😍 වැඩ කරන අපේ විරුවා සින්දුව කිව්වේ කවුද කියලා දන්නවද? 🌷

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    මේ ඉන්නේ

    image.png


    image.png


    චතුල ඉන්ද්‍රචාපා - Chathula Indrachapa

    www.facebook.com/ChathulaIndrachapa/
    https://www.instagram.com/chathulaindrachapa/
    https://twitter.com/ceenooo
    https://lk.linkedin.com/in/chathula-indrachapa-76b865208

    වැඩ කරන අපේ විරුවට අමතරව මහින්ද මහත්තයට, ප්‍රසන්න රණතුංග මහත්තය
    ඇතුළු අයගේ ජන්ද කැම්පේන් වලට ලස්සන සින්දු ගායනා කරේ මෙතුමා.

    image.png








    ටෙහානි ඉමාරා - Tehani Imara

    ඊට අමතරව සහය ගායනයෙන් එක්වුණේ සිරස සුපස්ටාර් සීසන් 6 තරගකරු
    සහ නාමල්ගේ පහුත්ගලික ලේකම් වන ටෙහානි ඉමාරා.
    යෞවනයේ පොපියන ගායක ශිල්පී ඉරාජ් මැතිතුමාගේ සින්දු වල ගොඩක් පසුබිම් ගායනා කරේ මෙතුමිය.

    image.png

    image.png

    image.png

    image.png




    සංගීතය : පසන් ලියනගේ - Pasan Liyanage

    image.png

    image.png

    image.png

    image.png


    මේ වගේ අගනා නිර්මාණයක් සංගීතවත් කරේ පසන් ලියනගේ ගාන්ධර්වයා නොහොත් @Dj Lord-X 😍
    වැඩ කරන ජනතාවගේ පක්ෂය වන පොහොට්ටුවේ ගොඩක් මැති ඇමතිවරුන්ගේ නිල තේමා ගීත
    සංගීතවත් කරේ මෙතුමා.

    https://www.instagram.com/pasan_liyanage
    https://www.facebook.com/pasanredfox
    https://twitter.com/Pasan_Liyanage

    ගගනගාමී රෝහිත රාජපක්ෂ මහතාගේ ගී ගැයීමේ ආශාවන් ඔටෝ ටියුන් දමා ඉෂ්ට කරේ මෙතුමා.
    ඉස්සරහටත් මේ වගේ වටිනා නිර්මාණ කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

    Mathakaida-Aiye-Namal-Rajapaksa-Wedding-Song-61793270894-263496411800-1568345754-song-lk.jpg


    සින්දුවක් කරගන්න ඕනි කෙනෙක් ඉන්නවා නම් මෙතෙන්ට ගියාම හරි. 18/A Sri Mahabodhi Rd, Dehiwala-Mount Lavinia

    මෙවන් ලියනගේ - Mevan Liyanage

    එතකොට "වැඩ කරන රටක්", "සවුභාගයේ දැක්ම" වගේ අතිසාර්ථක කැම්පේන් ගණනාවක මෙහෙයුම් කරු වුනේ
    පසන් ලියනගේ සංගීතවේදියාගේ එකම සොහොයුරු මෙවන් අරෝෂ ලියනගේ මැතිතුමා.
    නෙලුම් කුළුණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන පිටුපස ඉන්න මහා බලවේගය වෙන්නෙත් මෙතුමා.

    image.png

    image.png

    image.png

    image.png

    image.png

    image.png



    ඒ වගේම #WeAreWithGota #BringBackGota කැම්පේන් එක කරගෙන ගිහිල්ලා මගදී නවත්තලා දැම්මෙත් මෙතුමා.

    0WyWYa5.png


    0e0YXLE.png



    YA357pn.png


    2025 ඉලෙක්ෂන් එක ඉලක්ක කරගෙන #පොඩිමයිනා කැම්පේන් එක කරගෙන යන්නෙත් මෙතුමා.
    ඔබ නාමල් මැතිතුමාගේ ෆේස්බුක් පේජ් එකේ ටොප් ෆෑන් කෙනෙක් නම් දැනටම දන්නවා ඇති
    නාමල් රාජපක්ෂ ෆේස්බුක් පේජ් එක කරගෙන යන්නෙත් මෙතුමා කියලා 😍

    https://twitter.com/mevanliyanage
    https://lk.linkedin.com/in/mevanarosha
    https://www.facebook.com/limely.lk/
    https://www.tiktok.com/@mevanliyanage

    එතුමා විවාහ වෙලා ඉන්නේ Binali Muhandiram යුවතිය සමග.

    https://www.facebook.com/binalimuhandiram
    https://www.linkedin.com/in/binali-muhandiram

    image.png


    දැන් මේ දෙපලට නාමල් මහත්තයා වගේම ලස්සන හුරතල් චූටි බබෙකුත් මෙනලි රාජපක්ෂ නමින් ඉන්නවා.



    එතුමාගේ ඒජන්සි එක තමා Limely. ජාතියේ අවාසනාවට ඒජන්සි එකේ ඩොමේන් එක Expire වෙලා.
    එතුමා ඒක රිනිව් කරලා නැවතත් ජාතියට සේවය කරයි කියලා අපි බලාපොරොත්තුවේ පහන දල්වා ගෙන බලා ඉදිමු.

