මැතිවරනයක් එන්නේ නෑ

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මැතිවරනයක් එන්නේ නෑ

සිරිසේන කරපු දේ ව්‍යවස්ථාවට විරුද්ධයි.මේක බරපතල වැරද්දක්.පාර්ලිමේන්තුව ආපසු කැඳවනවා.
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
අගවිනිසුරුගේ සහ නීතිපතිගේ මතය
ඉන්පසුව ජනාධිපති පිස්සා විසින් අගවිනිසුරුවරයාගේ අදහස් විමසා ඇති අතර ඔහු පිටු 9 ක ලිපියක් මගින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට මේ අවස්ථාවේ ජනාධිපතිට බලයක් නොමැති බව පෙන්වා දී තිබිණ.

සවස යලිත් වරක් නීතිපතිවරයා කැඳවා ඇති ජනාධිපති පිස්සා පාර්ලිමේන්තුව විසිරුවීම ගැන අදහස් විමසා ඇති අතර නීතිපතිවරයා විසින් ඊට කිසිදු ඉඩ කඩක් නැති බවත් එසේ කළහොත් රට විශාල අර්බුදයකට යන බවත් පවසා ඇත. එහිදී “නීතිපතිතුමා තමුසෙගෙ බම්බුවේ උපදෙස් මට වැඩක් නෑ. මේක කරන්න පුළුවන් හැටියක් බලනවා” යයි පිස්සු ජනාධිපති පවසා ඇති අතර ඒ ප්‍රකාශයෙන් කළකිරීමට පත් වූ නීතිපතිවරයා නැගිට යාමට සූදානම් වෙද්දී ජනාධිපති ලේකම් අතින් අල්ලා වාඩි කරවාගෙන තිබේ. නීතිපති වරයා පෙන්වා දී ඇත්තේ ජනාධිපතිට මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසිරුවීමට නොහැකි බවයි.
 
1sam

Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113

    ලංකා ඊ නිවුස් වල තියන දේවල් 100% ක්ම සත්‍ය නොවිය හැකි බැවින් (එයින් උපුටා ගත් බව නොකියා) එහි පලවෙන දේවල් නැවත පලකිරීමේදී හානි වන්නේ ඔබගේ කීර්ති නාමයටයි.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,740
    25,947

    YrTyfJn.png