මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    අද අපේ අම්මා මැඩියට කේක් කවලා මූණ ඉඹලා ඉවර වෙලා ෆුල් සීරියස් මූඩ් එකෙන් අපේ මල්ලිත් එක්ක කියනවා "අයියට ලබන අවුරුද්දේ කසාදයක් කරලා දෙමු" කියලා.......!:love::love: එහෙම වුණොත් ලබන අවුරුද්දේ මේ ත්‍රෙඩ් එකට ආන්ස්වර් කරන්න වෙන්නේ එක අතකින් මැඩි පැටියෙක්ව වඩාගෙන තනි අතින් නේද මෙයාලා!!:dull::dull::P:P