Uba hitanne lankawe minissu million 26n menik karana laksa 5n okkoma elakiriye innawa kiyalada meken upades ahanne anika youtube menik class karana un success un newe success nm un youtube class kara kara inne ne un hoda businesskarayo gewal wahana tiyena.hoda class porak kiwwa galaka pettak merilanam atulet merila kiyala eth e baila galak atinwat noallapu un oya youtube karanne.
Mehen gal lesiyen rata yanne exhibition walai netnam loku pendent ekak hadan kare dagena giyama tax ne oya youtube un ubalawa an danawa business ekata enna nodi tiyaganna.
Niyama wedakarayo hemini hemini inne ne kiyawa kiyaea yannet ne horata gema dunna adi 2o wale adi 50 kapanawa.ubala tama chuti surangana loke kollo.
Hodama de business nawatwapan moko lesiyen uba wage ekekta hodata ariya heki.nethnam amu kapaer kenek weyan menik walin dinannanam meke taram takkadi horu kapatiyo wanchakarayo kohewat ne owata ottunam witarak waren class youtube walin menik igenaganna be un karanne kiya kiya hari kadan bailayak uganwala unge sakku purawaganna eka.puluwannm class gihin kotipatiyek una ekek pennapn gal puchchala kapana lab weda arenna bussiness eke porak wenna be class walin.oka tanikarama tamunge lebima own knowledge experience business ekak wasanawa ekka ena
Niyama kathawa
- ඔය බිස්නස් එකේ ඉන්නෙ මෙලෝ ඉගෙනීමක් නැති එවුන්. උන්ට විදේශිකයෙක් එක්ක බිස්නස් එකක් කතාකරගන්න බැහැ. වෙළඳපොල පාලනය කරන්නෙ මාෆියාවකින්
- ආණ්ඩුවෙනුත් මැණික් සංස්ථාව වගේ තැන්වලට හෙන්චයියෝ දාල උන්ටත් මෙලෝ වැටහීමක් නෑ
- ආණ්ඩුවෙන් දෙන බලපත්‍ර වගේ දේවල් වලිනුත් ඔය ව්‍යාපාර දියුණුවෙන එක වළක්වනවා.
- දැනුම ලබාගන්න තියෙන මාර්ග සීමිතයි
Kathawa hari. Habai ප්ළවැනියට කියලා තියෙන එක නම් වැරදී. හැමෝම එහෙම නෑ.
ලංකාවෙ මිනිස්සු හොදට වැදගත් විදිහට ප්‍රොෆෛනල් විදිහට ලොකේ පුරා බිස්නස් කරන අය ඔනේ තරම් ඉන්නවා. ඔය පොළවල් වල ඉන්න අය තමා ගොඩක් ඔය කියපු ටයිප් එකෙ.
දන්න එකා පාඩුවෙ බිස්නස්ෙක කරන් ය්නවා.
මේකෙන් නිකන් ඉදන් කොටිපතියො වෙන්න බෑ.
ඉස්සර තමා පතල් කරලා ගොඩ යන්නෙ දැන් ඒමත් බෑ.
දැන් බිස්නස් කරලා ගොඩ යන්න ගූ කට්ටක් කාල පුදුම කැපවීමකෛන් උත්සහයෙන් ගේමක් ගහන්න ඔනේ.
ආණ්ඩුව / මේකට සෙට් වෙන්නෙ ජෙම් කෝපරේශන් එක. මේකේ නම් ගොඩක් ප්‍රශ්න සහ ගැටලු තියෙනව කියලා ඉවර කරන්න බෑ
දැනුම තියෙනව. කවුරුවත් ඇගිල්ලෙන් ඇනලා උගන්නන්නෙ නෑ. ගේමක් ගහන එකා කෝම හරි ඉගෙන ගන්නවා. අනික මේක ප්‍රායෝගික ව මිසක් පොතෙන් බලල නම් මේක ගොඩ දාන්න බෑ.
මේ සබ්ජෙට් එකට බහින අයට කියන්න ට්ජියෙන්නෙ. හෝඩියවත් බැරුව බයර්ලා ගැන හිතන එක ගොන් වැඩක්. නිකන්ම මැණික් කිව්වට මේකෙ පුදුම විවිදත්වයක් තියෙනව. ගොඩාක් පැති. ඒ කොයි පැත්තෙන් උනත් උඩට යන්න පුලුවන්. මේකට බැහැලා ඒවා තමන්ට කැම්ති සහ ආස විදිහට තෝර ගන්න ඔනේ.
------
Post added on Oct 6, 2023 at 9:32 PM