ඔය පෝස්ට් එක යටින් එකෙක් කමෙන්ට් කරලා තිබ්බා මූ මැටි ගේන්නේ ඔසී වලින්ලු,සුදු මැටි ජාතියක්.නවීන් පෝරණුවක්.පොටෝ එහෙම දලා... .කොහොම උනත් මට වඩා වැඩ්ඩෙක්
ඵහෙනම් මැටි අස්සේ කුඩුත් ගෙන්නනව අැති මූ..
ඔය පෝස්ට් එක යටින් එකෙක් කමෙන්ට් කරලා තිබ්බා මූ මැටි ගේන්නේ ඔසී වලින්ලු,සුදු මැටි ජාතියක්.නවීන් පෝරණුවක්.පොටෝ එහෙම දලා... .කොහොම උනත් මට වඩා වැඩ්ඩෙක්
ඵහෙනම් මැටි අස්සේ කුඩුත් ගෙන්නනව අැති මූ..![]()
onna jepponge/unp unge manasikatwe
චන්දිමාල්ගෙ බර්ත්ඩෙ එකෙන් පස්සෙ කීයක් සැලුන් අරුණාදස් කියා ඔබ දනීද ?දැන් සින්හල යක්ක පරම්පරාව ඔක්කොම මැටි අනන්න ගනියි...පොල් රොටියි ඌරු මසුයි හැදුව වගේ..
චන්දිමාල්ගෙ බර්ත්ඩෙ එකෙන් පස්සෙ කීයක් සැලුන් අරුණාදස් කියා ඔබ දනීද ?
ලසා ෆයිවර් කරලා ගොඩ ගියා කිව්වහම ඔක්කොම එක කරන්න ගත්ත
දිලින ද මොකාද කියන හිච්චි කොල්ලා අයිඩියා මාර්ට් එකෙන් ගොඩ ගියා කිව්වාහම් එක කරන්න ගත්තා
අනෙ මන්දා මෙ සිංහළු කවදා හැදෙවිද කියලා
කවුරු හරි බඩුවක් ඇවිත් කිව්වොත් මන් පුක විකුණල කෝටි දෙකෙ ගෙයක් ගැහැව්වා කෝටි තුනක වාහනයක් පදින්නෙ කියලා
අපෙ උන් ඒකත් කරාවි.
දැන් ලංකාවෙ කසිකබල් සොෂල් මීඩියා කාරයො ප්රමොට් කරන්නෙ මෙ වගෙ ඩස්ප චරිත.

ඒ වගෙම වාසනාවත් ඔනිඕනම ක්ෂේත්රයක අලුතින් හිතන ස්කිල් එක තියෙන එකා ඉස්සරහට යනවා.
වැඩක් රු.10000 ගන්න එකයි,ඒ වැඩෙටම රු.100000 ගන්න උනුත් ඉන්නවා
ඒක තීරණය වෙන්නේ කරන එකා මත
ඒ හැමදෙයක් මතම තියෙන්නේ කැපවීම,මහන්සිය,රිස්ක් එකක් ගන්න තියෙන බයඒ වගෙම වාසනාවත් ඔනි
සයන්ස් වලින් ඩිග්රි එකක් අරන් ට්යුෂන් දීලා මිලියන් ගණන් හොයන අයත් ඉන්නවා යන්තම් ශේප් වෙන අයත් ඉන්නවා
ඒ ඩිග්රියෙන්ම ඉස්කොලවල ටීචින් කරලා සොච්චම් පඩියෙන් ජීවත් වෙන අයත් ඉන්නව
ඒ වගෙම මහාචාර්ය ලෙවල් එකට ඉගෙන ගන්න අයත් ඉන්නවා
සමහරු රටවල් වල හොඳ තැන් වල.
දක්ෂතාව සහ වාසනාව දෙකම ඔනි