වෙලාද
    ගෙදර ගෑනුන්ට ඔයින් එකක් අරන් දුන්න නං හරි බන් නිකං ඉන්න වෙලාවට අස්සය ගෝන් ටික් ටික් කර කර ඉන්න 🤔

    එච්චර ගනන් දීල අරන් මොකට ද?
    සල්ලිකාරයොන්ගෙ බිස්නස්/විනෝදාංශ

    මිලියන දහයකට අස්පයෙක් ගන්නවා. තරඟ පහකට දානවා. තුනක් දිනනවා. දිනුම මිලියන දෙකයි. ඊට පස්සෙ විකුණලා දානවා. 🤷🏻‍♂️
    ------ Post added on Aug 3, 2021 at 10:20 PM
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    හම්මට උඩු! මේවගේ එකක් තමයි කෝටි 142 අශ්වයාගේ පිට උඩ වුනත් යන්නෝනා! මේකි පැරදුනු එක අහන්නත් දෙයක්ද? අස්සයා වුනත් ෆෝම් වුන්නැතිනම් ගේමට එන්ටර් වෙන්නේ නෑ :lol:
     
    ආආ