මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මාතර ළමයා;17163039 said:
    පේමසිරි මානගේ චන්ද්‍රිකගෙ ආන්ඩුඅත් එක්ක ජේ වී පී සන්දානෙ ගහපු වෙලේ චන්දෙ දිනුව , චන්දෙ දිනල ප්‍රාඩෝ වෛන් යන්න ගත්ත , මාතර රාහුලේට පොරගෙ ලමයව දා ගත්ත ,තව දේවල් තිබුන මටත් මතක නෑ හැබැයි අනුර කුමාර පක්ශෙ නායකය වෙච්ච ගමන් මිනිහ පක්ශෙ මාරු කළා :oo::oo::oo::oo::oo::oo::oo:
    ඔව් මිනිහා හොරෙක්. JVP එකෙන් එලෙව්වා. දැන් මහින්දගෙ දෑත් ශක්තිමත් කරනව.
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    මාතර ළමයා;17163039 said:
    පේමසිරි මානගේ චන්ද්‍රිකගෙ ආන්ඩුඅත් එක්ක ජේ වී පී සන්දානෙ ගහපු වෙලේ චන්දෙ දිනුව , චන්දෙ දිනල ප්‍රාඩෝ වෛන් යන්න ගත්ත , මාතර රාහුලේට පොරගෙ ලමයව දා ගත්ත ,තව දේවල් තිබුන මටත් මතක නෑ හැබැයි අනුර කුමාර පක්ශෙ නායකය වෙච්ච ගමන් මිනිහ පක්ශෙ මාරු කළා :oo::oo::oo::oo::oo::oo::oo:

    anne oka thamai man ge scene eka...

    thawa evunge scene keepayak thibuna...matanam dan mathaka naha.....

    Jeppo kiyanneth anith evun wagey lankeeya Hora kapati mola thiyene evun misak wena lokekin aapu evun nemei.....

    Clean suit kaarayo tikak issarahata daala thibunata ithuru evun tika anith horu wagey ma thamai.....wadi wenasak naha.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    anne oka thamai man ge scene eka...

    thawa evunge scene keepayak thibuna...matanam dan mathaka naha.....

    Jeppo kiyanneth anith evun wagey lankeeya Hora kapati mola thiyene evun misak wena lokekin aapu evun nemei.....

    Clean suit kaarayo tikak issarahata daala thibunata ithuru evun tika anith horu wagey ma thamai.....wadi wenasak naha.

    නැහැ. ඒක වැරදි. බහුතරයක් ඉන්නෙ හොඳ මිනිස්සු. ඒ අතරින් එකෙක් දෙන්නෙක් exceptional case ඉන්නවා. එහෙම උන් අහු උනාම එලවනවා
     
    මාතර ළමයා;17163053 said:
    යකෝ ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වත් මෙච්චර පහු වෙන්නෙ නෑ ,, දැන් වෙලාව 1.12 , මුන් සන්දානෙ දිනපු ආසන හොයනව ඇති , අනිත් ඒව පැත්තක තියල
    තව පරක්කු වෙයි බන්. උන්ට පලවෙනි චන්ද 10000 ගණන් කරන්න දෙන්න පැය 8ක් විතර ගියානේ. අනික් ඒවා එනකොට උදේ වෙයි වගේ නේ..:nerd:
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    43
    Moratuwa
    නැහැ. ඒක වැරදි. බහුතරයක් ඉන්නෙ හොඳ මිනිස්සු. ඒ අතරින් එකෙක් දෙන්නෙක් exceptional case ඉන්නවා. එහෙම උන් අහු උනාම එලවනවා

    Ha machan.....

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,646
    28,654
    113
    එජාපය බදුල්ල දිස්ත්‍රික්කය ජය අරන්: මොණරාගලින් සියයට 40 ක් අරන්: නිල නොවන ආරංචි කියයි

    (ලංකා ඊ නිව්ස් -2014.සැප්.20, ප.ව.11.50) බදුල්ල දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුව පරදවා ජයගෙන ඇතැයිද, බදුල්ල ආසනය වැඩි ඡන්ද 5000 කින් පමණද හාලිඇල ආසනය වැඩි ඡන්ද 3200 කින් පමණද, ඌව පරණගම වැඩි ඡන්ද 200 කින්ද එක්සත් ජාතික පක්ෂය ජයගෙන ඇතැයි ලංකා ඊ නිව්ස් වෙත ලැබුණු නිල නොවන ප්‍රතිඵල වලින් හෙලිවේ.

    මොණරාගල දිස්ත්‍රික්කයේද එජාපය සියයට 40 ක් දක්වා ඡන්ද ලබාගෙන ඇතැයිද එම නිල නොවන වාර්තා පවසයි.

    මේ අනුව බොහෝ විට ඌව පළාත් සභාව පොදු විපක්ෂයට පිහිටුවිය හැකි වනු ඇතැයි දේශපාලන අනාවැකි කරුවෝ පවසති.
     
    Ow matath dana ganne hambuney oye wagey deyak thamai......Monaragala UNP 40% gaththoth e kiyanne aanduwata 50% walata aduwen thamai labenne....JVP ekath 5% withara ganne hinda aduma gaane
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    aanduwata andenna wadila wage, melahata hora magadi wenawa athi. ekai parakku, mahindayai, goota game eka set karala athi

    lankawe kawadda ban sadarana mathiwarana tibbe
     
    kasun0777

    Well-known member
  • May 27, 2009
    4,166
    1
    529
    113
    38
    Panadura
    යකෝ නිමල් සිරිපාල කිව්වනේ බන් දැන් බදුල්ලත් ආණ්ඩුවත් දිනුම් කියල.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Badulla Postal votes
    UPFA 8810,
    UNP 7274,
    JVP 2707,
    DP 2088 -
    Unconfirmed source