Posts: 976
Join Date: Apr 2014
Umba elakiriyata join wela only 1 month ewunata awuruddak dekak withara parana ewa dannawane![]()
mongalda ubata ?
මම හිතන්නේ මූ MC NewYork , ela කියලා![]()

gayiya neda![]()
gayankuwait නේද?



නෑ බන්. ඒ මොකෝ? ඌ රටේ නමගිය පාතාල සාමාජිකයෙක්ද?![]()

Posts: 976
Join Date: Apr 2014
Umba elakiriyata join wela only 1 month ewunata awuruddak dekak withara parana ewa dannawane![]()
මේ kputha ගේ fake එක බන්...
Kputha කියන්නෙ කවුද කියලා උඹ දන්නවද..?



අඩෝ MC NEW YORK කියන්නේ මම එළකිරි ආපු දවස්වල ඉස්සෙල්ලම මට උදව් කරපු එකා.
![]()
සහෝ, මම මේ උබේ පැත්තට කතා කරනවා නෙමෙයි.
ඒත් යාළුවො කියන්නේ එක වගේ හිතන අනිකාව තේරුම් ගන්න
කෙනෙක්. පෙම්වතියට පස්සේ ඉන්න කෙනා.
එහෙම බැලුවොත් උබේ යාළුවගේ අතේ වැරද්දක් තියෙනවා.
ඒක ඉතින් උගේ අතින් සාදාරණයි. මිනිස්සු හැමෝම එක වගේ නැනේ.
උබේ පැත්තෙන් ඌ වැරදි වුනාට ඌ නියම සහෝදරයෙක්.
එත් හොද යාලුවෙක් කියන්න අමාරුයි.
ඒ වුනාට උබ ඕකෙ කියලා තියෙනවා නේ ඌ උබට උදව් කරා කියලා.
ඒත් මට පෙන්නේ ඌ උබව තේරුම් අරන් නෑ. ඕක සාමාන්‍ය දෙයක් මචං...
උබට ඕකිව ඕනම නම් උගේ විශ්වාසය දිනා ගනින්.
නැත්නම් අත ඇරපන්. කොහොමටත් උබේ හිත අවංක නිසා
උබට වරදින්නේ නැති බව සහතිකයි.........
මේ මොන හුයන්නක්ද සුට්ටෝ?


I think he(crazybuddy) has mistaken the thread. That post should go to this thread -> http://www.elakiri.com/forum/showthread.php?p=16736623 . take it easy![]()

oowa nemei dan sonnaya kiyanne meewa
thaniwelaaaa maaa thaniwelaaa




අඩෝ ඌ සිංදුව අනුභව කරනවා..




තොපිට රස වින්දනයක් නැති හැටි. නන්දා මාලිනීට හැරෙන්නවත් පුලුවන්ද බන් මූත් එක්ක...
අමරදේවට හැරෙන්න පුලුවන්ද ලහිරුත් එක්ක?![]()



අඩෝ ඌ සිංදුව අනුභව කරනවා..

