අරකිගෙ හැටි දැක්කාම අස්සයගෙ තිබ්බ මෝලත් බැස්සදහම්මට උඩු! මේවගේ එකක් තමයි කෝටි 142 අශ්වයාගේ පිට උඩ වුනත් යන්නෝනා! මේකි පැරදුනු එක අහන්නත් දෙයක්ද? අස්සයා වුනත් ෆෝම් වුන්නැතිනම් ගේමට එන්ටර් වෙන්නේ නෑ![]()

උබල තමයි ජාතික පුත්තු. යකෝ උබලට ඔලිම්පික්ස් නිදහසේ බලන්න රටක් අපේ මහින්ද මහත්තය හදල දීල තියෙද්දිත් ඒව බලන් නැතුව මොන මගුලක්ද කලේ. ඒ පොඩි කොල්ල පුදුම effort එකක් දැම්මෙ අර අස්පයව පහු කරන් දුවන්න. තව චුට්ටක් ඌ ඉක්මන් උනා නම් ඌ දිනනව.Ashwayath ekka podi kollekuth duwwada ban? Dakke nane?
Looks like she's sitting on a dildo fitted to the saddle
mul tike hodata panagena awa. 
දීපු පොර ටෝක් වලට මම නම් හිතුවේ අඩුම තරමේ අවසන් තරගෙටවත් එයි කියලා.
බලපංමෙච්චර රටේ එක පදක්කමක් ගන්න එකෙක් නෑනේ
ඒ අතින් සුසන්තිකා කොහොම හැකියාවක් තිබුන එකියක්ද කියලා හිතෙනවා.
දීපු පොර ටෝක් වලට මම නම් හිතුවේ අඩුම තරමේ අවසන් තරගෙටවත් එයි කියලා.
බලපංමෙච්චර රටේ එක පදක්කමක් ගන්න එකෙක් නෑනේ
ඒ අතින් සුසන්තිකා කොහොම හැකියාවක් තිබුන එකියක්ද කියලා හිතෙනවා.

මොනවා උනත් අගය කරන්න ඕනේ. ලංකාවේ පුරවැසිභාවය අරගෙන ඔහොම තරඟ කරපු එකට.
පරිසාදන මට්ටම පහු කරල ලංකාවෙන් ඔලිම්පික් ගියෙ මෙයා විතරද කොහෙදලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
නිකන් දුර පළාත කින් a/l කරලා කැම්පස් යනවා වගේ දලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
එහෙම දෙයක් නම් ඇති තමයි.Eyata olympic yanna puluwan chance eka enne lankawen represents karpu nisai..nathuwa mey lankawata medal genna nemei ban .
Anith ayage race beluwada?ලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
Mch china, london, Athens olympics wala oita wada ape aya atleast 1st rounds hari hoda ta kara..enne enne no progress just going down the road ..1st time dinanna amarui mchn. ohoma hari lankawen kihipadenek idiripath wuna ekath loku deyak. eelaga sare oita wada hoda progress ekak thiyenna ona.
She could have won the 2nd place if she hadn't looked back in the last couple of seconds.....
මොනවා උනත් අගය කරන්න ඕනේ. ලංකාවේ පුරවැසිභාවය අරගෙන ඔහොම තරඟ කරපු එකට.
1996 Sugath heat ekak dinanawa Micheal Jonson paraddala. E kale mama podi eka, heats kiyala ekak danne ne.Mch china, london, Athens olympics wala oita wada ape aya atleast 1st rounds hari hoda ta kara..enne enne no progress just going down the road ..