මැටි නිසා කෝටි තුනක වාහනයක් ගත්ත කෙනෙක්😱😱

Rasthiyadu padanama

Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ඔය පෝස්ට් එක යටින් එකෙක් කමෙන්ට් කරලා තිබ්බා මූ මැටි ගේන්නේ ඔසී වලින්ලු,සුදු මැටි ජාතියක්.නවීන් පෝරණුවක්.පොටෝ එහෙම දලා... .කොහොම උනත් මට වඩා වැඩ්ඩෙක්

    ඵහෙනම් මැටි අස්සේ කුඩුත් ගෙන්නනව අැති මූ..😂😂😂😂
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    onna jepponge/unp unge manasikatwe

    උඹ දන්න ලබ්බ.ලංකාවෙ ඉන්න 90%ක්ම සල්ලි කාරයො කුඩු විකුණල තමා සල්ලි කාරයෝ වුනේ..විශේෂයෙන් දැන් පොහොට්ටුවට, ඉස්සර මහින්දට කඩේ ගිය උන්.රට ඉඳන් පොඩියට කුඩු විකුණන උනුත් ඵහේ ජොබ්ස් අතඅැරල ලංකාවට අාව ගෝඨව දිනවන්න..උන් මේ පාරත් පොහොට්ටුවට දර දිය අැද්දේ..ඕනනම් කියන්නම් නම් ඵක්කම.මෙතනත් ඉන්නවා ඵකෙක්..😂😂😂

    FB_IMG_1596004987974.jpg
     
    doboman

    Active member
  • Sep 23, 2007
    133
    181
    43
    මේ වගේ එකෙක් ලක්ශෙන් එකෙක් ඉඳී.ඒ උආනට ඇත්ත තත්වය මැටි හදන එවුන් බහුතරය පාන් කෑල්ලක් කාල ප්ලේන්ටි එකක් බීලා ඉන්න තැරි දාර බයියො.උන්ට ඕන උනේ මැටි වලෙන් ගොඩ එන්න.ඒකයි පොහොට්‍ටුවට දුන්නේ.පොහොට්‍ටුව උන් මැටි වලම හිර කරා.reality and fake fuck.good luck fucking bayyo
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    දැන් සින්හල යක්ක පරම්පරාව ඔක්කොම මැටි අනන්න ගනියි...පොල් රොටියි ඌරු මසුයි හැදුව වගේ..
    චන්දිමාල්ගෙ බර්ත්ඩෙ එකෙන් පස්සෙ කීයක් සැලුන් අරුණාදස් කියා ඔබ දනීද ?

    ලසා ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වහම ඔක්කොම එක කරන්න ගත්ත
    දිලින ද මොකාද කියන හිච්චි කොල්ලා අයිඩියා මාර්ට් එකෙන් ගොඩ ගියා කිව්වාහම් එක කරන්න ගත්තා

    අනෙ මන්දා මෙ සිංහළු කවදා හැදෙවිද කියලා

    කවුරු හරි බඩුවක් ඇවිත් කිව්වොත් මන් පුක විකුණල කෝටි දෙකෙ ගෙයක් ගැහැව්වා කෝටි තුනක වාහනයක් පදින්නෙ කියලා
    අපෙ උන් ඒකත් කරාවි.
    දැන් ලංකාවෙ කසිකබල් සොෂල් මීඩියා කාරයො ප්‍රමොට් කරන්නෙ මෙ වගෙ ඩස්ප චරිත.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    චන්දිමාල්ගෙ බර්ත්ඩෙ එකෙන් පස්සෙ කීයක් සැලුන් අරුණාදස් කියා ඔබ දනීද ?

    ලසා ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වහම ඔක්කොම එක කරන්න ගත්ත
    දිලින ද මොකාද කියන හිච්චි කොල්ලා අයිඩියා මාර්ට් එකෙන් ගොඩ ගියා කිව්වාහම් එක කරන්න ගත්තා

    අනෙ මන්දා මෙ සිංහළු කවදා හැදෙවිද කියලා

    කවුරු හරි බඩුවක් ඇවිත් කිව්වොත් මන් පුක විකුණල කෝටි දෙකෙ ගෙයක් ගැහැව්වා කෝටි තුනක වාහනයක් පදින්නෙ කියලා
    අපෙ උන් ඒකත් කරාවි.
    දැන් ලංකාවෙ කසිකබල් සොෂල් මීඩියා කාරයො ප්‍රමොට් කරන්නෙ මෙ වගෙ ඩස්ප චරිත.

