මැණික් වලතර මස්සිනා හමුවේ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    45323653.jpg
    :lol:

    Posts: 976
    Join Date: Apr 2014

    Umba elakiriyata join wela only 1 month ewunata awuruddak dekak withara parana ewa dannawane :lol::lol::lol::P
    ඌ පරණ ඩයල් එකක්..

    mongalda ubata ?
    :(
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    සහෝ, මම මේ උබේ පැත්තට කතා කරනවා නෙමෙයි.
    ඒත් යාළුවො කියන්නේ එක වගේ හිතන අනිකාව තේරුම් ගන්න
    කෙනෙක්. පෙම්වතියට පස්සේ ඉන්න කෙනා.
    එහෙම බැලුවොත් උබේ යාළුවගේ අතේ වැරද්දක් තියෙනවා.
    ඒක ඉතින් උගේ අතින් සාදාරණයි. මිනිස්සු හැමෝම එක වගේ නැනේ.
    උබේ පැත්තෙන් ඌ වැරදි වුනාට ඌ නියම සහෝදරයෙක්.
    එත් හොද යාලුවෙක් කියන්න අමාරුයි.
    ඒ වුනාට උබ ඕකෙ කියලා තියෙනවා නේ ඌ උබට උදව් කරා කියලා.
    ඒත් මට පෙන්නේ ඌ උබව තේරුම් අරන් නෑ. ඕක සාමාන්‍ය දෙයක් මචං...
    උබට ඕකිව ඕනම නම් උගේ විශ්වාසය දිනා ගනින්.
    නැත්නම් අත ඇරපන්. කොහොමටත් උබේ හිත අවංක නිසා
    උබට වරදින්නේ නැති බව සහතිකයි.........

    මේ මොන හුයන්නක්ද සුට්ටෝ?

    I think he(crazybuddy) has mistaken the thread. That post should go to this thread -> http://www.elakiri.com/forum/showthread.php?p=16736623 . take it easy :cool:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    :D


    :(:(:(
    අඩෝ ඌ සිංදුව අනුභව කරනවා..:(

    තොපිට රස වින්දනයක් නැති හැටි. නන්දා මාලිනීට හැරෙන්නවත් පුලුවන්ද බන් මූත් එක්ක...
    අමරදේවට හැරෙන්න පුලුවන්ද ලහිරුත් එක්ක? :rofl::rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තොපිට රස වින්දනයක් නැති හැටි. නන්දා මාලිනීට හැරෙන්නවත් පුලුවන්ද බන් මූත් එක්ක...
    අමරදේවට හැරෙන්න පුලුවන්ද ලහිරුත් එක්ක? :rofl::rofl::rofl::rofl:
    :lol::lol:
    ලහිරු ඔන්න ඔහොම මොකක්ද හුට්ටප්පරයක් කියලා තිබුණා නේද බං පත්තරේකට..
    උඹ Classic Songs අහනවද..?
    මෑතකදි ආපු සිංදු වලින් සිරාම සිංදුවක් බං "නිඳුකින් ඉනු මැණ"
    ඌ සුපිරියට කියනවා සිංදුව..:love: