මැණිකක් විකුණගන්න ඕනේ

siripala1950

Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මගේ යාලුවෙක් ගාව තියෙනවා Ekanite මැණික් ගල් තුනක්. ඒවා radioactive නිසාත් jewellery වලට ගන්නෙ නැති නිසාත් ගොඩක් ජෙම් බිස්නස් කරන බයර්ස්ල ගන්නෙ නෑ. මේක කොහොමහරි විකුණගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක් :(
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Ebay වගේ එකක වික්කොත් අවුල්ද :rolleyes2:

    ebay එකේ විකුණන්න බැරිවෙයි මචන්. මම හිතන්නෙ මේකත් ලොකු ලොකු ගණන් වලට යන්නෙ.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ebay එකේ විකුණන්න බැරිවෙයි මචන්. මම හිතන්නෙ මේකත් ලොකු ලොකු ගණන් වලට යන්නෙ.

    මන් දැකල තියෙනවා හැබැයි ලංකාවේ උන් විකුනනවා. අර මැණික් හා ස්වර්ණාභරණ එකෙන් සහතික කරගෙන එහෙම අරන් හෙන ජෙනුවින් විදියට වැඩේ යනවා.
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මන් දැකල තියෙනවා හැබැයි ලංකාවේ උන් විකුනනවා. අර මැණික් හා ස්වර්ණාභරණ එකෙන් සහතික කරගෙන එහෙම අරන් හෙන ජෙනුවින් විදියට වැඩේ යනවා.

    ඒවා ඔක්කොම තියෙනවා මචන්. බයර් කෙනෙක් තමයි නැත්තෙ හොයාගන්න
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    ඒක්නයිට් බයර්ස්ලා ඉන්නවා බන් ඒකෙක් හොයගන්න ඕනි..දැන් නන් ගනන් බැහැලා හොදටම..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,765
    113
    මාලඹේ
    මගේ යාලුවෙක් ගාව තියෙනවා Ekanite මැණික් ගල් තුනක්. ඒවා radioactive නිසාත් jewellery වලට ගන්නෙ නැති නිසාත් ගොඩක් ජෙම් බිස්නස් කරන බයර්ස්ල ගන්නෙ නෑ. මේක කොහොමහරි විකුණගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක් :(
    මේවා ජුවලරි වලට ගන්නේ නැත්නං මොනවටද used කරණන පුළුවන් ?
     
    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    eeyam kole anith patta harawala othala polawun adi 3k wath walalawapan
    ubata cancer hadei oka thiyan idala

    corporate use karana client knkta oka diyan

    gas /oil / petrochemicals etc
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඒ කිව්වෙ මචන්?
    විකිරණශීලී උනාට අඳින්න පලඳින්න පුලුවන්ලු. ඕක ටික කාලෙකින් ගල වෙනස් වෙලා Metamict කියන තත්වෙට පත්වෙනවා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    damma wikunanna epa, buyerla lankawe naha . denna wenneth aduwata.man gawat tiyenawa market eka hadenakal balagena innawa.ekanite kiyanne wenama market ekak gem business karana aya ganne naha