    කවුරුහරි ගෑනිව විකුනල ගොඩ ගියා කියල දැම්මනම් හෙට ඉදන් සින්හලු ඒකත් කරනව පාර දිගට තියාගෙන....අනුන් කරන දේම කරන්න දක්ශ ජාතියක්..එකෙක් සිල්ලර කඩයක් දැම්මොත් අඩි දෙකක් එහායින් තව එකෙක් සිල්ලර කඩයක් දානව...දාල දෙන්නම වේලි වේලි ඉන්නවා...:lol:
     
    • Haha
    Reactions: BruceWayne92

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඕනම ක්ෂේත්‍රයක අලුතින් හිතන ස්කිල් එක තියෙන එකා ඉස්සරහට යනවා.
    වැඩක් රු.10000 ගන්න එකයි,ඒ වැඩෙටම රු.100000 ගන්න උනුත් ඉන්නවා
    ඒක තීරණය වෙන්නේ කරන එකා මත
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    ඕනම ක්ෂේත්‍රයක අලුතින් හිතන ස්කිල් එක තියෙන එකා ඉස්සරහට යනවා.
    වැඩක් රු.10000 ගන්න එකයි,ඒ වැඩෙටම රු.100000 ගන්න උනුත් ඉන්නවා
    ඒක තීරණය වෙන්නේ කරන එකා මත
    ඒ වගෙම වාසනාවත් ඔනි

    සයන්ස් වලින් ඩිග්‍රි එකක් අරන් ට්යුෂන් දීලා මිලියන් ගණන් හොයන අයත් ඉන්නවා යන්තම් ශේප් වෙන අයත් ඉන්නවා
    ඒ ඩිග්‍රියෙන්ම ඉස්කොලවල ටීචින් කරලා සොච්චම් පඩියෙන් ජීවත් වෙන අයත් ඉන්නව
    ඒ වගෙම මහාචාර්‍ය ලෙවල් එකට ඉගෙන ගන්න අයත් ඉන්නවා
    සමහරු රටවල් වල හොඳ තැන් වල.

    දක්ෂතාව සහ වාසනාව දෙකම ඔනි
     
    • Like
    Reactions: kolavari

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඒ වගෙම වාසනාවත් ඔනි

    සයන්ස් වලින් ඩිග්‍රි එකක් අරන් ට්යුෂන් දීලා මිලියන් ගණන් හොයන අයත් ඉන්නවා යන්තම් ශේප් වෙන අයත් ඉන්නවා
    ඒ ඩිග්‍රියෙන්ම ඉස්කොලවල ටීචින් කරලා සොච්චම් පඩියෙන් ජීවත් වෙන අයත් ඉන්නව
    ඒ වගෙම මහාචාර්‍ය ලෙවල් එකට ඉගෙන ගන්න අයත් ඉන්නවා
    සමහරු රටවල් වල හොඳ තැන් වල.

    දක්ෂතාව සහ වාසනාව දෙකම ඔනි
    ඒ හැමදෙයක් මතම තියෙන්නේ කැපවීම,මහන්සිය,රිස්ක් එකක් ගන්න තියෙන බය
    වාසනාව ඕන ඇති,ඒත් උඩට ආපු චරිත අපි දැක්කට උන් එතනට එන්න කාපු කට්ට කාටවත් පෙන්නේ නැහැ
     
    • Like
    Reactions: BruceWayne92

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,267
    2,458
    113
    Srilanka
    ඕවා මොනාද බන්. ඔච්චරවත් මහන්සි නොවී බොරු බේගල් කියලා මිනිසුන්ව කොටවලා කෝට් ගනන් වාහන වල යන උන් ඉන්නේ 😂😂

    (මේ මනුස්සයාට අගවුරවයක් කරන්න නෙමේ. මූ ඩයල් එකක් වෙන්න ඇති)