මැතිව් (According to Mathew) බැලුවෙමි..

pulgaka

Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    මැතිව් (According to Mathew) බැලුවෙමි..

    0xv8sn1.jpg

    * රජ කථ ා, බන කථා සංකල්පයෙන් මිදුන හින්දා ඒ අතින් කොහොමත් හොද චිත්රපටයක්, මේ කතාවට පාදක වෙලා තියෙන්නේ ලංකාවේ උන ඇත්ත සිදුවීමක් ඒ හින්දා තවත් රසවත්

    * Chandran Rutnam මහත්තයගේ ෆිල්ම් එකක්

    * මන් හිතන්නේ ලංකාවේ පෙන්නන්නේ සිංහලින් ඩබ් කරපු ෆිල්ම් එක , (මම බලපු හෝල් එකේ පෙන්නුවේ එහෙම, savoy හෙම සමහර විට English එකම පෙන්නවා වෙන්න පුළුවන් ) ඒ හින්දා පොඩ්ඩක් රස වින්දනයට බාදා ඇති වෙනව ා,

    මොකද හඩ කැවීමේදී ඒ ඒ චරිත වලට ගැලපෙන හඩවල් පාවිච්චි කරලා නෑ කියලා තමයි මට හිතෙන්නේ (තිබ්බ ලොකුම අවුලත් මේක තමයි )

    --(ගාමිණී ෆොන්සේකාට රොෂාන් රනවන හඩකවනවා වගේ සීන් තිබ්බා සමහර තැන් වල )--

    * පොඩි හොරර් ගතියකුත් තියෙනවා ෆිල්ම් එක ේ, එකත් ෆිල්ම් එකට ප්‍රේක්ෂකයා බැදලා තියාගන්න හේතුවක් වෙනවා

    * සමස්තයක් විදිහට ගත්තම රගපෑම් හොදයි (මොකද කාටවත් වැඩිය රගපාන්න තිබ්බේ නෑ එකේ ), ජැක්ලින් අක්කා හිතුවට වඩා ලස්සනයි :love:

    අවසාන වශයෙන් DVD එක එනකන් ඉන් නැතුව , නිවාඩු දවසක ගිහින් හෝල් එකේ බැලුවට පාඩු නැති ෆිල්ම් එකක් (පොඩි එවුන්,අම්මා අප්පා එක්ක බලන්න යනවා නම් තොල් සිබින දර්ශන හෙමත් තියෙන බව දැනුවත් ව යන්න )
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,183
    1,892
    113
    C:\
    chandran rutnam ta meh Matthew kiyana father marenakan inna wela meh film eka hadanna.. mokada mulinma e father gen eyage story eka film ekak karanna hadaddi miniha kamathi wela na mokada u waradikaaryek widiyata conclude wena nisa.. aurudu gaanak idala thamai meka chandran rutnam film ekakata convert kare :yes:
     
    ඒක දැනන් හිටියේ නෑ බන් ,
    එත් ෆිල්ම් එක පුරවටම ෆාදර් තමන් කරපු වැරදි ගැන පසුතැවෙන්නේ නැති විදිහ පේන විදිහට තමයි හදල තියෙන්නේ අන්තිම සීන් එකේදී පවා එක පෙන්වා
     
    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83
    ඔරිජිනල් එක බලන්න විදියක් නැද්ද , ඩප් එව්වානම් වැඩක් නැ

    sසැවෝයි වගේ නම් ඔර්ජිනල් එක පෙන්නනවා ඇති බන්

    පොඩ්ඩක් කෝල් කරලා අහල බලල තමා යන්න වෙන්නේ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    දියතේ ගියා කොටස් වශයෙන් ඔය සිද්ධිය ඉස්සර. ඒ කාලේ කියෙව්වා.. මරු බං. ෆිල්ම්1 බලන්න ඕන. ඔය තරම් රගපෑම් නම් හොද නැතුව ඇති නමුත් හිතුමතේ ගේ ෆිල්ම්1 බලන්න ඕන ඔහුට උපහාරයක් විදියට..
     
    Last edited:

    pulgaka

    Well-known member
  • May 26, 2015
    1,121
    1
    357
    83

    දියතේ ගියා කොටස් වශයෙන් ඔය සිද්ධිය ඉස්සර. ඒ කාලේ කියෙව්වා.. මරු බං. ෆිල්ම්1 බලන්න ඕන. ඔය තරම් රගපෑම් නම් හොද නැතුව ඇති නමුත් හිතුමතේ ගේ ෆිල්ම්1 බලන්න ඕන ඔහුට උපහාරයක් විදියට..

    :yes::yes::yes:
     
    M-M-S

    Member
    Aug 5, 2018
    176
    20
    0
    හිරේ
    රජ කතා, බණ කතා සංකල්පයෙන් මිදුණා කියන එක හොඳ ෆිල්ම් එකක් කියලා කියන්ඩ හේතුවක් නෙමේ.
     
    surarocks

    Active member
  • Apr 17, 2008
    694
    176
    43
    Ada baluwa .... Maharagama Amity Lite eke ... 5.30 yanne English eka , 7.30 pm tiyenawa Sinhala eka ...

    Jackie akka mara lassanai... Film eka nam shape, kammali natuwa balanna puluwan...
     
    May 19, 2018
    612
    42
    0
    ඒක දැනන් හිටියේ නෑ බන් ,
    එත් ෆිල්ම් එක පුරවටම ෆාදර් තමන් කරපු වැරදි ගැන පසුතැවෙන්නේ නැති විදිහ පේන විදිහට තමයි හදල තියෙන්නේ අන්තිම සීන් එකේදී පවා එක පෙන්වා
    ow a kale gamini fonceka wa oya charitheta ganna yaddi father case dammalu gamini galapenne na kiyala