මේ වගේ බොලද විහිලු සහගත දේවල් කරාම කරපු වැරැද්දේ බරපතලකම් අඩුවෙනවද,?? හැංගිලා හිටපු එකේ ලැජ්ජාව වහගන්න පුලුවන්ද??? රට්ටු ඉදිරියේ තවත් හෑල්ලු වෙලා විහිලුවක් වෙනවා.
පොත්ත සුදු නම් සල්ලි තියනවනම් වින්දිතයාවම වැරදිකරු කරලා ඌව පාගල පාගල නැතිම කරලා දානව. හිරිකිතයි
ජනප්‍රිය පහ වසර උපකාරක පන්ති ගුරුවරියක වන හයේෂිකා ප්‍රනාන්දු මහත්මියට පහරදීමේ සිද්ධියට සම්බන්ධ කොට අත් අඩංගුවට ගෙන මැයි 17 වන දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරුණු 19 හැවිරිදි තරුණයා අද (මැයි 21) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහුට එරෙහිව හයේෂිකා පාර්ශ්වයෙන් අතවර තැතක් ගැන නඩුවක් ගොනු කර ඇති අතර එම නඩුව සලකා බැලීමෙන් අනතුරුව ජූලි මස 16 වන දින දක්වා කල් තැබීමට අධිකරණය නියෝග කළේය.
අද දින සිදු වූ අධිකරණ ක්‍රියාවලිය තුළදී, පැමිණිල්ලේ පාර්ශ්වය විසින් වැදගත් ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.
එනම්, සැකකාර තරුණයාගේ දෙමාපියන් ඇතුළු පිරිස විසින් අධිකරණ තීන්දුවක් හෑල්ලුවට ලක් කරමින් මාධ්‍ය සාකච්ඡා පැවැත්වූ බවත්, ඉදිරියට එලෙස නොකිරීමට වාරණයක් නිකුත් කරන ලෙසත් ඔවුන් ඉල්ලා සිටියහ.
කෙසේ වෙතත්, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය. විනිසුරුවරිය සඳහන් කළේ, සැකකාර තරුණයා විසින් නීතිමය කටයුතු නීත්‍යනුකූලව සිදු කර ඇති බැවින් එලෙස වාරණයක් පැනවීමේ අවශ්‍යතාවක් නොමැති බවයි.
එසේ වුවද, අදාළ විමර්ශන කටයුතු පොලිසිය විසින් විධිමත්ව සිදු කරන ලෙසට අධිකරණය විසින් නියෝග කරනු ලැබීය.
මෙම සිද්ධිය පසුගිය සති කිහිපය තුළ රට පුරා අවධානයට ලක් වූ අතර, පැමිණිල්ලේ පාර්ශ්වය තරුණයාට තවත් බාධා කිරීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව, නඩු විභාගය ජූලි මාසය දක්වා කල් තැබීමට තීරණය කිරීම නඩුවේ ඉදිරි ගමන් මග පිළිබඳ අදහසක් පිළිබිඹු කරයි.iiya

හයේෂිකා පහරදුන් තරුණයාගේ මවට අක්කාට එරෙහි ඉල්ලීම් අධිකරණයෙන් ප්‍රතික්ෂේප කෙරේ
41 minutes ago