මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ලොරියක් දැන් බයිසිකලයක් වෙලා ඇති.

    :lol::lol::lol::lol::lol::lol:

    නෑ! බං. ඌ දැන් පුකෙන් වනුගානවා ඇති!!:lol::lol:
    යහපාලනේ ටොයියන්ට ඇරිය ඇරිල්ලක්...!! මේක නියම ත්‍රෙඩ් එක.:sorry:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..
    :lol::lol::lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    Loriyak ට චන්දෙන් පස්සෙ fake account 13 ක් තියෙනව කියන්නෙ ඇත්ත ද බන්?
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,627
    113
    ක්සත් ජාතික පෙරමුණේ, ඩිතර කොල්ලෙක් විදියට මේ Thread එකට Comment එකක් BUMP එකක් දාල යන්න. අගෝස්තු 17 දා දක්වා මේ Thread එක ElaKiri Talk! එකේ ඉහලින්ම තියමු.

    Rep කපනවට බය වෙලා, නිවටයෝ වගේ ඉන්න එපා. Comment , BUMP දාන්න.
    රිදෙන මිනිස්සු Rep කැපුවොත්.ඔවුන්ටත් මෛත්‍රී කරමු.

     

    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    පව් බන් කාගෙ උනත් දරුවොනෙ. මේක තවත් BUMP කරල උන්ගෙ හිත රිද්දන්න එපා.:lol::lol:
     

    Similar threads