මැණික් වෙළඳපොල

comx

Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    Uba hitanne lankawe minissu million 26n menik karana laksa 5n okkoma elakiriye innawa kiyalada meken upades ahanne anika youtube menik class karana un success un newe success nm un youtube class kara kara inne ne un hoda businesskarayo gewal wahana tiyena.hoda class porak kiwwa galaka pettak merilanam atulet merila kiyala eth e baila galak atinwat noallapu un oya youtube karanne.

    Mehen gal lesiyen rata yanne exhibition walai netnam loku pendent ekak hadan kare dagena giyama tax ne oya youtube un ubalawa an danawa business ekata enna nodi tiyaganna.

    Niyama wedakarayo hemini hemini inne ne kiyawa kiyaea yannet ne horata gema dunna adi 2o wale adi 50 kapanawa.ubala tama chuti surangana loke kollo.

    Hodama de business nawatwapan moko lesiyen uba wage ekekta hodata ariya heki.nethnam amu kapaer kenek weyan menik walin dinannanam meke taram takkadi horu kapatiyo wanchakarayo kohewat ne owata ottunam witarak waren class youtube walin menik igenaganna be un karanne kiya kiya hari kadan bailayak uganwala unge sakku purawaganna eka.puluwannm class gihin kotipatiyek una ekek pennapn gal puchchala kapana lab weda arenna bussiness eke porak wenna be class walin.oka tanikarama tamunge lebima own knowledge experience business ekak wasanawa ekka ena
    youtube එකෙන් දැනුම ලබා ගන්න පුලුවන් සුරංගනා කතා නෙවෙයි....රහස් දැන ගන්නවට මැණික් කේ‍ෂ්ත්‍රයේ නියලෙන අය කැමති නෑ.... මැණික් කරන අය ලක්‍ෂ 5 ම නෑ තමයි හැබැයි බයර්ල ඉන්නව.
     
    thulithasajeewa

    Well-known member
  • Jun 9, 2007
    1,839
    3,368
    113
    44
    දැන් නම් අනේ මංද&#3535
    මැණික් වෙලඳපලේ තියෙන්න දැඩි මාෆියාවක්.. ඒක මැණික් ව්‍යාපාරිකයන් විසින් හදාගෙන තියෙන්නෙ.. අත්දැකීමෙන් කියන්නෙ.. පතලෙන් හම්බවෙන ටිකක් වටින ගලකට මුලින්ම හම්බවෙන ඔෆර් එක ට වඩා වැඩි ඔෆර් එකක් (වැඩි ප්‍රතිශතයකින්) ගන්න මාර ගේමක් දෙන්න ඔ්නි.. මතකද මේ ලඟදි කහවත්තතෙන් හම්බඋනු කෝටි 43කද කොහෙද ගල? ඒ ගලට මිල ගැහුවෙ මුදලාලිලා කිහිප දෙනෙක් එකතු වෙලාලු.. ඒ මැණික වෙන්දේසි දාල තියෙන්නෙ.. එතකොට මුදලාලිලා එකතු වෙලා එක මිලක් නම් දුන්නෙ ආයි ඊට වඩා වැඩි මිලක් ගහන්නෙ නෑ ලේසියෙන්.. මේ කහවත්තෙ ගලට කෝටි 50ක ඔෆර් එකක් ඇවිත් තියෙනවලු.. හැබැයි එයා ලංකාවෙ ඉන්න මැණික් මුදලාලි කෙනෙක් නෙවෙයි ලු.. එයාගෙ නියෝජිතයෙක් හරහා තමයි ඔෆර් එක දීල තියෙනව කියල ආරංචිය.. හැබැයි අර වෙන්දේසියට ඒ නියෝජිතයට එන්න දීලා නෑ.. ඒ කෝටි 43ට ගත්තු ගල අර මුදලාලිලා එකතු වෙලා International market එකේ කෝටි 100න් එහා විකුණන්න ඇති.. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නෙ..

    උඹලට contacts තියෙනව නම් කියපල්ලා.. සාධාරණ මිලක් ගන්න.. ගල් හොයා ගන්න පුළුවන්..
     
    • Like
    Reactions: comx

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,581
    10,131

    eekata gaththu kena kalinma milak deela thibbe neda ? auction damme boruvata kiyla kattiya kiyanne!
     
    comx

    Well-known member
  • Jun 11, 2015
    2,499
    1,077
    113
    srilanka
    මැණික් වෙලඳපලේ තියෙන්න දැඩි මාෆියාවක්.. ඒක මැණික් ව්‍යාපාරිකයන් විසින් හදාගෙන තියෙන්නෙ.. අත්දැකීමෙන් කියන්නෙ.. පතලෙන් හම්බවෙන ටිකක් වටින ගලකට මුලින්ම හම්බවෙන ඔෆර් එක ට වඩා වැඩි ඔෆර් එකක් (වැඩි ප්‍රතිශතයකින්) ගන්න මාර ගේමක් දෙන්න ඔ්නි.. මතකද මේ ලඟදි කහවත්තතෙන් හම්බඋනු කෝටි 43කද කොහෙද ගල? ඒ ගලට මිල ගැහුවෙ මුදලාලිලා කිහිප දෙනෙක් එකතු වෙලාලු.. ඒ මැණික වෙන්දේසි දාල තියෙන්නෙ.. එතකොට මුදලාලිලා එකතු වෙලා එක මිලක් නම් දුන්නෙ ආයි ඊට වඩා වැඩි මිලක් ගහන්නෙ නෑ ලේසියෙන්.. මේ කහවත්තෙ ගලට කෝටි 50ක ඔෆර් එකක් ඇවිත් තියෙනවලු.. හැබැයි එයා ලංකාවෙ ඉන්න මැණික් මුදලාලි කෙනෙක් නෙවෙයි ලු.. එයාගෙ නියෝජිතයෙක් හරහා තමයි ඔෆර් එක දීල තියෙනව කියල ආරංචිය.. හැබැයි අර වෙන්දේසියට ඒ නියෝජිතයට එන්න දීලා නෑ.. ඒ කෝටි 43ට ගත්තු ගල අර මුදලාලිලා එකතු වෙලා International market එකේ කෝටි 100න් එහා විකුණන්න ඇති.. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නෙ..

    උඹලට contacts තියෙනව නම් කියපල්ලා.. සාධාරණ මිලක් ගන්න.. ගල් හොයා ගන්න පුළුවන්..
    මැණික් වෙලඳපලේ තියෙන්න දැඩි මාෆියාවක් 100 % true