අපි දන්නවා මේ වෙන කොට ඉන්දියාව හා චීනය අතර පොඩි ආරවුලක් තියන බව චීනය කියන්නේ බටහිර විරෝධී රටක් රුසියාව උතුරු කොරියාව ඉරානය ඉන්නේ චීනයේ පැත්තේ
ඉන්දියාව ගන්නේ බටහිර පැත්ත අපේ සිංහලයන් ගන්නෙත් චීනයේ පැත්ත සිංහලයන් අතර ඉන්දීය විරෝධයක් තියනවා එක අද ඊයේ පටන් ගත්තු දෙයක් නෙමේ විජයගේ කාලේ ඉදලා තියන දෙයක් ඉන්දියාවට හැමවෙලේම ඕනි උනේ අපිව යටත් කරගන්න හැබැයි උන් මොකක් කරත් අපි අපේ ස්වෛරී බාවය ආරක්ෂා කරගෙන හිටියා දැන් ඉන්දියාව දගලන්නේ සිංහලයන් තුල තියන ඉන්දීය විරෝධය අඩු කරන්න මැණිකේ මගේ හිතේ ගීතය එකේ පියවරක් හැටියට මම දකිනවා
පොඩ්ඩක් හිතන්න ඔය සින්දුව ලංකාවේ ජනප්‍රිය වෙන්නේ නැතුව කොහොමද ඉන්දියාවේ ජනප්‍රිය උනේ? දෙවෙනි කාරණය තමයි ඉන්දියාව මේකට තෝරගන තියෙන්නේ සිංහලයන් ගරු කරන කෙනෙක්ගේ දියණියක් වීම මොනවා නැතත් හොද තෝරාගැනීමක් !!