මැණික් 😯

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබලා මැණික් ගරලා තියෙනවද?
    ඒ සම්බන්ධ අත්දැකීම් දාපල්ලකො.
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    අපේ සීයගේ සහෝදරයෙකුගේ පුතෙක් ඉන්නවා චූන් අප්පු කියලා, හංගමුවේ
    අපේ සීයලා දාපු නඩුවක් තියනවා 2015 නඩු තීන්දුව දීපු
    චූන් අප්පු කියන එකා ඒක ගණන්ගන්නේ නැතුව අර කලින් තිබුන ඉඩමටම ලයිසන් අරං පතල් කරනවා.
    මිනිහා විකුණන්නේ බ්ලැක් මාකට්, මොකද ආණ්ඩුවට බද්දක් ගෙවන්න වෙන හින්දා
    සී අයි ඩී එකෙන් වත් බුවාට මොකුත් කියන්නේ නෑ
    හැබැයි සමන් දේවාලේ බස්නායක නිලමෙට බයයි
    අපි දවසක් එහෙම බ්ලැක් මාකට් විකුණපු මැණිකක් අපේ සීයගේ අයිතිය කියලා නිලමෙට කියලා ආයේ ගෙන්න ගත්තා, නිලමේ ඒක වෙන්දේසි කරලා අපිට ගාණක් දුන්නා, වෙන පොලිස් කාරයෙක්වත් ඒ පැත්ත පලාතේ යන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මාත් අාසම සබ්ජෙක්ට් ඵකක්..අපේ ඉඩමක් තියෙනවා අවිස්සාවේල්ලේ..දෙන්න ඵක්ක සෙට් වෙලා ගරමු..😍
     
    AI u nilameta Baya
    Manike watinakama kiyada

    Awissawelle manik tynwada bn
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    AI u nilameta Baya
    Manike watinakama kiyada
    මැණික් කර්මාන්තය සම්බධ බුද්ධි අංශ තියෙන්න්නේ නිලමේ ගාව, අනික ඔය නිලමේ ඡංඩ්‍රිකාගේ නෑයෙක්, හැම අවුරුද්දකම හැම මැණික් ව්‍යාපාරිකයෙක්ම එයාට ගාණක් ගෙවනවා, ලයිසන් කැන්සල් කරන්නත් පුලුවන් එයාට පෙත්සමක් ගහලා.
     
    • Like
    Reactions: Mohowk

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,967
    17,600
    113
    Nowhere
    මැනික් නම් අහු වෙලා නෑ. මිදුලේ තනකොල වැවෙන්නෙ නැති වලවල් වගේ තැන් වලට ගේ ඉස්සරහා කානුවෙන් වැලි අරන් දාලා තිබුනා. එහෙම වැලි ගොඩක සෙල්ලම් කරනකොට රත්තරන් මුද්දක් හම්බුනා. 3-4 වසරේ වගේ ඇති එතකොට
     
    • Like
    Reactions: Mohowk

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මැණික් කර්මාන්තය සම්බධ බුද්ධි අංශ තියෙන්න්නේ නිලමේ ගාව, අනික ඔය නිලමේ ඡංඩ්‍රිකාගේ නෑයෙක්, හැම අවුරුද්දකම හැම මැණික් ව්‍යාපාරිකයෙක්ම එයාට ගාණක් ගෙවනවා, ලයිසන් කැන්සල් කරන්නත් පුලුවන් එයාට පෙත්සමක් ගහලා.
    U pathale ekekda
    Minissu Salli gewanne mokada uta

    Uba lucky ne