මැතිවරණයට දෙන්න මුදල් නෑ..- ඇම්ඩා දන්වයි..

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    පළාත් පාලන මැතිවරණයට මුදල් දීමට මහා භාණ්ඩාගාරයට හැකියාවක් නොමැති බව ජනාධිපති ඇම්ඩා ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායමට දැනුම් දී ඇත.

    ඇම්ඩාගේ ප්‍රධානත්වයෙන් පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කළ විමසීමකදී ඇම්ඩා මේ බව ප්‍රකාශ කර තිබේ.

    ‘ඡන්දය තියන්න පුළුවන්ද කියලා මට තීරණයක් ගන්න බැහැ. දැන් ඒක තීරණය කරන්න ඕන ශ්‍රේෂ්ඨාධිකරණයයි. හැබැයි ඡන්ද කරන්න නම් භාණ්ඩාගාරයේ සල්ලි නැහැ.’’ ඇම්ඩා මෙලෙස ප්‍රකාශ කර තිබේ.

    මැතිවරණ කටයුතුවලට අදාළ රාජකාරි ආරම්භ කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව රුපියල් මිලියන 770 ක මුදලක් ඉල්ලා සිටියත් මුදල් අමාත්‍යාංශය එම මුදලද මෙතෙක් ලබා දී නොමැත.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    5c3517fd1f0000820927a88c.jpeg


    Checkmate bitches! 😎
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,201
    54,981
    113
    Colombo
    පොම්නයෙක් සල්ලි නෑ කිව්ව දැක්කමයි මේ. @2osama @nicjosh83 එහෙම කටට අරන් සල්ලිත් දීලලු යන්නෙ.
     
    • Haha
    Reactions: siri_ayya

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සල්ලිනෑ කිව්වම උසාවියත් දතකට මූට්ටු වෙනවා උසාවියට චන්දෙ තියන්න ඕඩර් කරත් සල්ලි දෙන්න කියන්න බෑනෙ.. රනිල් උසාවියත් සයිලෙන්ට් කරා මොකද ඌ චන්දෙ තියන්න බෑ කියල නෙවෙ කියන්නෙ සල්ලි නෑ කියලයි😂😂😂
     
    • Like
    Reactions: Janithsl88

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    chande tiyanna salli nattum oya anduwa harakt dila tiyana wahana tika wandasi karanna kiyamu

    that’s not how economy works man

    ඔය වගෙ ගැලරියට ආතල් දෙන්න ගිහින් පකිස්තානෙ බුවාටත් යන්න සිද්ධ උනා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    that’s not how economy works man

    ඔය වගෙ ගැලරියට ආතල් දෙන්න ගිහින් පකිස්තානෙ බුවාටත් යන්න සිද්ධ උනා

    රනිල් "සල්ලි නෑ ඩෝ, ඇයි ඇයි දැන් මොකෝ කියන්නෙ " අසයි😂😂😂
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    රනිල් "සල්ලි නෑ ඩෝ, ඇයි ඇයි දැන් මොකෝ කියන්නෙ " අසයි😂😂😂
    ලක්ස 69ක් එකතු වෙලා රටක් බංකොලොත් කරා. දැන් කටවල් පුකවල් වහගෙන ඉවසගෙන ඉන්න තමා කරන්න තියෙන්නෙ. යන්තන් ජිල්මාට් දාලා පෝලිම් නැති කරල මැරෙන්නෙ නැතුව ඉන්න පුලුවන් ගානට රට ගෙනත් තියන එකේ ඕක ඔහොම්ම යන්න දෙන්න ඔනෙ. නැත්තන් හිගන්නගෙ තුවාලෙ වගෙ ආය පැරෙනව.
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    සල්ලි නැති බව රනිල් අමු සුද්දෙන්ම දැනුම්දෙයි.
    රට දියුනු වී මැතිවරන පවත්වන්න සල්ලිලැබෙන 2048 තෙක් ජනාදිපති රනිල් හා අලිට්ටු ආන්ඩුව බලයේ😂
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,259
    9,164
    113
    රටේ මහ බැකුවට කෙලල බිලියන 32ක් හොරාකාපු පල් හොරා රටින් පනිනකන් උබලගෙ වද රනිලයි වද සජියයි මොනාද කොරේ???????

    දිපන්කො පොන්නයො පුලුවන් නම් උත්තර???? තොපි මොනාද කොරේ අරූ රටින් පනිනකන්????? දිපන්කො උත්තර
    මහ බැකුපු රවියට දැනටම නඩු දාල, රනිල්ගෙ නඩුව ඔන්ද වේ, අපි ආයෙ මහ චන්දෙට යන්නෙ ඔව එක්ක තමයි , කියපුව නොකර චන්දෙට එන්නෙ නැ උබ ඒ ගැන හිතන්ඩ එපා. :lol: :lol: :lol: :lol:

    skeleton-meme.gif
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රනිල් "සල්ලි නෑ ඩෝ, ඇයි ඇයි දැන් මොකෝ කියන්නෙ " අසයි😂😂😂
    චන්දයක් කරන්නවත් සල්ලි නෑත්නම් බෑහෑලා http පලයන් කියන්න එකෙක් නෑද්ද? මෙලෝ දෙයක් බෑ හෑබෑයි සමරන්න පුලුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Idiot You Lose GIF by giphystudios2021
     
    • Haha
    Reactions: IMMuhandiram