den ithin bada kapaagena mariyan





ara wimal laa den ubalata passa peththen hinaa wenawa ethi.....













Wesige puta ubata tama bada kapaganne wenne![]()
den ithin bada kapaagena mariyan
ara wimal laa den ubalata passa peththen hinaa wenawa ethi.....

Wesige puta ubata tama bada kapaganne wenne![]()
මැතිවරණයක් අවසක් උනාම ඔවා කොහොමත් පැරදුන පක්ෂය කියන දෙවල් එක කාටත් එකයි![]()


Im so sad about what happened because i obviously know Kurunegala results it was General wins 51% and 48% in Kurunegala but Broadcasted results are wrong Will C results are fake.
methiwarana comasaris media walata kiwe prathipalawata balapam kara kiyala

results are fake.
methiwarana comasaris media walata kiwe prathipalawata balapam kara kiyala




counting giyapu aya kiyanawa ethana ganan karapu prathipala nemei gedara awith balanakota kiyanne kiyala... 


















මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ - ජෙනරාල්![]()
![]()
ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 07:35
ජනාධිපතිවරණය අවසානයේ ප්‍රකාශයට පත්වී ඇත්තේ විකෘති කරන ලද ප්‍රතිඵලයක් බවත් එම ප්‍රතිඵලය පිළිගැනීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
"අප මේ මැතිවරණයේදී, මැතිවරණ ව්‍යාපාරයේ නීති රීති අකුරටම අනුගමනය කරමින් මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සදහා අපගේ ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කර ක්‍රියා කළා. පසුගිය මාසයකට අධික කාලය තුළ අපි මහජනතාව හමුවුණා, කතා කළා රටේ තිබුණු උද්යෝගය අපි දැක්කා.
නමුත් ඒ කිසිවක් පිළිඹිමු නොවන ආකාරයේ ප්‍රතිඵලයක් තමයි ලැබී තිබෙන්නේ. ඒක සාමාන්‍ය මැතිවරණ පවතින කාලයකවත් සිදු නොවන ආකාරයේ ප්‍රතිඵලයක්. එම නිසා මෙම ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ. මීට එරෙහිව විරෝධතා ගොනුකරලා මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා." යැයි පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "26 වැනිදා අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපේ ප්‍රණාමය, සතුට ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අභිප්රායන් ඉටුකර දීමට නොහැකිවීම ගැන අපි කණගාටු වනවා. රජය මැතිවරණය පැවැත්වුවේ නෑ රෙගුලාසිවලට අනුව. මැතිවරණයේදී හොර ඡන්ද දැමීමක් සිදුවෙලා තිබෙනවා. ඒ ක අපි අනිවර්යයෙන්ම පිළිගන්නවා. මැතිවරණ ප්‍රතිඵල විකෘති කලා කියා අපට 100%ක් විශ්වාසයි. " යැයිද පැවසීය.
මෙම මාධ්‍ය හමුවට ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල නායකයින්ද සහභාගී වූහ.
.... I got royally fuked ? Ponil & Pongala left me hi & dry ? so I gave Pongala a kane para ?