මැතිවරණ සින්දු

ලස්සනම මැතිවරණ ග

  • "වැඩ කරන අපේ විරුවා" ගීතය

    Votes: 75 78.9%
  • "එක්ව ඉදිරියට" ගීතය

    Votes: 20 21.1%

  • Total voters
    95
  • Poll closed .

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,731
    23,406
    113
    මේ සින්දු ලොකු බලපෑමක් කරනව නොතේරුනාට
     
    • Like
    Reactions: NK123

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    සින්දුවලිනුත් ගොට දිනලනෙ බොවලව්. මං යනව පොලීසි
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ

    නෑ මේක තමයි HIT එක :angry:

    ඔය එකක්වත් නෙවෙයි ප්‍රෙන්ස්.. මේක තමා හිට් එක.. මොක්කු උනත් සුපිරිම සෙට් එකක් කරල තියෙන්නෙ :yes:.... 2015 සිරාගෙ එක කරා වගේ.. අදමයි ඇහුවෙත්.. පට්ට :cool::cool::cool:

     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,914
    2
    54,600
    113
    ඔය එකක්වත් නෙවෙයි ප්‍රෙන්ස්.. මේක තමා හිට් එක.. මොක්කු උනත් සුපිරිම සෙට් එකක් කරල තියෙන්නෙ :yes:.... 2015 සිරාගෙ එක කරා වගේ.. අදමයි ඇහුවෙත්.. පට්ට :cool::cool::cool:

    උඹ මං දාපු එක බැලුවෙත් නැතුවනේ ඔහොම කියන්නෙ. ඒක අහල හිටපන්කෝ.
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    උඹ මං දාපු එක බැලුවෙත් නැතුවනේ ඔහොම කියන්නෙ. ඒක අහල හිටපන්කෝ.
    ahala thiyenawa ban :P
    oya mama dapu eka, mama ahuweth ada :rofl:
    music, vocals, lyrics.. aye dela thiyenawa adenna...

    api hithuwe nathi unata owagen campaign ekakata loku impact ekak karanna puluwan..
    Monawa unath gota ge campaign ekata hadapu sindu okkoma aye ahanna deyak na.. outstanding :yes:

    Sajith boka une Saajith Saajith eken.. echcharai ne kiyanne eke
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    5237819900530120101.jpg
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මැතිවරණ සින්දු









    Vocals - Chathula Indrachapa | Tehani Imara
    Music - Pasan Liyanage
    Lyrics - Malini Liyanage



    ඇත්තම කියපල්ලා මේ දෙකෙන් ලස්සනම සින්දුව මොකක්ද?

    අපේක්ෂකයා ගැන හිතන්නේ නැතුව, වීඩියෝ එකේ තියෙන ඒවා හිතන්නේ නැතුව සින්දුව විතරක් අහලා හොදම එක මොකක්ද කියපන්









    සජිත් හරියන්නේ නෑ බං සින්දුවට....උට වියදම් කරන සල්ලි අපරාදේ
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    වැඩ කරන අපේ විරුවා එකටත් වඩා ලස්සනයි මේක

    [YOUTUBE - Theme Song of Sri Lanka Podujana Peramuna[/YOUTUBE]

    :yes::yes: :love::love::love:

    සිරාවට මේක තමා සුපිරිම. මේ සින්දුව නිසා මාර ගැම්මක් සිරිසේනගේ චන්ද කැම්පේන් එකට ආව :yes:

    :yes::yes::rofl::rofl:

    ආයිත් අහල ලෙල්ලටම කෙලෝ ගත්ත :baffled:

    :lol::lol::lol:




    You have given out too much Reputation in the last 24 hours, try again later.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113


    uba hina unata hodama sinduwa tiyenne Anurayage Theme song eka. election eken ekata aluthen gahanne na.eda idanma ekai. Punchi Amma kandagena apu dasawa haaduwa kana koka mage diwiya purama:D:D:yes::yes::D:D Anuraya eka sinduwak hadagatta edan oka tama theme song eka. views million ganan athi:D:D:yes::yes:;);):D:D
     
    • Like
    Reactions: Plusky