මැතිවරණ කොමිසම ස්වාධීනද?

මැතිවරණ කොමිසම ස්වාධීනද?

  • ඔව්

  • නැ


Results are only viewable after voting.

Nimesh777

Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    ඕගොල්ලෝ මොකද හිතන්නේ ? දැනට තියන මැතිවරණ කොමිසම ස්වාධීන කටයුතු කරනවාද ?

    මහ මැතිවරණය පැවැත්වෙන හැටි මැතිවරණ කොමසාරිස් කියයි - Hiru News
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    98104031_2660360227553509_2349377849992937472_o.jpg
     
    • Sad
    Reactions: Amos

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    මම දැකපු කාලෙක ඉදන් මහින්ද දේශප්‍රිය දකින විදිහට නම් ස්වාදීනව කිසිම පක්ෂයට කඩේ යන්නේ නැතුව වැඩ කරනවා. ඇත්තටමත් ඒ විදිහ නම් හොදයි.
     
    • Like
    Reactions: bball and beam_tech

    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මම දැකපු කාලෙක ඉදන් මහින්ද දේශප්‍රිය දකින විදිහට නම් ස්වාදීනව කිසිම පක්ෂයට කඩේ යන්නේ නැතුව වැඩ කරනවා. ඇත්තටමත් ඒ විදිහ නම් හොදයි.
    Meya tamai CMC UNP list eka reject kale, passe trishaw karayek Colombo Mayor wune
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    It depends on whether they support GR or not.
    During MR all who oppose him were LTTE, now all who oppose GR are ......