මැතිවරණයක් ඉල්ලන සුමන්තිරන්ගේ හෙළුව මෙන්න

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    හරිනේ ඉතින් පිස්ස කවද්ද තමුන්ට පිස්සු කිව්වෙ... :baffled:

    paid account එකක් එක්ක valid points එක්ක argue කරල තේරුමක් නෑනේ.. අපි ගියා.. 🖐
    එල. 😂😂😂
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මේ වෙලාවේ 1 වේලවක් වත් කන්න නැති මට්ටමක් නෑනේ.. තියෙන්නෙ තෙල් ප්‍රශ්නේ නේ.. මොකා මොන මගුල කිව්වත් මේ රට නැවත අවම පහසුකම් යටතේ හරි චන්දයක් තියන්න මට්ටමට ගේන්න ඔනේ.. ඒක තමා minimum req එක.. එතනින් එහාට මිනිස්සුන්ට පිලිගන්න පුලුවන් රජයක් පත් උනාට පස්සේ reforms ටික කරගෙන යන්න ඕනේ..

    තෙල් ප්‍රශ්නේ දැනට පේන්න තියෙන දේ... යළ කන්නයේ පොහොර නුදුන්නොත් අහාර අර්බුදයක්.​

    gama22

    Well-known member
  • දැන් කියන්නේ ඉකමනින්ම ඡන්දෙකට යන්න කියලද... ඒක තමයි සුමන්තිරන්ට ඕනේ. අවුරුද්දක් දෙන්න ඕනේ අඩුම තරමේ මාස නමයක්වත්.​

    රාජ්‍ය සේවකයන් වියදම එක කොටසක් විතරයි මුළු මැතිවරණ වියදමෙන් 20% උපරිමව. දැන් කෙනෙකුට කියන්න පුලුවන් පිටරටින් අධාර ගන්න පුළුවන් ඡන්දයක් තියෙනව නම් කියලා. මේ මතේ ගෙනාවෙත් සුමන්තිරන්. ප්‍රශ්නේ තියෙන්නේ අහාර සම්බන්ඪ ලොකු ප්‍රශ්නයක් තියෙද්දි නොදුන්නු අධාර ඡන්දයක් වෙනුවෙන් දෙන්නේ ඇයි ?​

    මිනිස්සුන්ගේ කැමත්ත අනුව පත් කරගන්න පුලුවන් නේ. ඇයි ඒකට ඔයාලා අකමැති ? මොකද්ද තියෙන ගැටළු ? සමනලයා පාස් වෙනකන් ඉනන ඕනෙද? සුමන්දිරන් මිනී මරන්න කිවුවනම් ඔන්න රෙද්ද උස්සන් දුවන්න තිබ්බා. ඔබලා රස්සාවක් කරන එක ඇත්ත. ඒත් මේක ඇයි බැරි. ? මොනාද රටට මේ දේ නිසා අහිතකරව බලපාන්නේ?
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    රටේ ප්‍රශ්න විසදනවා කියන්නෙ පොනිලගෙ term එක ඉවර වෙනකං ඉන්න එක නෙමෙයි.. උපරිම අවුරුද්දක් ඇතුලත තියන්න ඕනේ.. එකගද නැද්ද?
    2 month denne ranilata mukuth nokara ohe hitiyoth illa as wenna Bala karamu. Ubalata mukuth therenne bn.
     
    • Like
    Reactions: හෙනයා

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,811
    1
    9,698
    113
    colombo
    හෙළුව කිව්වහම මම හිතුවා සුමන්තිරන්ගේ කළු කැත දෙමළ පයි කොටේ ෆොටෝ එකක්වත් ලීක් වෙලාද කියලා
     
    Kamal1996

    Well-known member
  • Jun 25, 2021
    1,017
    1,204
    113

    කොටි සැමරුම ඉවත් කලාට දෙමල සන්ධානයෙන් උතුරු නැගෙනහිර හර්තාල්​

    යුද්ධයෙන් මියගිය කොටි ත්‍රස්තවාදීන් සිහිපත් කිරීම වෙනුවෙන් එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේ ඉදි කර තිබුණු මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය ඉවත්කර දැමීමට විරෝධය දක්වමින් හෙට(11)දින උතුරු නැගෙනහිර පළාත් දෙකෙහි පුර්ණ හර්තාලයක් පැවැත්වීමට දෙමළ ජාතික සන්ධානය ඇතුළු එම පළාත් දෙමළ දේශපාලන පක්ෂ සාමුහික තීරණයක් ගෙන තිබේ.

    එම දේශපාලන පක්ෂ විසින් කිළිනොච්චියේදි පැවැත්වු මාධ්‍ය හමුවේදි මෙම තීරණය දැනුම් දුන්නේය.

    මෙම මාධ්‍ය හමුවට සහභාගි වු නියෝජීතයෝ හෙට පැවැත්වීමට නියමිත හර්තාලයට උතුරු නැගෙනහිර පළාත් සියලු ජනතාවගේ, ව්‍යාපාරිකයින්ගේ, වෙළඳසැල් හිමියන්ගේ සහයෝගය ඉල්ලා සිටියහ.

    දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ සුමන්තිරන්, ඊපීආර්එල්එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන්, දෙමළ ජාතික පක්ෂයේ නායක එන් ශ්‍රීකාන්තා, තමිල් මක්කල් තේසීය කුට්ටනි වෙනුවෙන් උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. සීවාජීලිංගම්, ඊල තිමිලර් ස්වායිච්චි කළහම් පක්ෂයේ නායිකා අනන්දි සසිදරන් යන මහත්ම මහත්මිහු ඇතුළු තවත් දෙමළ දේශපාලන පක්ෂ රැසක නියෝජීතයින් හා සිවිල් සංවිධාන වල නියෝජීතයින්, විශ්ව විද්‍යාල සිසුන් පිරිසක් මෙම මාධ්‍ය හමුවට සහභාගි වුහ.

    මේ අතර මෙම හර්තාලයට සහයෝගය ලබාදීමට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන් ඇතුළු පිරිසක් යතුරුපැදි පෙළපාලියකින් එම විශ්ව විද්‍යාලයේ සිට යාපනයට පැමිණිමට තිරණය කර ඇති බවද වාර්තාවේ.

    @shan4djfun මෙන්න මෙහෙමයි නැවැත්තුවේ. එහෙම නැවත්තුවම හර්තාල් කරේ සුමන්තිරන්ලා​

    ------ Post added on Jul 25, 2022 at 8:15 PM
    Dn oya koti scene eka outdated bn :baffled: :baffled: :baffled: Wena ekak hoyagamuko kammali dn oka gana waada krnna :eek::eek::eek:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මිනිස්සුන්ගේ කැමත්ත අනුව පත් කරගන්න පුලුවන් නේ. ඇයි ඒකට ඔයාලා අකමැති ? මොකද්ද තියෙන ගැටළු ? සමනලයා පාස් වෙනකන් ඉනන ඕනෙද? සුමන්දිරන් මිනී මරන්න කිවුවනම් ඔන්න රෙද්ද උස්සන් දුවන්න තිබ්බා. ඔබලා රස්සාවක් කරන එක ඇත්ත. ඒත් මේක ඇයි බැරි. ? මොනාද රටට මේ දේ නිසා අහිතකරව බලපාන්නේ?

    ඇයි මේවෙලාවෙම ඡන්දයක් ඉල්ලන්නේ.. අඩුම තරමේ ප්‍රශන ටික විසඳමු, අවුරුද්දක් ඇතුලත ඡන්දෙකට යමු. දැන් ගියොත් මොකද්ද වෙන සෙතේ ? අතිරේකව වියදම් ටිකක් වැඩිවෙනව. මට තෙරෙන්නේ නැත්තේ සුමන්තිරන් ඡන්දයක් ඉල්ලපු ගමන් මුලු අරගලයම ඒ පස්සේ යන්නේ ඇයි කියලා.​

    බලන්න පොඩ්ඩක්​

    අරගලයෙන් ප්‍රභාකරන් වීරයෙක් කරන්න යනවා. උතුරේ හමුදාව උවමනාවෙන්ම සංහාරයක් කරා කියන මතයත් කරේතියාගෙන යනවා.​

    සුමන්තිරන් ඡන්දයක් ඉල්ලනවා.. අරගලයත් ඒකම කරේ තියාගෙන යනවා. මොනව කරන්නත් ප්‍රශ්න විසඳන්න එපැයි.​

    ඡන්දයක් තිබ්බ පමණින් මේ ආර්ථික අර්බුදය විසඳෙනවනම් මොනව කරන්න බැරිද...​

    ------ Post added on Jul 25, 2022 at 10:01 PM

    @gama22

    හොඳ උදාහරණයක් දෙන්නම් 2007 රනිල් බැලුවේ කොහොම හරි ඡන්දයක් ගන්න... හේතුව ඒ වෙලාවේ රනිල් හිතුවා යුද්දෙත් අච්චාරුවක් වගේ. බඩු මිලත් වැඩියි.. වාසියක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ වෙලාවේ ඡන්දයක් තිබ්බේ නැති නිසා යුද්ධෙ ඉක්මනින් ඉවර කරා. ඊට පස්සේ මහින්දලා පිස්සු කෙලපු එක වෙනම කතාවක්.​

