මමත් බදුල්ලේ සිංහලයෝ. ආන්ඩුවටනම් මේ පාර රිදෙන්න වැදුන
කොච්චර රිදුනද කිව්වොත් හද හද හිටපු පාරවල් ටික හදන්නෙත් නැහැලු, අපේ පැත්තට එන කුණු ට්රැක්ටරේ එවන්නෙත් නැතිලු, බදුලු ඔය අයිනේ ගහනවා කියපු බැම්ම ගහන්නෙත් නැතිලු
සිරාවට කියන්නේ, හැමදාම එන කුණු ට්රැක්ටරේ අද ආවේ නැතිය 
වේදනාවේ උපරිම සලකුණු 

ආණ්ඩුව බයට ආසන තුනක් මොනරාගල පාස් කරලා බදුල්ල එකෙන් දින්න.
මේවා බොරු නෙමේ කියල කවුරුත් දන්නව
ප්රසිද්ධ රහස්