මැණික් හා බැඳුණු රස කතා...!

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මම අහලා තියනවා එක මැනිකක් කොච්චර වික්කත් ආයෙත් පොඩිකෙල්ලෙක්ගේ අතට එනවා කියලා. ගත්තු එකා හිනා වෙලා මැරෙනවලු. අන්තිමට පොඩි කෙල්ල ලොකු වෙලා සුද්දෙක්ව බැදලා මැනිකත් අරන් එන්ගලන්තේ ගියාලු. එහෙදි මැනික කෞතුකාගාරෙකට දුන්නලු.. මැනිකට ශාපයක් තිබ්බලු. මැනික ගන්නකොට පොඩි ලමයගේ තාත්තව එයාගේ හොදම යාලුවායි අම්මයි එකතුවෙලා පතල ඇතුලට දාලා වහලා..

    :shocked::shocked::shocked: