මැතිවරණයක් තියන්න යන වියදම...

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමහර අය හිතන්නේ මැතිවරණයක් තියන්න හරි ලේසියි කියල​

    අපිට නොපෙනෙන වියදම් ගොඩක් තියෙනවා...​

    1 මෙහෙයුම් වියදම්.​

    2 ලිපි ලේඛන චන්ද පත්‍රිකා සහ ඒවායේ මුද්‍රණ වියදම​

    3 ගුවන් කාලය වෙන්කිරිමට අදාල වියදම්​

    4 ප්‍රවාහන වියදම්​

    5 රාජාකාරි සඳහා පැමිනෙන්නන් සඳහා දෙන දීමනා හැරුණු කොට ඔවුන්ගේ වියදම්​

    6 රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දෙනු ලබන දීමනා...​

    මේකි නොකි වියදම් ගොඩක් තියෙනවා. ඒවයෙන් රාජ්‍ය සෙවකයන්ට දෙන දීමනා 10% වගේ. ඉතුරු 90% අනිවාර්යෙන් කරන්න වෙන වියදම්.​

    දැන් අපි හිතමු කවුරුහරි පොරක් කියනවා නම් රාජ්‍ය සේවකයන් නොමිලේ කරන නිසා මැතිවරණයක් මේ වෙලාවේ පවත්තන්න පුළුවන් කියලා.... අනුකම්පා කරන්න... සරල දෙයක් හිතාගන්න බැරි කෙනෙක් කියලා​

    පල්ලෙහා පොටො එක නිකන් දැම්මේ...​


    294346212_178083481340951_339847276197707034_n.jpg
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113

    ඔය ඔක්කොම හරි කියපන් කෝ මැතිවරණක් තියලා බහුතරයක් නැති ආන්ඩුවක් හැදුණොත් කොහොමද ටොපිය ☹️☹️☹️


    ඕව මොනවද බන් ස්භාවදර්මයටත් වැදිලා තියන එකේ ?
    උදා : උබ වගේ ඔලුව ඇතුලේ මොලයක් නැති කොලුවෙක් ඉපදිච්ච වගේ දේවලුත් වෙන්නේ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ




    ඕව මොනවද බන් ස්භාවදර්මයටත් වැදිලා තියන එකේ ?
    උදා : උබ වගේ ඔලුව ඇතුලේ මොලයක් නැති කොලුවෙක් ඉපදිච්ච වගේ දේවලුත් වෙන්නේ.
    පේනවා බුද්ධිමත් කියලා නම් යන්නේ කොහේද මල්ලෙ පොල් 🤣
     
    • Like
    Reactions: hirashgeff

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,691
    113
    Colombo
    දැන් එතකොට තියන්න බෑද ? රනිල් ස දිගටම ජනාදිපති ද ? අරගල ගුපියො ෆේල් ද ?
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    ළඟදීම පළාත්සභා චන්දය අනිවාර්යයෙන්ම තියන්න වෙනවා නේද ?
     

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    සමහර අය හිතන්නේ මැතිවරණයක් තියන්න හරි ලේසියි කියල​

    අපිට නොපෙනෙන වියදම් ගොඩක් තියෙනවා...​

    1 මෙහෙයුම් වියදම්.​

    2 ලිපි ලේඛන චන්ද පත්‍රිකා සහ ඒවායේ මුද්‍රණ වියදම​

    3 ගුවන් කාලය වෙන්කිරිමට අදාල වියදම්​

    4 ප්‍රවාහන වියදම්​

    5 රාජාකාරි සඳහා පැමිනෙන්නන් සඳහා දෙන දීමනා හැරුණු කොට ඔවුන්ගේ වියදම්​

    6 රාජ්‍ය සේවකයන් වෙනුවෙන් දෙනු ලබන දීමනා...​

    මේකි නොකි වියදම් ගොඩක් තියෙනවා. ඒවයෙන් රාජ්‍ය සෙවකයන්ට දෙන දීමනා 10% වගේ. ඉතුරු 90% අනිවාර්යෙන් කරන්න වෙන වියදම්.​

    දැන් අපි හිතමු කවුරුහරි පොරක් කියනවා නම් රාජ්‍ය සේවකයන් නොමිලේ කරන නිසා මැතිවරණයක් මේ වෙලාවේ පවත්තන්න පුළුවන් කියලා.... අනුකම්පා කරන්න... සරල දෙයක් හිතාගන්න බැරි කෙනෙක් කියලා​

    පල්ලෙහා පොටො එක නිකන් දැම්මේ...​


    294346212_178083481340951_339847276197707034_n.jpg
    hema family ekakinma Rs 1000 k collect karamu, me welawa ona kenek denna kemathi wei

    $ ona wenne, sheets and printing walata witharai ne,
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    පිස්සුද ඕයි මොන මැතිවරණද.පොහොට්ටුව පැරදුනොත් රාජපක්ෂලට මොකද වෙන්නේ..අනික අර මිනිස්සු ගෙදර යවපු රනිල කියන ඵකාව උස්සන් ගෙනත් අගමැති කරල ජනපති කරේ ජන්ද තියන්නද?
     
    • Haha
    Reactions: u_make_me_sick_

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    පිටරටකින් මැතිවරණ වියදම දරන්නට සහයෝගයක් ගන්න පුළුවන්! එහෙම වෙලා තියෙනව. සම්පුරණ වියදම දරපු අවස්ථා තියෙනව.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    මහා මැතිවරණයක් පැවැත්වීම
    2020 අගෝස්තු මහාමැතිවරණයේදී ප්‍රකාශිත ජනවරම පාර්ලිමේන්තුවේ දැන් නොපවතින හෙයින් නව ජන වරමකට යායුතුව තිබෙන බව පෙනී යයි. . වහාම මැතිවරණයකට යා යුතුය හා ලබන වර්ෂය අවසන් වන තෙක් කිසිසේත්ම මොනම මැතිවරණයක්වත් නොපැවැත්විය යුතුය යන මත දෙකක් තිබේ .
    මගේ මතය මේ අතර මැද එකකි
    කෙසේවෙතත් ජනාධිපතිවරයා හා පාර්ලිමේන්තුවේ බහුතරය එක්ව කඩිනමින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහා මැතිවරණයක් පැවැත්වීමට තීරණය කළ හොත් ,මැතිවරණය පැවැත්වීමට මැකොසට සිදුවනු ඇත.
    එසැණින් මහා මැතිවරණයකට යෑමට පෙර අන්තර් කාලීන ආණ්ඩුව ක් හරහා රටේ ප්‍රමුඛ ගැටලු යම්තාක් දුරකට විසඳා ගත යුතුය.ණය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ සාකච්ඡා හා විදේශ විනිමය ගැටලු ඉන් ප්‍රධානය . ජනතාවට තදින්ම දැනෙන ඉන්ධන, ගෑස් , පොහොර , ඖෂධ ඇතුළු දැවෙන ගැටලු යම්තාක් දුරකට කඩිනමින් විසඳා ගෙන සහ 19+ ව්‍යවස්ථා සංශෝධනය , සමැතිවරණ ප්‍රචාරක වියදම් පාලනය ඇතුළු අත්‍යවශ්‍ය මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ , මැතිවරණ ක්‍රමය , මිශ්‍ර සමානුපාත ක්‍රමයට වෙනස් නොකරන්නේ නම් වෙනස් නොකරන්නේ නම් 14 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් යෝජනා කර තිබූ කලාප ක්‍රමය බලාත්මක කිරීම, මාධ්‍ය උපමාන බලාත්මක කිරීම , රාජ්‍ය දේපළ අයුතු පරිහරණය වැළැක්වීම යනාදී කාර්යයන් අන්තර්කාලීන ආණ්ඩුව විසින් හදිසි කටයුතු ටස් ඉටු කර මේ දෙසැම්බරයේ වත් ( අමතර කාලයක් අවශ්‍ය නම් ලබන වර්ෂයේ පෙබරවාරි මැද වනවිට වත් ) මහා මැතිවරණයක් පැවැත්වීම අවශ්‍ය බව මගේ මතයයි .
    මේ පිළිබඳව ජනාධිපතිවරයා , පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා සෙසු දේශපාලන පක්ෂ ද සාකච්ඡා කර හැකි අවම එකඟතාවට පත්වි යුතු අතර ඒ සමගම එසේ නියෝජනය නොවන සිවිල් සංවිධාන , වෘත්තිය වේදීන්ගේ සංවිධාන , වෘත්තිය සමිති විරෝධතා දක්වක තාරුණ්‍යය යනාදී සැමට ස්වකීය අදහස් ප්‍රකාශ කළ හැකි ස්වෙච්ඡා මහජන කවුන්සිලයක් පිහිටුවීමේ යෝජනාව පිළිබඳවද සලකා බැලීම අත්‍යවශ්‍යවනු ඇත. මම මහජන කවුන්සලයේ අවශ්‍යතාව වෙනුවෙන් දැඩිවම පෙනීසිටිමි .
    පලි
    , 1.පාර්ලිමේන්තු මැතිවරණයකට 2020 වැයවූ මුදල රුපියල් බිලියන.5.8 පමණවේ. දැන් පවත්නා භාණ්ඩ හා සේවා වියදම් ඉහළ යෑම නිසා එය බිලියන 11 පමණ වනු ඇතැයි ඇස්තමේන්තු කළ හැකිිය. එනිසා ආර්ථික අර්බුදයක් ඇති අවස්ථාවක මෙවැනි මුදලක් දැරීම අපහසු බව කියැවේ
    එසේවුවත් මෙවැනි අවස්ථාවකදී අනුගමනය කළ හැකි වෙනස්ව විකල්ප භාවිතා කර එම මුදල 40% කින්වත් අඩු කර ගත හැකි බව සිතමි . ඡන්ද විමසීමට දින තුනකට පමණ පෙර හා ඡන්ද විමසීමේ දිනද ඉන්පසු දිනයේද දිස්ත්‍රික් මූලස්ථානයෙන් කෙරෙන කාර්යයන් කලාප මට්ටමින් විමධ්‍යගත ගත කිරීම, ,රාජකාරි වේලාව තුළ ඡන්ද විමසීම පැවැත්වීම මගින් 1985ට පෙර පැවති ආකාරයට එම කාලයට දීමනා නොගෙවීම, ඡන්ද පොළ කාර්ය මණ්ඩලයට තැපැල් ඡන්ද වෙනුවට ඡන්ද පොළේදීම ඡන්දය දීමට අවස්ථාව ලබා ගැනීම යනාදිය ඒ විකල්ප ක්‍රියා මාර්ග වේ .
    එමෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයකට අවශ්‍ය මුදල් , ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ආයතනවලින් හා එක්සත් ජාතීන් , යුරෝපා සංගමය , හා වෙනත් රටවල් වලින්ද ලබා ගත හැතිය.
    නාමයෝජනා කාලසීමාව හා ඡන්ද විමසීම් කාල සීමාව අඩු කිරීමෙන් හා රිජ්‍ය දේපළ අයුතු භාවිතය වැළැක්වීම මගින් , ඡන්ද විමසීම් කාලය තුළ රට ගල්වීම අවම කර ගත හැක.
    2. පාර්ලිමේන්තු මහා මැතිවරණය කෙසේවෙතත් පළාත් පාලක ආයතන ඡන්ද විමසීම 2022සැප් 20 - 2023 මාර්තු 20 අතර පැවැත්විය යුතුය.

    Source: Mahinda Deshapriya FB
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    පිටරටකින් මැතිවරණ වියදම දරන්නට සහයෝගයක් ගන්න පුළුවන්! එහෙම වෙලා තියෙනව. සම්පුරණ වියදම දරපු අවස්ථා තියෙනව.


    :yes:


    පසුගිය ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මහා මැතිවරණය යන මැතිවරණ දෙකෙන්ම ලබා දී තිබූ ජනවරම මේ වනවිට අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වා ඉක්මනින්ම නව ජනවරමකට ඉඩ දිය යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අවධාරණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උදෙස් මැතිවරණ පවත්වන්නේනම් වියදම් කිරීමට ආයතන ඇති බවත් ඇෆ්ගනිස්තානය සහ බංගලාදේශය එයට නිර්ශන බවත් ඔහු පෙන්වා දෙනවා.

    රාජ්‍ය නිලධාරීන් කිසිදු දීමනාවක් නොගෙන මැතිවරණ රාජකාරියේ යෙදීමට සූදානමින් සිටින බව දැනටමත් ප්‍රකාශ කර ඇතැයිද හිටපු මැතිවරණ කොමසාරිස්වරයා පවසනවා.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දේශපාලන ස්ථාවරභාවය මෑතිවරණයක් නොපවත්වා ඈති කරගන්න පුලුවන් නම් ඒක තමා මේ වෙලාවේ හොදම දේ. ඒක කරන්න පුලුවන් වෙන්නේ පාර්ලිමේන්තුවේ පක්ශ සේරම එකතු වෙලා ආන්ඩුවක් කරන්න පුලුවන් නම් තමා. ඒත් පාර්ලිමේන්තුවේ දෑන් ඉන්න ගොබිලෝ එක්ක එහෙම දෙයක් කරන්න පුලුවන් කියලා පේන්නේ නෑ. චන්දයක් තිබ්බොත් මුස්ලිම් දෙමල චන්දේ ඔක්කොම යන්නෙඔ පුතානෝට. යු ඈන් පී පොහොට්ටු සන්යෝගෙට ත් සෑහෙන්න චන්ද තියෙයි. ජෙප්පොත් 10-20 ක් විතර ආසන ගනී. ඔය දෑන් ඉන්න මන්ත්‍රීලාගේ 70% වත් ආයේ එයි.. එච්චර තමා