මැණික් කැපීම දන්නේ නැහැ ගල් කැපීම දන්නවා කිරියෙ ඉන්න උන්ගයින්ඩරයකට සෙට් කරන්න පලුදු ගාන පොඩි තල හා කපන පොඩිතල ගන්න තැනක් තියෙනවද?
මැසේජ් දැම්මට වැඩක් නෑ රිප්ලයි කරන්නෙ නෑ
tikak loku hardware ekakin thamai neda balanna wenne? nathnam loku blade ekak aran grinder ekata set karanna custom jilmart ekak kraganna wei. man hithanne na grinder ekin oi wage kranna puluwan kiyala.පොඩි තල ඕනි බං
මටත් කියලා දුන්නේ උබේ අම්මා තමා ගල් කපන හැටි
manik gala ira gannai ha paludu tika ain kara ganna ban........cut polish kara ganna nawaitikak loku hardware ekakin thamai neda balanna wenne? nathnam loku blade ekak aran grinder ekata set karanna custom jilmart ekak kraganna wei. man hithanne na grinder ekin oi wage kranna puluwan kiyala.
Spoiler එක බලාපන් වස්තුවේමටත් කියලා දුන්නේ උබේ අම්මා තමා ගල් කපන හැටි
මටත් කියලා දුන්නේ උබේ අම්මා තමා ගල් කපන හැටි
ඔසාම දැක්කම මොනවා හරි කියන්න හිතෙනවා බන්හැම ත්‍රෙඩ් එකකම රෙන්න එපා බන් වේස ගෑනු දෙන්නා වගේ, මට උබලා දෙන්න එක කිසි අවුලක් නෑ. උබලා දෙන්නම මගෙ ත්‍රෙඩ් වලට බම්ප් දානවා. දන්න දේවල් කියනවා.
@2osama මම හිතන්නෙ උබ IT ෆීල්ඩ් එකේ. එහෙම එකේ මෙහෙම ගූ වෙන්න එපා තොපි දෙන්නම. ඒක සෙට් නෑ. ෆිට් එකට කිව්වෙ අවුලකට නෙමෙයි

පිස්සුද බන්. මේ කොහෙවත් උන් නිසා මරාගන්නෙ. ආතල් එකේ ඉඳාන්ඔසාම දැක්කම මොනවා හරි කියන්න හිතෙනවා බන්![]()
