අදු උන් නල්ල නේරම්!ඔරු වර්ෂම් 91ල පිරන්දු ඉරුන්දා කූඩ නා උන්න ආන්ටී නු තාන් කූපිට්ටු ඉරුප්පේන්......!!!!!

අඩෝ මන් සිරාවටම බය වුණා බන් මගේ අතින් වරදින්න ඇති කියලා.....!

ඔය උපුල් අයියගෙ බොරු අනෙ.එයාට 30ත් ඉවරයි![]()
එල්ලාම් අවන් සෙයල් සාරා තංගච්චි\ අක්කා....!!!!!
ඔය උපුල් අයියගෙ බොරු අනෙ.එයාට 30ත් ඉවරයි![]()


උපුල් මාමා උප්පැන්නේ edit කරන්න ගියාද මැණිකේ?
මටත් හිතුනා පොර අවුරුදු වරද්ද වරද්ද උත්තර දෙනකොට!



එහෙම වුණොත් ලබන අවුරුද්දේ මේ ත්රෙඩ් එකට ආන්ස්වර් කරන්න වෙන්නේ එක අතකින් මැඩි පැටියෙක්ව වඩාගෙන තනි අතින් නේද මෙයාලා!!