    දැන් මේ වෙලාවේ සුමන්තිරන්ලත් බලන්නේ එදා රනිල් බලපු දේම. ව්‍යාකූල තත්වයක් ඇතුලේ ඒ අයට උවමනා පාලනයක් ගන්න. ප්‍රශ්නේ විසඳුනොත් ප්‍රතිපලය සමහර විට ඒ අයට වාසි දායක වෙන්නේ නෑ​

    ------ Post added on Jul 25, 2022 at 10:07 PM
     
    gama22

    Well-known member
  • ඇයි මේවෙලාවෙම ඡන්දයක් ඉල්ලන්නේ.. අඩුම තරමේ ප්‍රශන ටික විසඳමු, අවුරුද්දක් ඇතුලත ඡන්දෙකට යමු. දැන් ගියොත් මොකද්ද වෙන සෙතේ ? අතිරේකව වියදම් ටිකක් වැඩිවෙනව. මට තෙරෙන්නේ නැත්තේ සුමන්තිරන් ඡන්දයක් ඉල්ලපු ගමන් මුලු අරගලයම ඒ පස්සේ යන්නේ ඇයි කියලා.​

    බලන්න පොඩ්ඩක්​

    අරගලයෙන් ප්‍රභාකරන් වීරයෙක් කරන්න යනවා. උතුරේ හමුදාව උවමනාවෙන්ම සංහාරයක් කරා කියන මතයත් කරේතියාගෙන යනවා.​

    සුමන්තිරන් ඡන්දයක් ඉල්ලනවා.. අරගලයත් ඒකම කරේ තියාගෙන යනවා. මොනව කරන්නත් ප්‍රශ්න විසඳන්න එපැයි.​

    ඡන්දයක් තිබ්බ පමණින් මේ ආර්ථික අර්බුදය විසඳෙනවනම් මොනව කරන්න බැරිද...​

    ------ Post added on Jul 25, 2022 at 10:01 PM

    @gama22

    හොඳ උදාහරණයක් දෙන්නම් 2007 රනිල් බැලුවේ කොහොම හරි ඡන්දයක් ගන්න... හේතුව ඒ වෙලාවේ රනිල් හිතුවා යුද්දෙත් අච්චාරුවක් වගේ. බඩු මිලත් වැඩියි.. වාසියක් ගන්න පුළුවන් වෙයි කියලා. හැබැයි ඒ වෙලාවේ ඡන්දයක් තිබ්බේ නැති නිසා යුද්ධෙ ඉක්මනින් ඉවර කරා. ඊට පස්සේ මහින්දලා පිස්සු කෙලපු එක වෙනම කතාවක්.​

    දැන් මේ වෙලාවේ සුමන්තිරන්ලත් බලන්නේ එදා රනිල් බලපු දේම. ව්‍යාකූල තත්වයක් ඇතුලේ ඒ අයට උවමනා පාලනයක් ගන්න. ප්‍රශ්නේ විසඳුනොත් ප්‍රතිපලය සමහර විට ඒ අයට වාසි දායක වෙන්නේ නෑ​

    ------ Post added on Jul 25, 2022 at 10:07 PM
    ඔයා හිතනවද මේ අටවපු ආණ්ඩුව රටේ තියෙන ප්‍රශ්න විසදන්න අටවගත්ත කියලා.
    ඔතන සුමම්දිරම් නැතුව මහින්ද රාජපක්ෂ හිටියනම් මොකද්ද ඔයාගේ අදහස?කවුද කියලා තියෙන්නේ මේ ආන්ඩුවට අවුරුද්ද කින් ජන්දේ ට යනවා කියලා. ?
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    අපේ රනිල් මහත්තයා ඊලග ජනපති කරලා අපි නවතුන්නේ චන්ද වලට බය නැහැ අපි අවරුදු 5කට චන්දෙ දුන්නේ ඉල්ලන ඉල්ලන පාරට චන්දෙ දෙන්නේ කොහොමද ? අහ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔයා හිතනවද මේ අටවපු ආණ්ඩුව රටේ තියෙන ප්‍රශ්න විසදන්න අටවගත්ත කියලා.
    ඔතන සුමම්දිරම් නැතුව මහින්ද රාජපක්ෂ හිටියනම් මොකද්ද ඔයාගේ අදහස?කවුද කියලා තියෙන්නේ මේ ආන්ඩුවට අවුරුද්ද කින් ජන්දේ ට යනවා කියලා. ?