    මාලිනි ලියනගේ - Malini Liyanage

    එතකොට කවුද "වැඩ කරන අපේ විරුවා" පදපෙළ ගෙත්තම් කරේ?
    පුදුම වෙන්න දෙයක් නෑ. ඒ වෙන කවුරුවත් නෙමෙයි.
    පසන් ලියනගේ සහ මෙවන් ලියනගේ දෙපලගේ ආදරණීය මව්තුමිය

    image.png

    image.png


    https://www.facebook.com/profile.php?id=100009220818875


    මෙතුමියගේ ස්වර්ණමය ගී පද නොවන්නට මේ රට ලේ විලක් වෙන්නට තිබුනා.
    ගෝටාභය මැතිතුමාගේ පෞරුෂය ගෙන හැර පෑපු වැඩ කරන විරුවා ගීතය නිසා
    ලක්ෂ 69ක් වන සබුද්ධික ජනතාවගේ සිත් සතන් ඒකාලෝක වෙලා තමයි ගෝටාභය මැති තුමා ජන්දය ජයග්‍රහණය කරේ.

    ලාල් ලියනගේ - Lal Liyanage

    image.png

    image.png


    මෙතුමා මාලිනි ලියනගේ මැතිණිය සමග විවාහ වෙලා මෙවන්, පසන් පුතණුවන් දෙපළ ඉපද්දුවේ නැත්නම්,
    අපිට කවදාවත් වැඩ කරන අපේ විරුවා සින්දුව අහන්න වෙන්නේ නෑ.
    ඒ නිසා වැඩ කරන රටක්, සවුභාගයේ දැක්ම වගේ ක්‍රියාන්විත වල ලොකු ගෞරවයක් යන්න ඕනි මෙතුමාට.

    https://www.facebook.com/lal.liyanage.52


    හෝව් හෝව්! තව පොඩ්ඩෙන් අමතක වෙනවා.
    මේ තමයි වැඩ කරන අපේ විරුවා ගීතයේ කොදු නාරටිය.
    මෙතුමා නැත්නම් මේ ගීතයේ පදවැල් වලට අර්ථයක් ලැබෙන්නේ නෑ.
    ඒ තමයි නන්දසේන රාජපක්ෂ මැතිතුමා.

    image.png


    මෙන්න මෙහෙම තමයි පොලිටිකල් කැම්පේන් එකකින්, එක පවුලක් නෙමෙයි,
    පවුල් දෙක තුනක්ම එක පාර ගොඩ දාන්නේ. 😍🌷
    අපි ලබා දුන් ජන්දයට ගරුත්වයක් ලබා දෙනවට පින් මහත්වරුනි™ 🙏


    Kadimai.gif
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,928
    113
    හෙමමාලා කුමරිය කොන්ඩෙ ඇතුලෙ හංගගෙන ගෙනාව වගේ. සිරන්ති බිසව හිජාබයේ සඟවගෙන හම්බයොන්ව ඉවර කරල දාන කොඩිවිනයක් ගෙනිච්ච වෙන්නත් පුළුවන්.
     

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,574
    113
    රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකන පොන්සියා ලියනgay වෙලා උගේ ලමයා ගේ නම රාජfuck ස' උනේ කොහොමද 🥴
    කවදා හරි ඉරෝසන්ගේ ගෑණීට ළමයෙක් හිටියොත් උගෙත් වාසගම ඕක තමා..
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,184
    10,046
    113
    පසන් ලියනගේ සහ මෙවන් ලියනගේ දෙපලගේ ආදරණීය මව්තුමිය

    ආදරණීය මව්තුමිය
    .
    .
    .
    .
    .
    .
    උඹ මේ වගේ ආමන්ත්‍රණය කරනකොට මට වැරදි වැටහීමක් එන්නේ :sorry:
     

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,413
    113
    Kaduwela
    පොලිටික්ස් වලට පොඩි දරුවන් ගාවා ගන්න එපා. අර පොඩි දරුවාගේ වීඩියෝ එක අයින් කරන්න
    පල කැම්පේන් බැල්ලිගෙ පුතා පුක නොදී. 👉👌
    කලින් ආත්මේ අයින් කරලා නිව් අකවුන්ට් එකක් අටවාගෙන ඇවිල්ලා මට එතික්ස් උගන්නන්න එනවා.
    අනේ හුට්ටෝ ඔයිට වඩා පොඩි එවුන්ට හරි හමන් කෑමක් නෑ.
    තොට මේ රුදාව තියෙන්නේ අරූ දාපු ටික්ටොක් එක මං මේකේ දාපු එකට. පල පොන්නයා 👉👌
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    රාජපක්ශ කම්බ හොරුන්ගේ පුක ලෙවකන පොන්සියා ලියනgay වෙලා උගේ ලමයා ගේ නම රාජfuck ස' උනේ කොහොමද 🥴


    ලංකාවේ සම්ප්‍රදාය තාත්තගේ වාසගම තමයි ළමයට දෙන්නේ




    Np93VmM.jpg