මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න

"මහණෙනි ඒ ලෙවල් මැත්ස් කරපු උන් සොය සොයා දම් දෙසන්න කියා බුදු හාමුදුරුවොත් දේශනා කලාද

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
අඩේ එතකොට අපිට බුදු බණ තේරැම් ගන්න බැරිවෙයිද ...අපි හෙන පව් නේද බං.....
තේරෙනවනේ බුද්ධ චීවරය දරාගෙන උද්දච්ච කමෙන් මත් වෙලා මිනිස්සුන්ගේ අද්‍යාපන මට්ටමට අපහාස උපහාස කරමින්, ඉතාම පටු මානසිකත්වයක හිඳිමින් කරන විනාශය!
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ කරුනාකරල ආගම් වාද අවුස්සන්නෙ නැතුව ඉන්නවද...මොන ජාතියෙ මිනිස්සුද බන් උබල..:confused::confused::confused::confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ කරුනාකරල ආගම් වාද අවුස්සන්නෙ නැතුව ඉන්නවද...මොන ජාතියෙ මිනිස්සුද බන් උබල..:confused::confused::confused::confused:

    මොකද්ද මෙතන තියෙන ආගම්වාදය??
    මේ චීවරදාරිය කරන්නේ බුදුදහම, බුද්ධ වචනය වනසන එක. ඒක කරුනු සහිතව පෙන්නන එක ආගමවාදයක් වෙන්නේ කොහොමද පින්වත?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මොකද්ද මෙතන තියෙන ආගම්වාදය??
    මේ චීවරදාරිය කරන්නේ බුදුදහම, බුද්ධ වචනය වනසන එක. ඒක කරුනු සහිතව පෙන්නන එක ආගමවාදයක් වෙන්නේ කොහොමද පින්වත?

    අනේ මේ වැඩක් බලාගනින් මිනිහො...උබ බුදු හාමුදුරුවන්ගෙ ධරමය අනුගමනය කරනවනම් අනුන්ගෙ කුණු කන්දල් හොය හොයා දගලන්නෙ නැ...
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ මේ වැඩක් බලාගනින් මිනිහො...උබ බුදු හාමුදුරුවන්ගෙ ධරමය අනුගමනය කරනවනම් අනුන්ගෙ කුණු කන්දල් හොය හොයා දගලන්නෙ නැ...

    බුද්ධ වචනය විකෘති කරන කොට අනුනගේ කුනු කන්දල් කියලා ඇහැ කන පියාගෙන ඉන්න එක හරිද? බෞද්ධයෝ විදිහට අපේ යුතුකමක් තියෙනවා මෙච්චරකල් ජීවිත පරිත්‍යාගෙන් රැකගෙන ආපු බුදු දහම තව පරම්පරාවකටවත් ඒ ආකාරයෙන්ම රැකගෙන යන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    බුද්ධ වචනය විකෘති කරන කොට අනුනගේ කුනු කන්දල් කියලා ඇහැ කන පියාගෙන ඉන්න එක හරිද? බෞද්ධයෝ විදිහට අපේ යුතුකමක් තියෙනවා මෙච්චරකල් ජීවිත පරිත්‍යාගෙන් රැකගෙන ආපු බුදු දහම තව පරම්පරාවකටවත් ඒ ආකාරයෙන්ම රැකගෙන යන්න.

    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ...තොපි තමයි ජාතිවාද අගම් වාද හදල මිනිස්සු බෙදන පරයො...වැරදි හෝ නිවරදි මොකෝ ගිහින් ගිනි තියන්ඩ කියලද කියන්ඩ හදන්නෙ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    අනේ නිකන් පලයන් මිනිහො යන්ඩ...තොපි තමයි ජාතිවාද අගම් වාද හදල මිනිස්සු බෙදන පරයො...වැරදි හෝ නිවරදි මොකෝ ගිහින් ගිනි තියන්ඩ කියලද කියන්ඩ හදන්නෙ..

    ඔබ නේද පින්වත රට ගිනි තියන්න උඩගෙඩි දීලා දැන් සුදනා වෙන්න එන්නේ. සී .අයි. ඩී එකේ සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකට ඔබේ අයි පී එක හොඳ හුරු පුරුදු එකෙක් ලු. :rofl::rofl:
     
    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ආර්ට් කරපු පකයිනි..
    පුකට පයින් ගසා කියන්නේ...
    තොපිට තේරෙන්නේ නැ...

