මැටිල්ඩාට කොකා පෙන්නූ කෝටි 142 අශ්වයා!

PsychoYoda

Well-known member
  • Jul 26, 2021
    368
    485
    63
    nowhere in particular
    හම්මට උඩු! මේවගේ එකක් තමයි කෝටි 142 අශ්වයාගේ පිට උඩ වුනත් යන්නෝනා! මේකි පැරදුනු එක අහන්නත් දෙයක්ද? අස්සයා වුනත් ෆෝම් වුන්නැතිනම් ගේමට එන්ටර් වෙන්නේ නෑ :lol:
    අරකිගෙ හැටි දැක්කාම අස්සයගෙ තිබ්බ මෝලත් බැස්සද 🤔
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,790
    19,773
    113
    Ashwayath ekka podi kollekuth duwwada ban? Dakke nane?
    උබල තමයි ජාතික පුත්තු. යකෝ උබලට ඔලිම්පික්ස් නිදහසේ බලන්න රටක් අපේ මහින්ද මහත්තය හදල දීල තියෙද්දිත් ඒව බලන් නැතුව මොන මගුලක්ද කලේ. ඒ පොඩි කොල්ල පුදුම effort එකක් දැම්මෙ අර අස්පයව පහු කරන් දුවන්න. තව චුට්ටක් ඌ ඉක්මන් උනා නම් ඌ දිනනව.☹️
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,464
    7,232
    113
    දීපු පොර ටෝක් වලට මම නම් හිතුවේ අඩුම තරමේ අවසන් තරගෙටවත් එයි කියලා.
    බලපංමෙච්චර රටේ එක පදක්කමක් ගන්න එකෙක් නෑනේ

    ඒ අතින් සුසන්තිකා කොහොම හැකියාවක් තිබුන එකියක්ද කියලා හිතෙනවා.
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,306
    15,393
    113
    දීපු පොර ටෝක් වලට මම නම් හිතුවේ අඩුම තරමේ අවසන් තරගෙටවත් එයි කියලා.
    බලපංමෙච්චර රටේ එක පදක්කමක් ගන්න එකෙක් නෑනේ

    ඒ අතින් සුසන්තිකා කොහොම හැකියාවක් තිබුන එකියක්ද කියලා හිතෙනවා.

    Susanthika thiyapu records thamai ban thamath thiyenne.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,496
    113
    සිංහලේ
    දීපු පොර ටෝක් වලට මම නම් හිතුවේ අඩුම තරමේ අවසන් තරගෙටවත් එයි කියලා.
    බලපංමෙච්චර රටේ එක පදක්කමක් ගන්න එකෙක් නෑනේ

    ඒ අතින් සුසන්තිකා කොහොම හැකියාවක් තිබුන එකියක්ද කියලා හිතෙනවා.

    ekenma
    gaani ta gold medal ekatath dashamayak wage ne madi une :(

    WhatsApp Image 2021-08-04 at 12.29.19 AM.jpeg
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මොනවා උනත් අගය කරන්න ඕනේ. ලංකාවේ පුරවැසිභාවය අරගෙන ඔහොම තරඟ කරපු එකට.

    Eyata olympic yanna puluwan chance eka enne lankawen represents karpu nisai..nathuwa mey lankawata medal genna nemei ban .
     
    • Like
    Reactions: U-tag and NaiRobi

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,789
    28,158
    113
    පෙලක් උන් රටත් එක්ක, රටේ මිනිස්සු එක්ක මොනතරම් වෛරයෙකින්ද ඉන්නේ හිතනවා මේ සීන් එකට හැසිරෙන විදියෙන්. හරිම අවුල් ආ....
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,875
    23,561
    113
    ලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
    පරිසාදන මට්ටම පහු කරල ලංකාවෙන් ඔලිම්පික් ගියෙ මෙයා විතරද කොහෙද
     
    • Like
    Reactions: Solo Rider

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
    නිකන් දුර පළාත කින් a/l කරලා කැම්පස් යනවා වගේ ද
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාව වගේ රටවල් වලින් දාද්දි ඔලිම්පික් පරිසාදන මට්ටම් අඩු වෙන කේස් එකක් තියෙද? අනිත් අය එක්ක බලද්දි ඒ අශ්වය පුරුදු කරලවත් නෑ වගෙනෙ
    Anith ayage race beluwada?
    Paninna be kiyala harila giya case deka tunakma tibuna.

    Niyama parisadana mattama nam adu wenne ne. Matilda eken qualify wuna nam kisi awulak ne.
    Habai mehema case ekak tiyenawa.
    Eka ratakata event ekakata danna puluwan players limit ekak tiyenawa mata mataka widiyata.
    Ehe competition wedi nisa mehe awa wenna puluwan.

    Ara ape cricketers la dan US yanna hadanwa wage.
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    1st time dinanna amarui mchn. ohoma hari lankawen kihipadenek idiripath wuna ekath loku deyak. eelaga sare oita wada hoda progress ekak thiyenna ona.
    Mch china, london, Athens olympics wala oita wada ape aya atleast 1st rounds hari hoda ta kara..enne enne no progress just going down the road ..
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93
    ekenma
    gaani ta gold medal ekatath dashamayak wage ne madi une :(

    View attachment 137647
    She could have won the 2nd place if she hadn't looked back in the last couple of seconds.....:-(
    It would have been a Gold medal by now....

    Still, this is the biggest achievement of Sri Lankan sports (bigger than the 96WC).

    Think about it. No other Asian decedent (including Indians and Chinese) has never won a medal at a sprinting event in Olympics until now....
    Susanthika made history in Sydney.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    මොනවා උනත් අගය කරන්න ඕනේ. ලංකාවේ පුරවැසිභාවය අරගෙන ඔහොම තරඟ කරපු එකට.

    assayage gana kiyapu nisa ape ewunge hitha poddak aul gihin thiyenne. Sinhala kamane ithin.
     
    • Wow
    Reactions: U-tag

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Mch china, london, Athens olympics wala oita wada ape aya atleast 1st rounds hari hoda ta kara..enne enne no progress just going down the road ..
    1996 Sugath heat ekak dinanawa Micheal Jonson paraddala. E kale mama podi eka, heats kiyala ekak danne ne.
    Radio eke ahunama mama hituwe api medal ekak dinuwa kiyala. :D