    මහින්ද හිටියත් මම කියන්නේ ඔච්චරම තමයි. අවුරුද්දක් කල් ඉල්ලන්නේ.​

    ඒ ඇතුලත 19 නැවත සම්මතකරගන්න ඔනේ.​

    ඒවයේ සාධනීය ලක්ෂණ තිබ්බා. ජනාධිපතිවරයාගේ අසීමාන්තික බලය අඩු කරා.. කැට තියලා කියන්නම් ආයේ 19 ගේනකොට සුමන්තිරන් විරුද්ධ වෙනවා. සජිත් විරුද්ධ වෙනවා.

    ඒ අය කැමති නෑ ජනප්‍රසාදය වැඩිවෙන දේවල් වලට. අරගලයත් විරුද්ධ වෙනවා එකාන්තයෙන්ම. ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න ගිනි ජාලාවක්...​

    Sen-lu

    Well-known member
  • දෙයියන්නාසෙ ආවත් සති දෙකෙන් තුනෙන් මේ ප්‍රශ්න විසඳන්න බෑ. So අවුරුද්දක් දෙන එක රීසනබල්. අවුරුද්දකින් මුන් යහපත් දෙයක් කරයිද කියන එක ගැන නම් මට කිසිම විශ්වාසයක් නෑ.ඒක වෙනම කතාවක්.
     
    gama22

    Well-known member
  • මහින්ද හිටියත් මම කියන්නේ ඔච්චරම තමයි. අවුරුද්දක් කල් ඉල්ලන්නේ.​

    ඒ ඇතුලත 19 නැවත සම්මතකරගන්න ඔනේ.​

    ඒවයේ සාධනීය ලක්ෂණ තිබ්බා. ජනාධිපතිවරයාගේ අසීමාන්තික බලය අඩු කරා.. කැට තියලා කියන්නම් ආයේ 19 ගේනකොට සුමන්තිරන් විරුද්ධ වෙනවා. සජිත් විරුද්ධ වෙනවා.​

    ඒ අය කැමති නෑ ජනප්‍රසාදය වැඩිවෙන දේවල් වලට. අරගලයත් විරුද්ධ වෙනවා එකාන්තයෙන්ම. ඔවුන්ට අවශ්‍ය ප්‍රශ්න ගිනි ජාලාවක්...​

    ඔයා හිතනවද මෙයාලා ඒක කරනවා කියලා? ඇයි එහෙනම් ඔය 19 අහෝසි කරේ ? ජනතාව අපි කිවුවා ද ඒක කරන්න කියලා?
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,494
    113
    Nawalapitiya
    "නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සිසුන්" :ROFLMAO: ඕක බොරු. එහෙම කියාගෙන වෙන සෙට් එකක් එනවා ඇති
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔයා හිතනවද මෙයාලා ඒක කරනවා කියලා? ඇයි එහෙනම් ඔය 19 අහෝසි කරේ ? ජනතාව අපි කිවුවා ද ඒක කරන්න කියලා?

    මම හිතනවා 19 ආයේ 22 විදියට නැවත ගෙනෙයි කියලා. බලමු කල්දීලා. මේව ඉක්මනින් කරන්න පුළුවන් දේවල්. උපරිම සති තුනක් ඇතුලත 22 ගෙන්න ඕනේ උවමනාවක් තියෙනව නම්. එතකොට ඒකට විරුද්ධ වෙන අය බලාගන්නත් පුළුවන්​

    ඇයි එහෙනම් ඔය 19 අහෝසි කරේ ? ජනතාව අපි කිවුවා ද ඒක කරන්න කියලා?

    මේකට නම් දෙන්න උත්තරයක් නෑ නිරුත්තරයි

    ------ Post added on Jul 25, 2022 at 11:08 PM
     
    gama22

    Well-known member
  • මම හිතනවා 19 ආයේ 22 විදියට නැවත ගෙනෙයි කියලා. බලමු කල්දීලා. මේව ඉක්මනින් කරන්න පුළුවන් දේවල්. උපරිම සති තුනක් ඇතුලත 22 ගෙන්න ඕනේ උවමනාවක් තියෙනව නම්. එතකොට ඒකට විරුද්ධ වෙන අය බලාගන්නත් පුළුවන්​

    අපිට ගටලුව තියෙන්නේ 22 නෙවෙයි නෙද? රටේ ප්‍රමුඛ ප්‍රශ්න මේවාද? මොනාද මේ අටවපු රජය රටට කියලා තියෙන විසදුම? මොකද්ද ඩොලර් සංචිත වැඩි කරන්න Action plan එක?