මේ සින්දුව හිතට ඇල්ලුව



Meka thamai HIT eka habai.

වැඩ කරන අපේ විරුවා එකටත් වඩා ලස්සනයි මේක
නෑ මේක තමයි HIT එක
.... 2015 සිරාගෙ එක කරා වගේ.. අදමයි ඇහුවෙත්.. පට්ට 


ඔය එකක්වත් නෙවෙයි ප්රෙන්ස්.. මේක තමා හිට් එක.. මොක්කු උනත් සුපිරිම සෙට් එකක් කරල තියෙන්නෙ.... 2015 සිරාගෙ එක කරා වගේ.. අදමයි ඇහුවෙත්.. පට්ට
ahala thiyenawa banඋඹ මං දාපු එක බැලුවෙත් නැතුවනේ ඔහොම කියන්නෙ. ඒක අහල හිටපන්කෝ.



මැතිවරණ සින්දු
Vocals - Chathula Indrachapa | Tehani Imara
Music - Pasan Liyanage
Lyrics - Malini Liyanage
ඇත්තම කියපල්ලා මේ දෙකෙන් ලස්සනම සින්දුව මොකක්ද?
අපේක්ෂකයා ගැන හිතන්නේ නැතුව, වීඩියෝ එකේ තියෙන ඒවා හිතන්නේ නැතුව සින්දුව විතරක් අහලා හොදම එක මොකක්ද කියපන්
මේ සින්දුව හිතට ඇල්ලුව
[YOUTUBE - Gotabaya Rajapaksa - තුන් හෙළය රකින ණය නැති මිනි..[/YOUTUBE]



[YOUTUBE - Gotabaya (ගෝඨාභය) - Neo ft. Jagana Krishnakuma..[/YOUTUBE]
Mekath hodai ne



අපිනම් ආස "රටකට ඕනා අපමන අගයක්..." සින්දුවට![]()



dan trend eka sarala kama 2015 hitan wageIreland wala gewal tiyena business class fly karana kotath sarala wela
meeta wada sarala lapayak tiyena ekek dakkoth jvp ekata kiyanna uwa dai anuraya ain karala
![]()



හෙනයා;24897926 said:Anthima 20 sec nathuwa thibbanam![]()



Bump

[YOUTUBE - Gotabaya Rajapaksha Song | Api Yalith Nagemu[/YOUTUBE]



වැඩ කරන අපේ විරුවා එකටත් වඩා ලස්සනයි මේක
[YOUTUBE - Theme Song of Sri Lanka Podujana Peramuna[/YOUTUBE]




සිරාවට මේක තමා සුපිරිම. මේ සින්දුව නිසා මාර ගැම්මක් සිරිසේනගේ චන්ද කැම්පේන් එකට ආව![]()




ආයිත් අහල ලෙල්ලටම කෙලෝ ගත්ත![]()








Anuraya eka sinduwak hadagatta edan oka tama theme song eka. views million ganan athi






