මැතිව්ස් මැච් එක වික්කා නේද බන්?
කාලකන්නි මූසලයා කොල්ලො රනවුට් කර කර මැච් එක පරද්දන්න ආපු පොන්සියා
කාලකන්නි මූසලයා කොල්ලො රනවුට් කර කර මැච් එක පරද්දන්න ආපු පොන්සියා


කොහොමත් ඔය පොන්නයා හිටියොත් ටීම් එකට වගතුවක් නෑ.
Wadak na bn. dan ape match balanawata wada pitarata match ekak baladdi supiri bn.
ශිරන්ති රාජපක්ෂ රන් අම්මණ්ඩි තමයි මේ ගොබ්බය ටීම් එකට අරං නායක කම දෙනකන් පස්සෙන් හිටියේ. ආයේ අර මැල්කම් රංජිත් කියන ඒකා. ඌ හිතං ඉන්නේ ඌ සියල්ල දත් කියලා.

ඔව් බන් අද ind vs pak ඔන්න බලන්ඩම ඔනෙ මැච් එකක්...
මේ පොරද
මැතිව්ස් කාරයා ටීම් එකට ගන්න උන් හේතුව දන්නේ නැද්ද උබ? ඌට නායක පට්ටම දෙනකන් මූ බැගිරි ගෑවා. මහානායක හාමුදුරුවන්ට වඩා බලයක් මේ මෑන්ස්ට තියෙනවා. හොයලා බලපන්කො ඉන්න ගමන් අතීතය ගැන.

ඒක තමයි මම බැලුවේ මැතිව්ස් කාරයා එක පාරම නායක කමට පාත් උනේ කොහොමද කියලා.මැතිව්ස් කාරයා ටීම් එකට ගන්න උන් හේතුව දන්නේ නැද්ද උබ? ඌට නායක පට්ටම දෙනකන් මූ බැගිරි ගෑවා. මහානායක හාමුදුරුවන්ට වඩා බලයක් මේ මෑන්ස්ට තියෙනවා. හොයලා බලපන්කො ඉන්න ගමන් අතීතය ගැන.
එහෙනං ඊළඟටත් ඒ වගේම එකෙක්ට දෙන්න කියයිමැතිව්ස් කාරයා ටීම් එකට ගන්න උන් හේතුව දන්නේ නැද්ද උබ? ඌට නායක පට්ටම දෙනකන් මූ බැගිරි ගෑවා. මහානායක හාමුදුරුවන්ට වඩා බලයක් මේ මෑන්ස්ට තියෙනවා. හොයලා බලපන්කො ඉන්න ගමන් අතීතය ගැන.