ඉන්දියාව මැච් එක වික්කා

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,549
    10,332
    113
    44
    Living in an Atom
    ඉන්දියාව මැච් එක වික්කා කියල ආරංචියක් යනවා. විරාට් කෝලි ඇමරිකානු ඩොලර් බිලියනයකට අසන්න මුදලක් අරන් තියනවා කියලා තමයි ආරංචිය යන්නේ.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,294
    1
    59,376
    113
    Kaduwela
    ඉන්දියාව මැච් එක වික්කා කියල ආරංචියක් යනවා. විරාට් කෝලි ඇමරිකානු ඩොලර් බිලියනයකට අසන්න මුදලක් අරන් තියනවා කියලා තමයි ආරංචිය යන්නේ.
    skeleton-meme.gif

    Apita-Pukada-Ponnayo.gif
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,860
    113
    ඕස්ට්‍රේලියාවෙන් ඉන්දියාවට බස් 50කුයි කොච්චි පෙට්ටි 50කුයි දීල කියලත් ආරංචියි !! :baffled:

    කැරි වැඩ මේවා.
    Brand eka mokakda? 🥱
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,947
    113
    Nawala
    ඉන්දියාව මැච් එක වික්කා කියල ආරංචියක් යනවා. විරාට් කෝලි ඇමරිකානු ඩොලර් බිලියනයකට අසන්න මුදලක් අරන් තියනවා කියලා තමයි ආරංචිය යන්නේ.
    කවුද ආරංචිය දුන්නේ , ශම්මි සිල්වා ද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,034
    54,676
    113
    Colombo
    ඕස්ට්‍රේලියාවෙන් ඉන්දියාවට බස් 50කුයි කොච්චි පෙට්ටි 50කුයි දීල කියලත් ආරංචියි !! :baffled:

    කැරි වැඩ මේවා.

    බස් නෙවෙයි ලැට් 50 දීලා තියෙන්නේ
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    ඉන්දියාව මැච් එක වික්කා කියල ආරංචියක් යනවා. විරාට් කෝලි ඇමරිකානු ඩොලර් බිලියනයකට අසන්න මුදලක් අරන් තියනවා කියලා තමයි ආරංචිය යන්නේ.
    kamak-naa-sinhala.gif
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    පුදුමයි ක්‍රවුඩ් එකෙන් අවුලක් නෑ

    මම හිතන්නේ උන් මුල ඉදන්ම හිත හදාගත්තා මොකද උන් දන්නවා දෙසිය හතළිහක් ගහලා ෆයිට් එකක් දෙන්න බෑ කියලා
     
    • Like
    Reactions: pathaleiretta