මැතිවරණ කල් දැමීමට යෝජනාවක්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තැන්පත් (උන් තමයි තැන්පත්) පාලිත රංගේ බණ්ඩාර ඔන්න යෝජනාවක් ගෙනල්ල

    මේ යෝජනාව තමයි ඉදිරි වසර දෙකක කාලයක් යනකල් මැතිවරණ කිසිවක් නොපවත්වන ලෙස ට

    ජනමත විචාරණයක් පමණක් අවශ්‍යනම් පවත්වන්න කියල තමයි ඔන්න කියන්නේ

    සෝස් බෝතලේ: https://english.newsfirst.lk/2024/0...terms-to-secure-sri-lanka-s-economic-recovery
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    ප්‍රාදේශීය සභා චන්දෙ තිබ්බේ නැත්තං බලා ගමු කියලා කෑ ගහපු ජෙප්පෝ දැන් මීක් නැතුව ඉන්නේ.

    ඒ වගේ ඉදි මොන චන්දෙ තිබ්බේ නැතත් බොරුවට ඒ වෙලේට කෑ ගහල
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,730
    3,622
    113
    එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තැන්පත් (උන් තමයි තැන්පත්) පාලිත රංගේ බණ්ඩාර ඔන්න යෝජනාවක් ගෙනල්ල

    මේ යෝජනාව තමයි ඉදිරි වසර දෙකක කාලයක් යනකල් මැතිවරණ කිසිවක් නොපවත්වන ලෙස ට

    ජනමත විචාරණයක් පමණක් අවශ්‍යනම් පවත්වන්න කියල තමයි ඔන්න කියන්නේ

    සෝස් බෝතලේ: https://english.newsfirst.lk/2024/0...terms-to-secure-sri-lanka-s-economic-recovery
    ජනමත විචාරනේ කියන්නේ අමුතු චන්දයක් නෙමේ . 40-45 හොර චන්දා දාල 50 කලාට 10%. 50% ට ගේන්න බෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,962
    40,819
    113
    ඇත්තටම චන්ද නම් අනවශ්‍ය වැඩ. ශබ්ධ දූෂන, වායු දූශන, පරිසරේ විනාස වෙනව චන්ද කාලෙට.

    මැයි රැලි කරල අතුගාල කුණු අයින් කරන ජෙප්පොත් මේකට එකඟ වෙයි.
     
    • Like
    Reactions: ntayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    ප්‍රාදේශීය සභා චන්දෙ තිබ්බේ නැත්තං බලා ගමු කියලා කෑ ගහපු ජෙප්පෝ දැන් මීක් නැතුව ඉන්නේ.

    ඒ වගේ ඉදි මොන චන්දෙ තිබ්බේ නැතත් බොරුවට ඒ වෙලේට කෑ ගහල
    මේවා ලියල කියල ලස්සනට එලියට එන ඒවා

    සමහර විට, සජියා, අනුරයියා එහෙම දන්න, ඒ වුනත් නොදන්නා විදිහට ඉන්න ව වෙන්නත් පුළුවන්
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,130
    34,712
    113
    ඔය ඉතිං ජනමතවිචාරණයයි, ජනාධිපතිවරණයයි, පර්ලමේන්තු මැතිවරණයයි තුනම තියන්න වෙන වැඩක්. ජනමතවිචාරණයක් තිබ්බොත් ඒක පරාද වෙනවා. ජනාධිපතිවරණය තියන්න වෙනවා. අනුරයියා ජනපති වෙනනා පහුවදාට පාර්ලිමේන්තුව විසුරුවනවා
     
    • Like
    Reactions: italymad and waca

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,981
    2
    54,713
    113
    ඔය ඉතිං ජනමතවිචාරණයයි, ජනාධිපතිවරණයයි, පර්ලමේන්තු මැතිවරණයයි තුනම තියන්න වෙන වැඩක්. ජනමතවිචාරණයක් තිබ්බොත් ඒක පරාද වෙනවා. ජනාධිපතිවරණය තියන්න වෙනවා. අනුරයියා ජනපති වෙනනා පහුවදාට පාර්ලිමේන්තුව විසුරුවනවා

    Can't even believe these buggers to hold a fair election at this point
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,690
    113
    එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තැන්පත් (උන් තමයි තැන්පත්) පාලිත රංගේ බණ්ඩාර ඔන්න යෝජනාවක් ගෙනල්ල

    මේ යෝජනාව තමයි ඉදිරි වසර දෙකක කාලයක් යනකල් මැතිවරණ කිසිවක් නොපවත්වන ලෙස ට

    ජනමත විචාරණයක් පමණක් අවශ්‍යනම් පවත්වන්න කියල තමයි ඔන්න කියන්නේ

    සෝස් බෝතලේ: https://english.newsfirst.lk/2024/0...terms-to-secure-sri-lanka-s-economic-recovery
    ඔව් චන්දෙ පැරදුනොත් තැන්පත් වෙලා ඉන්න බැරි වෙයි කියල දන්න හින්ද වෙන්න ඇති
     
    • Haha
    Reactions: Draco Malfoy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,798
    113
    Homagama
    එක්සත් ජාතික පක්ෂයේ මහා ලේකම් තැන්පත් (උන් තමයි තැන්පත්) පාලිත රංගේ බණ්ඩාර ඔන්න යෝජනාවක් ගෙනල්ල

    මේ යෝජනාව තමයි ඉදිරි වසර දෙකක කාලයක් යනකල් මැතිවරණ කිසිවක් නොපවත්වන ලෙස ට

    ජනමත විචාරණයක් පමණක් අවශ්‍යනම් පවත්වන්න කියල තමයි ඔන්න කියන්නේ

    සෝස් බෝතලේ: https://english.newsfirst.lk/2024/0...terms-to-secure-sri-lanka-s-economic-recovery
    දිනන්න බැ කියලා සුවර් ඒ කියන්නේ
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,098
    2,601
    113
    තාලෙට කියමු.

    රංගේ.... එන්නේ නැද්ද ඔයා? දැන්ම ආවොත් කැබිනට් පොසිසන් එකක් දෙන්න පුළුවන් වෙයි.
    දෙන්න පුළුවන් වෙයි.
    දෙන්න පුළුවන් වෙයි.
    දෙන්න පුළුවන් වෙයි.

    😂😂
     
    • Haha
    Reactions: Draco Malfoy