    මැත්ස් කරපු මිතුරනි..
    පපුවට අත තබා කියන්නේ
    සමාවන්න..
    තේරුම් ගන්න...

    (නිර+අපේක්ෂකත්වයේ+මග = නිරපේක්ෂත්වයේ මග..)
    අභය ලොජික්...:D:D
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔබ නේද පින්වත රට ගිනි තියන්න උඩගෙඩි දීලා දැන් සුදනා වෙන්න එන්නේ. සී .අයි. ඩී එකේ සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එකට ඔබේ අයි පී එක හොඳ හුරු පුරුදු එකෙක් ලු. :rofl::rofl:

    උබ ගොනෙක් බන්.. තොපි වගේ මීහරක් නිසා තමයි රටවල් විනාශ වෙන්නෙ..
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උබ ගොනෙක් බන්.. තොපි වගේ මීහරක් නිසා තමයි රටවල් විනාශ වෙන්නෙ..

    පින්වත, ඔබට හරි හමන් විදියට සාකච්චාවක් ඉදිරියට ගෙනියන්නවත් බැහැ නේද? තේරුමක් නැතිව එකම දේ පුන පුනා ලිවීමෙන් චාටර් වන්නේ ඔබමයි පින්වත. ආගම්වාදය කියන වචනේ තේරුම කාගෙන් හරි අසා දැනගන්න සුපින්වත! :D:D
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ආර්ට් කරපු පකයිනි..
    පුකට පයින් ගසා කියන්නේ...
    තොපිට තේරෙන්නේ නැ...

    මැත්ස් කරපු මිතුරනි..
    පපුවට අත තබා කියන්නේ
    සමාවන්න..
    තේරුම් ගන්න...

    (නිර+අපේක්ෂකත්වයේ+මග = නිරපේක්ෂත්වයේ මග..)
    අභය ලොජික්...:
    D:D

    :cool::cool:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පින්වත, ඔබට හරි හමන් විදියට සාකච්චාවක් ඉදිරියට ගෙනියන්නවත් බැහැ නේද? තේරුමක් නැතිව එකම දේ පුන පුනා ලිවීමෙන් චාටර් වන්නේ ඔබමයි පින්වත. ආගම්වාදය කියන වචනේ තේරුම කාගෙන් හරි අසා දැනගන්න සුපින්වත! :D:D

    තොපි වගේ හරක් එක්ක මොන සoවාදද...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මටද හරකා කිව්වේ? ඔබටම කියා ගත්තාද? :P:P

    යූ ටියුබ් චැනල් එක ප්‍රමෝට් කරගන්ඩ ආගම් ජාතිවාද පතුරල ....දෙන්නම් උබට ඔහොම හිටපන්...:yes::yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    අනේ මේ වැඩක් බලාගනින් මිනිහො...උබ බුදු හාමුදුරුවන්ගෙ ධරමය අනුගමනය කරනවනම් අනුන්ගෙ කුණු කන්දල් හොය හොයා දගලන්නෙ නැ...

    පොඩි තෙම කිමද නුඹ හට වන් මේ විපත
    කකුළු නුඹට කෙළින් ගමන් නොවැ උරුම
    මම වෙමි මහ කකුළු නුඹ මෙන් නැත වරද
    හිරි ඇත්නම් යව් මෙලෙසින් නොකැකුළුව

    * මහ කකුළුවා තම උපදේසය දී ගමන් කොට පෙන්වීය. අසල සිටි ගෙම්බෝ බක බක ගා සිනාසෙන්න ගති. ගෙම්බන් සිනාසෙන්නේ ඇයි දැයි මහ කකුළුවාට නොතේරිනි.

    * උපුටා ගැනීම: http://www.elakiri.com/forum/showthread.php?p=22164781

    Skylark
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    යූ ටියුබ් චැනල් එක ප්‍රමෝට් කරගන්ඩ ආගම් ජාතිවාද පතුරල ....දෙන්නම් උබට ඔහොම හිටපන්...:yes::yes:
    රයිනා සුකර වගේ ඉන්න ඔය මෝඩ ජෝඩුව එක්ක තර්ක කරන්න එපා බන් ..උන්ගේ බන විතරලු හරි