මැතිවරණ ප්‍රතිපල 2014 ඌව පළාත් සභාව

ජොනී බට්ට

Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    මමත් බදුල්ලේ සිංහලයෝ. ආන්ඩුවටනම් මේ පාර රිදෙන්න වැදුන :rofl: කොච්චර රිදුනද කිව්වොත් හද හද හිටපු පාරවල් ටික හදන්නෙත් නැහැලු, අපේ පැත්තට එන කුණු ට්‍රැක්ටරේ එවන්නෙත් නැතිලු, බදුලු ඔය අයිනේ ගහනවා කියපු බැම්ම ගහන්නෙත් නැතිලු :rofl: සිරාවට කියන්නේ, හැමදාම එන කුණු ට්‍රැක්ටරේ අද ආවේ නැතිය :rofl::rofl: වේදනාවේ උපරිම සලකුණු :rofl::rofl:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ජොනී බට්ට;17165695 said:
    මමත් බදුල්ලේ සිංහලයෝ. ආන්ඩුවටනම් මේ පාර රිදෙන්න වැදුන :rofl: කොච්චර රිදුනද කිව්වොත් හද හද හිටපු පාරවල් ටික හදන්නෙත් නැහැලු, අපේ පැත්තට එන කුණු ට්‍රැක්ටරේ එවන්නෙත් නැතිලු, බදුලු ඔය අයිනේ ගහනවා කියපු බැම්ම ගහන්නෙත් නැතිලු :rofl: සිරාවට කියන්නේ, හැමදාම එන කුණු ට්‍රැක්ටරේ අද ආවේ නැතිය :rofl::rofl: වේදනාවේ උපරිම සලකුණු :rofl::rofl:
    කිසිදා පරාජය කළ නොහැකි යැයි සිතූ ආණ්ඩුව පරාජය කළ හැකි බව අභිමානවත් බදුලු ජනතාව පෙන්වා ඇත..
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    යාළුවා;17165143 said:

    කිච වෙන්න බං මනාප අඩුවෙන් ගන්න එපැයි උඹ කියන ඔය රාජපක්ෂ පරපුරේ අභීත ප්‍රාදේශීය දේශපාලකයට වඩා :rolleyes:
    පක්ෂෙ පරදින එක වෙනයි මනාප ගන්න එක වෙනයි. ;)

    නයි ටි එන් සුකන්නියෝ ටිකනම් කිව්වේ "අතිවිශිෂ්ට ජයග්‍රහණයක්" කියල :rofl: අනේ උකේ
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    10541987_781494205236778_967893852265463537_n.jpg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;17165706 said:
    නයි ටි එන් සුකන්නියෝ ටිකනම් කිව්වේ "අතිවිශිෂ්ට ජයග්‍රහණයක්" කියල :rofl: අනේ උකේ

    රෙද්දෙ ගූ යන්න වැදුනා. වෙලාවට අර ආසන තුන මොණරාගලට දැම්මෙ. මොකෝ බං ඒ තුනට උනේ. කව්ද ඒ තුනේ දිනුවෙ. මොණරාගලට දැම්ම ගමන් ලේසි වෙන්නැති ඡන්ද ටික එහෙ මෙහෙ කරන්න :dull:
    ශෂින්ද්‍ර ගොයියා නිකන් ජනාධිපති ලයින් එකකින් ආවෙ. :rofl: නාමල්ල පුකෙන් හිනා වෙනවා ඇති මේක දැකල :baffled:

    :P;)
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ජොනී බට්ට;17165695 said:
    මමත් බදුල්ලේ සිංහලයෝ. ආන්ඩුවටනම් මේ පාර රිදෙන්න වැදුන :rofl: කොච්චර රිදුනද කිව්වොත් හද හද හිටපු පාරවල් ටික හදන්නෙත් නැහැලු, අපේ පැත්තට එන කුණු ට්‍රැක්ටරේ එවන්නෙත් නැතිලු, බදුලු ඔය අයිනේ ගහනවා කියපු බැම්ම ගහන්නෙත් නැතිලු :rofl: සිරාවට කියන්නේ, හැමදාම එන කුණු ට්‍රැක්ටරේ අද ආවේ නැතිය :rofl::rofl: වේදනාවේ උපරිම සලකුණු :rofl::rofl:

    අනිවා ඕක නං මම දන්නව එකෙන්ම වෙනවා කියල :dull:

    යාළුවා;17165570 said:
    මට ආණ්ඩු එක්ක අවුලක් නෑ. හොර මැරකම් නොකර වැඩක් කරන උන් පත්වෙනව නං
    මම බදුල්ල ගැන කතා කරන්නෙ.

    1999 Provincial Council Election

    SLFP - 44.69%
    UNP - 43.78%

    2004 Provincial Council Election

    UPFA - 55.48% - 12/21
    UNP - 39.08% - 08/21

    2009 Provincial Council Election

    UPFA - 55.48% - 14/21
    UNP - 39.08% - 05/21

    2014 Provincial Council Election

    UPFA - 47.37% - 09/18
    UNP - 44.79% - 08/18

    1999 පස්සෙ සන්ධානෙ ආවෙ. ඉතින් මචං SLFP එකටත් වඩා ඡන්ද වැඩි කරගත්ත බදුල්ලෙ සන්ධානෙ.:yes: ඒ මිනිස්සු විශ්වාස කළා දෙයක් කරයි කියල.
    2009 වෙද්දි ඇත්තටම දෙයක් කළා. යුද්ධෙ ඉවර කළා.;) ඒක නිසා ආයෙ ඒ මිනිස්සු 2004ට වඩා ආසන 2කක් වැඩියෙනුත් එක්ක දුන්න ආයෙ සන්ධානෙට :yes:
    2009 මැයි 18 යුද්ධෙ ඉවර කළා.
    ඒ එක්කම 2009 අගෝස්තු 8 බදුල්ල සන්ධානෙ දින්න.

    දැන් බලපන් යුද්ධෙන් පස්සෙ බදුල්ල. අවුරුදු 5ක් වෙලා යුද්ධෙ ඉවර වෙලා. බදුල්ලට කිසි සෙතක් නැති නිසයි මිනිස්සු හැරුනෙ. :no:ආණ්ඩුව බයට ආසන තුනක් මොනරාගල පාස් කරලා බදුල්ල එකෙන් දින්න. :oo: මේවා බොරු නෙමේ කියල කවුරුත් දන්නව :D ප්‍රසිද්ධ රහස් :rolleyes:
    එහෙම පිටින්ම 2009ට වඩා 5ක් අඩු වෙලා. :rofl:
    නිමල් සිරිපාල, ඩිලාන්. ආණ්ඩුවෙ හොඳ පොරවල් දෙකක්නෙ. දෙන්නගෙම ආසන නන්නත්තාරයි. පුක දෙන එක නවත්තල වැඩක් කළානං ඔහොම වෙන්නෙ නෑ.

    දැන්වත් වැඩක් කරයිද පළිගනීද දන්නෙ නෑ. බලමු. වැඩක් කළානං ඔහොම වෙන්නෙ නෑ :yes:

    රටේ අනිත් පැති වල සංවර්ධනය වගේම බදුල්ලත් සංවර්ධනය වෙන්න ඕනෙ. උනුත් අපේ උන් ;)