මැණික් තිබේද ?

asiriwasthu

Active member
  • Oct 22, 2013
    362
    55
    28
    එළකිරි එකේ මැණික් සම්බන්දව කටයුතු කරන අයටයි මේ අවස්තාව

    අපල සඳහා පැළඳීම සඳහා පලුදු රහිත ගල් අවශ්‍යවඇත
    අත්පිට මුදල් ගෙවනු ලැබේ
    සපයියහැකි අය මට pm කරන්න

    පද්මරාග
    පුෂ්පරාග
    නිල
    ආර්නුල් ආදී ගල් රාශියක් අවශ්‍යයි

    කරුණාකර මීට සහයක් ලෙස බම්ප් කර යන්න
     
    Last edited:

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    වටිනා එවා තියෙනවද බන් එහෙම.. එතකොට ගැරුවොත් අනිවාර්යෙන් හම්බවෙනවද මේ බඩු.
    ඉල්ලමක් තියෙන තැනක ගැරුවොත් නාම්බු හරි සෙට් වෙයි:)
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,027
    3,856
    113
    kiwwoth ekak dekak nam set karanna puluwan
    rathnapuren. onama ekak dekak mata pm ekak daanna. mama balannam