මගේ යාලුවෙක් ගාව තියෙනවා Ekanite මැණික් ගල් තුනක්. ඒවා radioactive නිසාත් jewellery වලට ගන්නෙ නැති නිසාත් ගොඩක් ජෙම් බිස්නස් කරන බයර්ස්ල ගන්නෙ නෑ. මේක කොහොමහරි විකුණගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක් 


Ebay වගේ එකක වික්කොත් අවුල්ද![]()
ebay එකේ විකුණන්න බැරිවෙයි මචන්. මම හිතන්නෙ මේකත් ලොකු ලොකු ගණන් වලට යන්නෙ.
මන් දැකල තියෙනවා හැබැයි ලංකාවේ උන් විකුනනවා. අර මැණික් හා ස්වර්ණාභරණ එකෙන් සහතික කරගෙන එහෙම අරන් හෙන ජෙනුවින් විදියට වැඩේ යනවා.
මේවා ජුවලරි වලට ගන්නේ නැත්නං මොනවටද used කරණන පුළුවන් ?මගේ යාලුවෙක් ගාව තියෙනවා Ekanite මැණික් ගල් තුනක්. ඒවා radioactive නිසාත් jewellery වලට ගන්නෙ නැති නිසාත් ගොඩක් ජෙම් බිස්නස් කරන බයර්ස්ල ගන්නෙ නෑ. මේක කොහොමහරි විකුණගන්න විදිහක් දන්න කෙනෙක් ඉන්නවද? ලොකු උදව්වක්![]()
ඒ කිව්වෙ මචන්?Metamictisation nisa oke value eka aduwenawalu.
විකිරණශීලී උනාට අඳින්න පලඳින්න පුලුවන්ලු. ඕක ටික කාලෙකින් ගල වෙනස් වෙලා Metamict කියන තත්වෙට පත්වෙනවා.ඒ කිව්වෙ මචන්?