මැටි නිසා කෝටි තුනක වාහනයක් ගත්ත කෙනෙක්😱😱

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    FB_IMG_1598014653944.jpg
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    ඔක්කොම පැත්තකට දාලා සිංහලු මැටිත් එක්ක ගේමට බහීවිද දන්නෑ මැටි ඇමතිත් ඉන්න එකේ :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227
    113
    Street art iwara wela dan kattiya mati anai. Eka eka trend enawa yanawa. Aurudu 5 nodaneema yanawa. Sir kale wegen yanawa...
     
    • Like
    Reactions: windows_ubuntu

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,627
    22,775
    113
    අම්බකිස්ස
    ඔය පෝස්ට් එක යටින් එකෙක් කමෙන්ට් කරලා තිබ්බා මූ මැටි ගේන්නේ ඔසී වලින්ලු,සුදු මැටි ජාතියක්.නවීන් පෝරණුවක්.පොටෝ එහෙම දලා... .කොහොම උනත් මට වඩා වැඩ්ඩෙක්
     

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අප්පට සිරි අජිත් ලොක්ක o_Oo_Oo_O මේකේ නම් මොනවා කියයිද දන්නේ නැ..නියම වැඩ්ඩේක් out of box හිතන පොරක් ..තව මේ වගේ පොරක් ඉන්නවා සපත්තු මහන පොරක් සුනිල් කියල පොරත් පදින්නේ මොන්ටෙරෝ එකක් මැටි වැඩ /සපත්තු වැඩ වගේ ලංකාවේ සමාජයේ අවූල් කියල සලකන වුර්ටින් වලින් ගොඩ ගිය මිනිස්සු ඕනේ හොදටහිතන්න පුලුහන් මොලයක් විතරයි
     

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ලංකාවේ මිනිස්සු කරන වැඩක නිමාව නිසි ලෙස කරන්න දුර්වලයි. නිමාව හරියට ගුණාත්මකව කරනවානම්, අපේ රටේ තියෙන දැනුමට හා තාක්ෂණයට ලෝකයේ විශාල තැනක් තියෙනවා.

    මීට වසර කිහිපයකට පෙර මට ප්‍රංශ ජෝඩුවක් මුණ ගැසුනා. ඔවුන් දෙදෙනා පොල් කට්ටෙන් නොයෙක් නිර්මාණ කරනවා. මූලික දැනුම අරගෙන තියෙන්නේ ලංකාවට ආපු වෙලාවක. ඔවුන්ගේ අරමුණ ඒ නිෂ්පාදන යොදාගෙන ඇමරිකාවේදී ප්‍රදර්ශණයක් පවත්වා වෙන්දේසි කරන්නයි. අපිට හිතන්න බැරි තරම් ලස්සන නිර්මාණ ඔවුන් කර තිබුණා.

    අවාසනාවකට ලංකාවේ එහෙම අරමුණකින් යමක් නිෂ්පාදනය කරන කෙනෙක් මේ වන තෙක් මට මුණ ගැසී නොමැත.